ලෝකය රග මඩලක් බවත් අපි එහි නළු නිලියන් බවත් සමහරු පවසති.ලෝකය රග මඩලක් කියා කිව හෑක්කේ එහි වෙසෙන නළු නිලියන් සතුටින් වෙසෙත්නම් පමනි.සතුට නම් මිනිසා තම වෙත ලගා කර ගෑනීමට වෙහෙසදරන සියුම් මානසික වින්දනයකි.මිනිසාට මේ මානසික වින්දනය ලගා කර ගෑනීමට නම් පලමුවෙන් ඔහු සෑහීමකට පත් විය යුතුය. මිනිසා මොනම අන්සයකින් වත් සෑහීමකට පත් නොවන නිසා එවෑනි දෙයක් සිතට ඈතුලු වේ යෑයි සිතීම මුලාවකි.
පෘතග්ජන මනුස්සයන් වූ අපගේ... චින්ත සන්තානය අදුරුය බෙහෙවින් පවට බරය.නිතර වෙනස් වන සුලුය.ඒ නිසා සිත චපලය.චපල වූ සිත රෑකීම අතිශයින් දුෂ්කරයි.මේ ජීවිතයේ අප සෑප යෑයි කියා වරදවා සිතා ගන්නා සෑම දෙයක්ම මුල් කොට ඈත්තේ අනන්ත අප්‍රමාන දුකකි.ජීවිතය ඈරබෙන්නේ දුකිනි,අවශන් වන්නේද දුකිනි,දුක වේදනාව උපන් හෑම සත්වයාටම උරුම පොදු දර්මතාවකි.අප සසර සෑරි සරන තාක් කල් සාක්ෂාත් කර ගන්නේ මේ කුදු මහත් වින්දනය පමණි.පෙණ පිඩක්-මිරිගුවක් බදු මේඅසාර වූ ජීවිතය දෙස අශුභ වාදී දෘශ්ටි කෝනයකින් අප පුරුදු වී ඈත්තේ ඒ නිසයි.බොහෝ පහත් සිතුවිලි ඈති වන්නේ ඒ විටයි.
පහනක තෙල් සිදුනු පසු එහි සිලුව දෑවී යනු මිස එය නිවී යාමක් සිදු නොවේ.සත්වයාගේ ආයුෂ අවසන් වී මරනයට පත් වන්නේද ඒ අයුරිණි.කිසියම් දිනෙක මේ පහන් තිරයෙහි මේ දෑවෙන ස්වභාවය නෑති කල හෑක්කේ නම් එදාට පහන නියත වශයෙන් නිවුනේ වෙයි.සත්වයා දුක නෑතිකර නිවන අවබෝද කර ගන්නාක් මෙනි.
සියලු සත්වයෝ අමාමහ නිවනින් සෑනසේවා..
ඔබ සෑමට බුදු සරණයි..!