ලෝකය වටේ දුර්ලබ ඉමේජ්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෝජ් වොෂින්ටන් මාමාගේ දත් සෙට් එක, අපේ දතා නෙවේ මේක ගලවලා තියෙන්නේ මම හිතන්නේ :P:P:P:P:P ...........

    ILc8ovh.jpg

    ගර්.....ගර්................

    ඒ කාලේ බොරු දත් ඇදි හදන්න භාවිතා කරල තියෙන්නේ මිනිස්සුන්ගෙන් ගලවපු දත්. පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් මැරිච්ච සොලාල ගේ කටවල් වලින් ගලවපු දත් වලින් යුරෝපයේ රටවල් වල මිනිස්සු දාගත්ත බොරු දත් ඇදි සෑහෙන කාලයක් දිව්වලු.......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගර්.....ගර්................

    ඒ කාලේ බොරු දත් ඇදි හදන්න භාවිතා කරල තියෙන්නේ මිනිස්සුන්ගෙන් ගලවපු දත්. පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් මැරිච්ච සොලාල ගේ කටවල් වලින් ගලවපු දත් වලින් යුරෝපයේ රටවල් වල මිනිස්සු දාගත්ත බොරු දත් ඇදි සෑහෙන කාලයක් දිව්වලු.......

    අම්මටසිරි සිරාවට!!!!!!!!