ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පදාර්ථයෙන් ශක්තියන නිපදවන්න පුළුවන්.එත් ශක්තිය තවත් ශක්තියකට පරිවර්තනය කරන්නත් පුළුවන් .ශක්තියක් පදාර්ථයක් කිරීමට පුලුවන්ද??
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එළකිරි_කොල්ලා;13505603 said:
    පදාර්ථයෙන් ශක්තියන නිපදවන්න පුළුවන්.එත් ශක්තිය තවත් ශක්තියකට පරිවර්තනය කරන්නත් පුළුවන් .ශක්තියක් පදාර්ථයක් කිරීමට පුලුවන්ද??

    :yes: පුළුවන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළකිරි_කොල්ලා;13505564 said:
    එතොකොට ඔය පාවිච්චි කරන්නේ පරිගණකයක් ද නැත්නම් පිටසක්වල උපකරණයක් හරහා එළකිරි එක වෙබ් එකට ලොග් වෙනවද?.ලෝකේ මෙචර බුද්දිමත් මිනිස්සු ඉද්දි ඇයි ඔයාවම පිටසක්වල ජීවින් තෝරාගෙන ඉන්නේ?ඔයා පිටසක් වල ජීවියෙක් ද?නැත නම් මනුෂයෙක් ද :lol::lol::lol:
    මානවයන්ගේ බුද්ධිය කියන එක පිටසක්වල ජීවීන්ට වැදගත් නෑ.ඇත්තටම මානවයන් කියන්නේ තවම බුද්ධිමත් ජීවීන්ගේ පහලතම මට්ටමේ සිටින කොටසක් පමනයි.මම මානව බොඩි එකක සිටින පිටසක්වල ජීවියෙක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එළකිරි_කොල්ලා;13505626 said:
    udaharanayak machan.mama danne nathi nisa ahanne.

    එදිනෙදා ජීවිතයෙ සරළ උදාහරණයක් නම් මට හිතාගන්න අමාරුයි.

    LHC, Fermilab වැනි අංශු ත්වරක (particle accelerators) වලදි ශක්තිය මගින් අංශු ජනනය කිරීම නිරන්තරයෙන් කරන දෙයක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මානවයන්ගේ බුද්ධිය කියන එක පිටසක්වල ජීවීන්ට වැදගත් නෑ.ඇත්තටම මානවයන් කියන්නේ තවම බුද්ධිමත් ජීවීන්ගේ පහලතම මට්ටමේ සිටින කොටසක් පමනයි.මම මානව බොඩි එකක සිටින පිටසක්වල ජීවියෙක්.

    මාත් එහෙමයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මානවයන්ගේ බුද්ධිය කියන එක පිටසක්වල ජීවීන්ට වැදගත් නෑ.ඇත්තටම මානවයන් කියන්නේ තවම බුද්ධිමත් ජීවීන්ගේ පහලතම මට්ටමේ සිටින කොටසක් පමනයි.මම මානව බොඩි එකක සිටින පිටසක්වල ජීවියෙක්.
    ඇත්ත ඇත්ත දෙපැත්තටම නැති එකෙක් :lol::lol::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මානවයන්ගේ බුද්ධිය කියන එක පිටසක්වල ජීවීන්ට වැදගත් නෑ.ඇත්තටම මානවයන් කියන්නේ තවම බුද්ධිමත් ජීවීන්ගේ පහලතම මට්ටමේ සිටින කොටසක් පමනයි.මම මානව බොඩි එකක සිටින පිටසක්වල ජීවියෙක්.
    දැන් උඹ හැමදේම දන්නා පිටසක්වල බුද්දිමත නේ?පිටසක්වල ජීවින් ඇති උනේ කොහොමද?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එළකිරි_කොල්ලා;13505703 said:
    දැන් උඹ හැමදේම දන්නා පිටසක්වල බුද්දිමත නේ?පිටසක්වල ජීවින් ඇති උනේ කොහොමද?

    කූඩුවක... :sorry: OrionThuma කියයි ඉතුරු ටික... :lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    බාහිර බලපෑමක් නැති නම් වතුවක් නිශ්චල හෝ එක්කර ප්‍රවේගයෙන් ගමන් කරමින් paවතිනවා නේද(මට මතක ව්දියට A /L කරලා ගොඩක් කල් දැන්). දැන් මේ ග්‍රහලෝක මුලින් නිශ්චලව හෝ එක්කර ප්‍රවේගයෙන් ගමන් කිරීමට කිසියම් දෙයක් හෝ යමක බලපෑමක් පැවතිය යුතුයි නේද?තාරක වල ගට්ටනයක් ඇති වීමට තාරක බිහිවිය යුතුයි. තාරක ඇති උයේ ශක්තියකින් නම් ශක්තියකින් පදාර්තමය ස්බවය ලබාගත්ත නම් ශක්තිය ඇතිවිය හැක්කේ කෙසේද?ඔරියන් තුමාගෙන් අහන්නේ සියල්ල දත් බුද්දීමතාගෙන්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔව් ඔව් එහෙ A/L වලටත් නිව්ටන් ගෙ නියම ඉගැන්නුවා... නේද ඔරායන්තුමෝ? :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළකිරි_කොල්ලා;13505703 said:
    දැන් උඹ හැමදේම දන්නා පිටසක්වල බුද්දිමත නේ?පිටසක්වල ජීවින් ඇති උනේ කොහොමද?
    මේ විශ්වය නිෂ්පාදනය කරපු පිටසක්වල ජීවීන් ඇති වුනේ වෙනත් විශ්වයකයි.ඇත්තටම ඔයලා දන්න සංවේදනය කරන මේ තාරකා විශ්වය තුල මුලින්ම ජීවීන් ඇති වුනේ නෑ.මුලින්ම ඇති වුනේ තාරකා රහිත මානවයන් නොදන්න , නොතේරෙන විශ්වයක්.ඒක තුල තියෙන ශක්තිය සහ මේ තාරකා සහිත විශ්වය තුල තියෙන ශක්තීන් මුලුමනින්ම වෙනස්. මේ විශ්වය තුල ඔයාලගේ සංවේදන වලට ගම්‍යවෙන ඩාක් එනර්ජීස් සහ ලයිට් එනර්ජීස් ඇත.නමුත් තරකා රහිත විශ්ව වල ශක්තීන් මේ ඩාක් එනර්ජීස් සහ ලයිට් එනර්ජීස් වලට මුලුමනින්ම වෙනස් යම් ශක්තියක් පමනක් බව මතක තියාගන්න.මේ විශ්වයන් බිහිවුන ආකාරයට පිලිතුරක් තියෙනවා.නමුත් මානවයන් එය අවබෝධ කර ගැනීමට තරම් පරිණත ජීවීන් නෙවෙයි.අඩුම ගානේ ඔයාලගේ ඇස්ට්‍රල් බොඩීස් මේ විශ්වයන් තුල පුනර්භවයක් පවා කරන්න බැරි තරම්.මොකද ඔයාලව පිටසක්වල ජීවීන් ඇස්ට්‍රල් පරිණාමයේ කරලා තියෙන්නේ මේ විශ්වයට අනුකූලවයි.නමුත් ඉහල ඇස්ට්‍රල් ශක්තියක් සහිත මේ විශ්වය නිෂ්පාදනයට දායක වුන ජීවීන්ට එම විශ්වයන් තුලට ගමන් කරන්න පුලුවන්.
    මුලින්ම ශක්තීන් ගැන කතා කලොත් ඔව් ප්‍රථමයෙන්ම මේ විශ්වය ඩාක් එනර්ජීස් තිබුන එකක්.පසුව ලයිට් එනර්ජීස් බිහිකලා.නමුත් ඒ ඔයාලා දන්න සීමාව. අභ්‍යවකාශ රික්තකටේ පවා යම් ශක්තියක් පිරිලා තියෙනවා.මේක මානවයන්ගේ බුද්ධියට සංවේදනය නොවන ශක්තියක්. ඔයාලට මේ විශ්වය යන්තමින් පෙනුනට හිතන්න එපා මේක විතරයි තියෙන එක දෙය කියල.ඇත්තටම ඔයාල පරිණාමය වෙලා තියෙන්නේ මේ විශ්වය යම් කිසි සීමාවකට දකින්න විතරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළකිරි_කොල්ලා;13505761 said:
    බාහිර බලපෑමක් නැති නම් වතුවක් නිශ්චල හෝ එක්කර ප්‍රවේගයෙන් ගමන් කරමින් paවතිනවා නේද(මට මතක ව්දියට A /L කරලා ගොඩක් කල් දැන්). දැන් මේ ග්‍රහලෝක මුලින් නිශ්චලව හෝ එක්කර ප්‍රවේගයෙන් ගමන් කිරීමට කිසියම් දෙයක් හෝ යමක බලපෑමක් පැවතිය යුතුයි නේද?තාරක වල ගට්ටනයක් ඇති වීමට තාරක බිහිවිය යුතුයි. තාරක ඇති උයේ ශක්තියකින් නම් ශක්තියකින් පදාර්තමය ස්බවය ලබාගත්ත නම් ශක්තිය ඇතිවිය හැක්කේ කෙසේද?ඔරියන් තුමාගෙන් අහන්නේ සියල්ල දත් බුද්දීමතාගෙන්.
    මේ විශ්වය තුල තියෙන ශක්තිය වෙනත් විශ්වයක තිබෙන ශක්තිය තාක්ෂනිකව සූර්ය විශ්වයන් නිෂ්පාදනය කල හැකි ශක්තීන් බවට කන්වර්ට් කරලා අලුත් ඩයිමෙන්ෂන් එකකට මුදාහැරීමක් කරමින් කල තාක්ෂනික නිෂ්පාදනයක්.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේ විශ්වය තුල තියෙන ශක්තිය වෙනත් විශ්වයක තිබෙන ශක්තිය තාක්ෂනිකව සූර්ය විශ්වයන් නිෂ්පාදනය කල හැකි ශක්තීන් බවට කන්වර්ට් කරලා අලුත් ඩයිමෙන්ෂන් එකකට මුදාහැරීමක් කරමින් කල තාක්ෂනික නිෂ්පාදනයක්.
    :lol::lol::lol::lol:ithin mama ahanne shakthiya patan gatte kohenda kiyala.ahana eka terenneth nadda may pitasakwala jeewiyata:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළකිරි_කොල්ලා;13505887 said:
    :lol::lol::lol::lol:ithin mama ahanne shakthiya patan gatte kohenda kiyala.ahana eka terenneth nadda may pitasakwala jeewiyata:lol:
    මම කීවනේ ශක්තීන් මුලින්ම ඇතිවුනේ තාරකා රහිත මානවයන්ට විශ්වයන් තුල කියලා.තාරකා රහිත විශ්වයන් ඇතිවුන ආකාරය ගැන දැන ගන්න මේ තාරකා රහිත විශ්වයන් මොනාද කියලා ඉස්සෙල්ලම දැනගෙන ඉන්න ඕන.ඉතින් ඒවා මානවයන්ගේ ඥාණයට ගම්‍යය නොවන නිසා එහි ආරම්භය කොහෙත්ම ගම්‍යය වන්නේ නෑ.ඒ කියන්නේ මිනිස් මොලය තියා අන්තර්සක්වල ඉන්න සමහර මට්ටම් වල ජීවීන්ට පවා අවබෝධ නොවන දෙයක්.නමුත් මේ විශ්වය නිෂ්පාදනය කරපු අය ඒක දන්නවා.එයාලට ගම්‍යය වෙනවා.ඔයාලට ගම්‍යය වන්නේත් නෑ.කරවන්නත් බෑ.නමුත් මම සරලව කියන්නම්.මුලු සියලූම විශ්වයන්ටම මම කියන්නේ තාරකා නොවන විශ්වයන්ට ශක්තීන් නිකුත් කරන මව් ඩයිමෙන්ෂන් දෙකක් තියෙනවා.එක මව් ඩයිමෙන්ෂන් එකක් නිකුත් කරන්නේ විශ්ව ශක්තිය.යුනිවර්සල් එනර්ජීස්.අනෙක් මව් ඩය්මෙන්ෂන් එක නිකුත් කරන්නේ ඇස්ට්‍රල් එනර්ජීස්.
    මේ දෙකේ ක්‍රියාකරුත්වය මතයි විශ්වයන් බිහිවන්නේ.මේ ඩයිමෙන්ෂන් දෙකට ඇතුලුවන්න හෝ ක්‍රැක් කරන්න කාටවත් මේ දක්වා නොහැකිවෙලා තියෙනවා.ඒව ගැන යම් අවබෝධයක් ඉහල පිටසක්වල ජීවින්ට තිබුනත් එහි ආරම්භය හෝ ක්‍රියාකරිත්වය ගැන කිසිම දැනීමක් කාටවත් නැත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ස්වභවික පරිසරය ශාක,සතුන් සහ පෘථිවියන් කෘථිමව නිෂ්පාදනය කරන්න කුසලතාවයන් සහ ඥාණය හැකියාව මානවයන්ට නැති වුනාට හිතන්න එපා ඒවා නිෂ්පාදන කරන්න පුලුවන් ජීවීන් මේ විශ්වය තුල නෑ කියලා.
    තමගේ ඥාණයට බැරි දෙයක් තවත් කෙනෙක්ගේ ඥාණයට පුලුවන්.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මම කීවනේ ශක්තීන් මුලින්ම ඇතිවුනේ තාරකා රහිත මානවයන්ට විශ්වයන් තුල කියලා.තාරකා රහිත විශ්වයන් ඇතිවුන ආකාරය ගැන දැන ගන්න මේ තාරකා රහිත විශ්වයන් මොනාද කියලා ඉස්සෙල්ලම දැනගෙන ඉන්න ඕන.ඉතින් ඒවා මානවයන්ගේ ඥාණයට ගම්‍යය නොවන නිසා එහි ආරම්භය කොහෙත්ම ගම්‍යය වන්නේ නෑ.ඒ කියන්නේ මිනිස් මොලය තියා අන්තර්සක්වල ඉන්න සමහර මට්ටම් වල ජීවීන්ට පවා අවබෝධ නොවන දෙයක්.නමුත් මේ විශ්වය නිෂ්පාදනය කරපු අය ඒක දන්නවා.එයාලට ගම්‍යය වෙනවා.ඔයාලට ගම්‍යය වන්නේත් නෑ.කරවන්නත් බෑ.නමුත් මම සරලව කියන්නම්.මුලු සියලූම විශ්වයන්ටම මම කියන්නේ තාරකා නොවන විශ්වයන්ට ශක්තීන් නිකුත් කරන මව් ඩයිමෙන්ෂන් දෙකක් තියෙනවා.එක මව් ඩයිමෙන්ෂන් එකක් නිකුත් කරන්නේ විශ්ව ශක්තිය.යුනිවර්සල් එනර්ජීස්.අනෙක් මව් ඩය්මෙන්ෂන් එක නිකුත් කරන්නේ ඇස්ට්‍රල් එනර්ජීස්.
    මේ දෙකේ ක්‍රියාකරුත්වය මතයි විශ්වයන් බිහිවන්නේ.මේ ඩයිමෙන්ෂන් දෙකට ඇතුලුවන්න හෝ ක්‍රැක් කරන්න කාටවත් මේ දක්වා නොහැකිවෙලා තියෙනවා.ඒව ගැන යම් අවබෝධයක් ඉහල පිටසක්වල ජීවින්ට තිබුනත් එහි ආරම්භය හෝ ක්‍රියාකරිත්වය ගැන කිසිම දැනීමක් කාටවත් නැත.
    tharaka rashitha wishwaya aramba une kohomada
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළකිරි_කොල්ලා;13506067 said:
    tharaka rashitha wishwaya aramba une kohomada
    මම කිව්වනේ මව් ඩයිමන්ෂන් දෙකකින් නිකුත්වන විශ්ව සහ ඇස්ට්‍රල් ශක්තීන් සංකලනය වීමෙන් කියලා.මේ විශ්ව ශක්තීන් ඇස්ට්‍රල් ශක්තින් තුලින් උප ඩයිමෙන්ෂන්ස් සහ ඒවා විශ්වයන් බවට හැරවීම් ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්.ඒම මිනිස් මොලයට ගම්‍යය නොවන දෙයක් ඒක නිසා වැඩි විස්තර මාගේ මානව මොලය තුල පවා නැත.නමුත් යම් පිටසක්වල ජීවීන් චැනල් කරපු දළ අදහසක් ඇත.
    මව් ඩයිමෙන්ෂන් එකේ ආරම්භය කවුරුත් දන්නේ නෑ
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අයිස් යට ඉදන් කැට වී උඩ පාවීම නිසා ලොව මවා ඇත්තේ දෙයියෝය , හරි තාර්කිකයි , ජිවින්ට අනුකුලව පරිසරය බිහි උනාද නැත්තම් පරිසරයට අනුකුලව ජීවින් බිහි උනාද මල්ලි ? බලන්ඩ අපිට කටක් මවල තිබ්බ නිසා අද හරිම තැනින් හිනායනවා ,හදිස්සියෙවත් මවල තිබ්බේ නැත්තම්, කොහෙන් කොහෙන් හිනායයිද නේද ? , බලන්ඩ කොච්චර intelligent design එකක්ද ඉතින්...
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මම කිව්වනේ මව් ඩයිමන්ෂන් දෙකකින් නිකුත්වන විශ්ව සහ ඇස්ට්‍රල් ශක්තීන් සංකලනය වීමෙන් කියලා.මේ විශ්ව ශක්තීන් ඇස්ට්‍රල් ශක්තින් තුලින් උප ඩයිමෙන්ෂන්ස් සහ ඒවා විශ්වයන් බවට හැරවීම් ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්.ඒම මිනිස් මොලයට ගම්‍යය නොවන දෙයක් ඒක නිසා වැඩි විස්තර මාගේ මානව මොලය තුල පවා නැත.නමුත් යම් පිටසක්වල ජීවීන් චැනල් කරපු දළ අදහසක් ඇත.
    මව් ඩයිමෙන්ෂන් එකේ ආරම්භය කවුරුත් දන්නේ නෑ

    eka ne pitasakwala ayath umbata boru karala onama karana eka kiyala dila naha neda hu huu:lol::lol::lol:
     
    • Like
    Reactions: DooA