ලෝකයේ_හොදම Android ඇප්ස් 68

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,764
    16,805
    113
    ලෝකයේ_හොදම Android ඇප්ස් 68

    ලෝකයේ හොදම Android ඇප්ස් 68
    ​


    ගුගුල් සමාගම විසින් 2014 වර්ෂය සදහා ඔවුන්ගේ ගුගුල් ඇප්ස් ස්ටෝර්හි තිබෙන හොදම ඇප්ස් 68 මේ වන විට තෝරා අවසන්. මෙහි සියලුම ඇප්ස් ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන සදහා පමණක් වෙයි.

    ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්‍රෝයිඩ් සදහා වැඩිම ඇප්ස් ප්‍රමාණයක් ඇත්තේ මෙහිය.

    නොමිලේ මෙන්ම මුදල් ගෙවීම මගින්ද මෙහි තිබෙන ඇප්ස් පරිශීලකයන් හට ලබා ගැනීමට අවස්ථාව සලාසා තිබෙනවා. ඔවුන් නම් කරන ලද ඇප්ස් 68න් 61ක් නොමිලේ ලබා ගත හැකි ඇප්ස් වන අතර ඉතිරි ඇප්ස් 7 මුදල් ගෙවා ලබා ගත යුතු ඇප්ස් ය.



    best-android-apps-play-store.jpg