ලෝකය අයිති සතුටින් සිටින අයටමයි.
ලෝකය අයිති සතුටින් සිටින අයටමයි.
අපි හැමෝම ආස සතුටින් ජිවත් වෙන්න. ආදරය, නිදහස, වගේම අපි ජිවත් වන වටපිටාව, ඇසුරු කරන පුද්ගලයන්, කරන රැකියාව වගේ විවිධ දේවල් අපිව සතුටින් තියනවා. සතුටින් ඉන්න කැමති මිනිස්සු විතරම ද ? ඔබට එහෙම හිතිලා තියනවා ද ? සතුටින් ඉන්න කැමති මිනිස්සු විතරක්ම නෙමෙයි. අපි අවට ඉන්න පරිසරයේ පන තියන ඕනෑම දෙයක් සතුටින් ජිවත් වෙන්න ආසයි කිව්වොත් ඔබ මාත් සමඟ එක්වෙනවා ද ? බලන්න මේ ඡායාරූප පෙළ කෙතරම් අපූරුයි ද කියලා.

Last edited: