ඕකාව පොලිස්සියට අල්ලලා දෙන්න ඕන,සංචාරකයන් ට හිරිහැර ලෙස හැසිරීම් වෙනුවෙන්,එයා කැමැත්තෙන් ඉතුරු තියාගන්න කියලා තියාගන්න එක වෙනම දෙයක්,මූ මෙහෙම බල කරලා ගන්න එක වැරදී