ලෝකෙන්ම දෙක උනා එහෙනම් !! 🥈

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ශ්‍රී ලංකා වේලාව
    Qualifying Round - 15.35pm
    🇱🇰

    Final Round - 12.50am(01st August
    🇱🇰
    )

     
    • Love
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,041
    4,691
    113
    Sri Lanka
    සුමේද රණසිංහ කැලේ නේ බන් දාන්නේ
    හුළඟ බන්. පුරුදු නැති උන්ට අමාරුයි. අනිත් එක චිල් ෆැක්ටර් එක. සමර් එක වෙලත් ස්කොට්ලන්තෙට සීතලයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    හුළඟ බන්. පුරුදු නැති උන්ට අමාරුයි. අනිත් එක චිල් ෆැක්ටර් එක. සමර් එක වෙලත් ස්කොට්ලන්තෙට සීතලයි.
    ඌ රොමේෂ් ට වඩා අවුරුදු 12ක් විතර වැඩිමල් . . සෑහෙන කල් ඉදන් දාන එකෙක්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,041
    4,691
    113
    Sri Lanka
    ඌ රොමේෂ් ට වඩා අවුරුදු 12ක් විතර වැඩිමල් . . සෑහෙන කල් ඉදන් දාන එකෙක්
    Man kiwwe Scotland conditions machan. Lesi na. Romesh kohomath dan travel karalama purudu welaa inne.

    Raa wela balamu final eka. Gold eka nam ganna puluwan. Suddoth maara widihata Romesh gana kathaa karanawa.