ලෝකල් චැනල් බලන්න හොදම ක්‍රමය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    ලංකාවෙ චැනල් ටික බලන්න හොදම ක්‍රමේ මොකක්ද?
    Dialog TV, PEO TV අඩු ගානෙ පැකේජ් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG and Rankira

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    Dialog TV
    Lankawe Channel Free dena kathawak dakka.

    1627815312047-png.137389

    or

    FreeSat awama ganna

    140015606_475183587208466_4218723517675140001_n.png
     
    • Like
    Reactions: NRTG and Rankira

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    PEO TV fiber connection එකක් එක්ක ගන්නවනන් මූලික ගාස්තු කීයක් යනවද බන්?

    ඩයලොග් rewind බැරිද?
    ------ Post added on Aug 28, 2021 at 9:34 PM
     
    • Like
    Reactions: Rankira

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    Dialog per day tv 400 maximum month
    325 package ekada?

    ඇන්ටනා තමා හොඳ 😊
    ඇන්ටනාව කරකව කරකව ඉන්න බෑ බන්
    ------ Post added on Aug 28, 2021 at 11:55 PM

    Lankawe Channel Free dena kathawak dakka.

    1627815312047-png.137389

    or

    FreeSat awama ganna

    140015606_475183587208466_4218723517675140001_n.png
    මේක ගැන වැඩි විස්තරයක් දන්නැද්ද?
    ------ Post added on Aug 28, 2021 at 11:56 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මුන් මේ 4000 ට දෙන්නේ
    freesat උන් ඊට අඩුවට දෙයිද
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    PEO TV fiber connection එකක් එක්ක ගන්නවනන් මූලික ගාස්තු කීයක් යනවද බන්?

    ඩයලොග් rewind බැරිද?
    ------ Post added on Aug 28, 2021 at 9:34 PM
    rewind puluwan dialog viu hub waladi..habayi postpaid only
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,831
    113
    Gampaha
    ගොබ්බ ටෙලි බලන්නයි, දේශපාලකයන්ගෙ මැටි කතා අහන්නයි, ළිඳ ලඟ සංගමේ මාධ්‍ය කාරයින්ගෙ පොර ටෝක් අහන්නයි,
    ඇඩ් බලනගමං අතරින් පතර හඳේ ශූට් කරපු දෙමළ චිත්‍රපටි බලන්නයි,
    ජීවිතේට දැකල නැති නළු නිළියො කියාගන්න උන්ගෙ ඕපදූප අහන්නයි,
    පොඩි උන්ට තියා මහ උන්ටවත් බලං ඉන්න බැරි ඉන්දියන් කාටුන් බලන්නයි,

    මොකටද ආයෙ සල්ලිත් ගෙවන්නෙ....
    කූරු දෙකේ ඇන්ටනාව තමා හොඳම ක්‍රමේ....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවෙ චැනල් ටික බලන්න හොදම ක්‍රමේ මොකක්ද?
    Dialog TV, PEO TV අඩු ගානෙ පැකේජ් තියෙනවද?
    ඔය ජරා චැනල් බැලිල්ල නවත්තලා ගොඩල් කල්. ඕනි ඒවා යූටියුබ් එකෙන් බලනවා කාලෙ ඉතුරුයි මනසටත් හොදයි.
     
    • Like
    Reactions: Any.key

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩයලොග් tv නම් ගන්න එපා.ඉන්දියන් ජරාව යනවා නන්ස්ටොප්.

    වැඩේ කියන්නෙ හැම කතාවෙම මිනිහට ගෑනු දෙන්නෙක් ඉන්නවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    මුන් මේ 4000 ට දෙන්නේ
    freesat උන් ඊට අඩුවට දෙයිද

    dtv prepaid ban

    rewind puluwan dialog viu hub waladi..habayi postpaid only

    DTV prepaid

    Antenna

    YouTube plan ekk dala tv box ekk dapan

    Freesat awama balamu

    ගොබ්බ ටෙලි බලන්නයි, දේශපාලකයන්ගෙ මැටි කතා අහන්නයි, ළිඳ ලඟ සංගමේ මාධ්‍ය කාරයින්ගෙ පොර ටෝක් අහන්නයි,
    ඇඩ් බලනගමං අතරින් පතර හඳේ ශූට් කරපු දෙමළ චිත්‍රපටි බලන්නයි,
    ජීවිතේට දැකල නැති නළු නිළියො කියාගන්න උන්ගෙ ඕපදූප අහන්නයි,
    පොඩි උන්ට තියා මහ උන්ටවත් බලං ඉන්න බැරි ඉන්දියන් කාටුන් බලන්නයි,

    මොකටද ආයෙ සල්ලිත් ගෙවන්නෙ....
    කූරු දෙකේ ඇන්ටනාව තමා හොඳම ක්‍රමේ....

    ඔය ජරා චැනල් බැලිල්ල නවත්තලා ගොඩල් කල්. ඕනි ඒවා යූටියුබ් එකෙන් බලනවා කාලෙ ඉතුරුයි මනසටත් හොදයි.

    ඩයලොග් tv නම් ගන්න එපා.ඉන්දියන් ජරාව යනවා නන්ස්ටොප්.

    වැඩේ කියන්නෙ හැම කතාවෙම මිනිහට ගෑනු දෙන්නෙක් ඉන්නවා
    Thanks guys.

    ඔය freesat දැන්ම එයිද? ඩයලොග් නොමිලේ දෙන සීන් එකත් තාම නෑනෙ.
    ලංකාවෙ ටීවී වල එහෙම ලොකුවට බලන්න දෙයක් නෑ තමා. ඒත් ගෙදර අය කයියක් ගහන්න එකතු වෙන්නෙ ටීවී එක ගාව. ඒකයි වටින්නෙ.

    Universal SAT decoder ekak ganin CCCAM Support karana dialog all channels with HD 250/- Monthly
    මේක මොකක්ද බන්?
    ------ Post added on Aug 31, 2021 at 3:28 PM
     
    • Like
    Reactions: PHBhagya