Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකල් චැනල් බලන්න හොදම ක්‍රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Janithsl88" data-source="post: 26824231" data-attributes="member: 407347"><p>facebook එකේ bullcam new කියල group එකක් තියෙනව. මුලින් ඒකට join වෙයන්. ඒකට join වෙනකොට හොඳට මතක තියාගනින් උඹගේ original account එකම use කරන්න. නැත්තම් accept කරන්නේ නෑ. ඒකෙ admin ඉන්නෙ LR Fernando කියල dial එකක්. LR කියල ඇත්තේ group එකේ. group එකෙන් මුලින් idea එකක් ගනින්. පස්සේ ඔය LR ට call එකක් දියන්. මම number එකත් දාන්නම් උඹට හොයාගන්න අමාරු උනොත් කියල. උගෙන් හොඳ decorder එකක් බලල ගනින්. අඩුම එක ගන්න එපා heat වෙනවා. with HD channels ද නැද්ද කියල හරියටම කියපන්. එක පාර මාස කීයකටද කියල කියපන්. මම ගත්තේ මාස 4 න් 4 ට. එතකොට decorder එකේ ගානයි channels වලටත් එක්ක සම්පූර්ණ ගාන කියයි. උඹ බය නොවී ඒ ගාන ඌට ගෙවපන්. ඌ හොරෙක් නම් නෙවේ හෙන reputation එකක් තියෙන එකෙක් ඔය side එකෙන්. උඹට උගේ ඇත්ත විස්තරනම් දැනගන්න වෙන්නේ නෑ. උඹ ගෙවල ඌට කෝල් එකක් දියන්. ඌ ඒ වෙලාවේම බලල දවසින් දෙකෙන් උඹට ඒක courier කරනව. normally පොර discount එකක් විදිහට වැඩිපුර සති 2 ක් හරි මාසයක් හරි ත් උඹට connection එක දෙනව. box එක හම්බවුනාට පස්සේ උට කෝල් එකක් දීල සෙට් කරගනින්. ඕනිනම් මටත් කියපන් උදව් කරන්නම්. හැබැයි මේකට උඹට wifi router එකක් තියෙනවනම් ගොඩක් හොඳයි. dish එකත් උඹ ගාව තියෙන්න ඕනි. මම නම් dialog dish එකම use කලේ. බයවෙන්න එපා data වලට කැපෙන්නේ නෑ. මාසෙටම 30mb වගේ යන්නේ. </p><p>වෙන්නේ මොකක්දත් කියල උඹට පැහැදිලි කරන්නම්. උන් කරන්නේ මෙහෙමයි මම දන්නා තරමින්. මේකාගේ intelsat එකට ඒ කියන්නෙ dialogtv දෙන satellite එකට connection එකක් අරගෙන තියෙන්නේ dubai වලින්. ලංකාවෙන් ගන්න ඒවා තමයි අර freeze වෙන්නේ. ඊට පස්සේ dialog ලගේ highest ම connection එක ගන්නවා. platinum package එක කියමුකෝ. ඒක ගන්නේ සාමන්‍ය විදිහට ගෙවල. එතකොට අර decorder එකට connect වෙන්නේ over the air encrypted key එකකින්. ඒක ඒ connection එකට unique. එත් කවුරු හරි ඒ key එක ගත්තොත් ඒක පුළුවන් internet එක through share කරන්න. එතකොට උ අර connection එකේ key එක කිහිපදෙනෙක්ට share කරනව. එතකොට උඹලත් ඒකෙන් බලනවා. එක key එකක් ගොඩාක් දෙනෙක්ට share කරන්නත් බෑ. ඒ නිසා උන් ළඟ වෙනම connections ගොඩක් තියෙනව. ඕක business එකක් බං. එත් ගොඩක් උන් හරියට කරගන්න බෑ. connections වැඩි වෙලා slow වෙලා freeze වෙනවා. දැන් මගේ අත රිදෙනවා.</p><p>LR ගේ number එක මම PM එකක් දාන්නම්. <img src="" class="smilie smilie--sprite smilie--sprite22" alt="(y)" title="Thumbs up (y)" loading="lazy" data-shortname="(y)" /></p></blockquote><p></p>
[QUOTE="Janithsl88, post: 26824231, member: 407347"] facebook එකේ bullcam new කියල group එකක් තියෙනව. මුලින් ඒකට join වෙයන්. ඒකට join වෙනකොට හොඳට මතක තියාගනින් උඹගේ original account එකම use කරන්න. නැත්තම් accept කරන්නේ නෑ. ඒකෙ admin ඉන්නෙ LR Fernando කියල dial එකක්. LR කියල ඇත්තේ group එකේ. group එකෙන් මුලින් idea එකක් ගනින්. පස්සේ ඔය LR ට call එකක් දියන්. මම number එකත් දාන්නම් උඹට හොයාගන්න අමාරු උනොත් කියල. උගෙන් හොඳ decorder එකක් බලල ගනින්. අඩුම එක ගන්න එපා heat වෙනවා. with HD channels ද නැද්ද කියල හරියටම කියපන්. එක පාර මාස කීයකටද කියල කියපන්. මම ගත්තේ මාස 4 න් 4 ට. එතකොට decorder එකේ ගානයි channels වලටත් එක්ක සම්පූර්ණ ගාන කියයි. උඹ බය නොවී ඒ ගාන ඌට ගෙවපන්. ඌ හොරෙක් නම් නෙවේ හෙන reputation එකක් තියෙන එකෙක් ඔය side එකෙන්. උඹට උගේ ඇත්ත විස්තරනම් දැනගන්න වෙන්නේ නෑ. උඹ ගෙවල ඌට කෝල් එකක් දියන්. ඌ ඒ වෙලාවේම බලල දවසින් දෙකෙන් උඹට ඒක courier කරනව. normally පොර discount එකක් විදිහට වැඩිපුර සති 2 ක් හරි මාසයක් හරි ත් උඹට connection එක දෙනව. box එක හම්බවුනාට පස්සේ උට කෝල් එකක් දීල සෙට් කරගනින්. ඕනිනම් මටත් කියපන් උදව් කරන්නම්. හැබැයි මේකට උඹට wifi router එකක් තියෙනවනම් ගොඩක් හොඳයි. dish එකත් උඹ ගාව තියෙන්න ඕනි. මම නම් dialog dish එකම use කලේ. බයවෙන්න එපා data වලට කැපෙන්නේ නෑ. මාසෙටම 30mb වගේ යන්නේ. වෙන්නේ මොකක්දත් කියල උඹට පැහැදිලි කරන්නම්. උන් කරන්නේ මෙහෙමයි මම දන්නා තරමින්. මේකාගේ intelsat එකට ඒ කියන්නෙ dialogtv දෙන satellite එකට connection එකක් අරගෙන තියෙන්නේ dubai වලින්. ලංකාවෙන් ගන්න ඒවා තමයි අර freeze වෙන්නේ. ඊට පස්සේ dialog ලගේ highest ම connection එක ගන්නවා. platinum package එක කියමුකෝ. ඒක ගන්නේ සාමන්‍ය විදිහට ගෙවල. එතකොට අර decorder එකට connect වෙන්නේ over the air encrypted key එකකින්. ඒක ඒ connection එකට unique. එත් කවුරු හරි ඒ key එක ගත්තොත් ඒක පුළුවන් internet එක through share කරන්න. එතකොට උ අර connection එකේ key එක කිහිපදෙනෙක්ට share කරනව. එතකොට උඹලත් ඒකෙන් බලනවා. එක key එකක් ගොඩාක් දෙනෙක්ට share කරන්නත් බෑ. ඒ නිසා උන් ළඟ වෙනම connections ගොඩක් තියෙනව. ඕක business එකක් බං. එත් ගොඩක් උන් හරියට කරගන්න බෑ. connections වැඩි වෙලා slow වෙලා freeze වෙනවා. දැන් මගේ අත රිදෙනවා. LR ගේ number එක මම PM එකක් දාන්නම්. (y) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom