ලෝකෙන් බාගයක් බලෙන් වැක්සීන් කරනවාට පාරෙ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mona unath oka balen gahana eka waradi , kohe giyath vaccine card balana eka hari wenna khmda yako
    balen gahanna wenne moda harako gahanna nati eungen wen balapema wedi nisa. eka hamatanamta balapanawa modayo. virus eke darunu wennath. ea wagema samajayen virus eka nati karannath be un nisa. uba modayek kiyala terenawa mewa kawa kiyala wedaknth ne.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,312
    113
    දොස්තරලා දන්නෙත් අපි දන්නට ටික තමා. උන්ටත් info දෙන්නෙ WHO. WHO එකට info දෙන්නෙ Shadow government එකෙන්. එකග වෙන් නෑ තමා, අවුලක් නෑ
    හරි හරි උඹ ඔය මතේම හිටපන්..අවුලක් නෑ..කොරෝන හැදිල විඳවන දවසක හරි තේරෙයි..
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    balen gahanna wenne moda harako gahanna nati eungen wen balapema wedi nisa. eka hamatanamta balapanawa modayo. virus eke darunu wennath. ea wagema samajayen virus eka nati karannath be un nisa. uba modayek kiyala terenawa mewa kawa kiyala wedaknth ne.
    E tho danna tarama tamai , tho monada virus gana danne bn ,tho nuugath nan mewata reply noda hitapan ballo 🤣🤣🤣
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    E tho danna tarama tamai , tho monada virus gana danne bn ,tho nuugath nan mewata reply noda hitapan ballo
    yako tho prasidda wela iwarai nugth kiyala ube reply eken. api vaccine gahnne vaccine ekata asa nisa kiyalada tho hituwe. moda haráka thawath thapulanwa awila. 😂
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    nikdw said:
    Idiot everything has side effects like it or not. even if you take Pandol and every day. It is the survival way of life. Nobody wants side effects but it is life. LOL just find a way to live your life in a corrupted environment. Mun nikan kata karanne munge age kisima jarawak ne agata ganna ekama sife effect eka vaccine eka wage. ude idan hawas wenakan agata chemical daganna gaman. 😂😂😂😂

    මම ඇගට දාන ජරාවක් නෑ. මම පාන් වත් කන් නෑ. processed food කර නෑ. cool drinks බොන් නෑ. Alcohol cigarette නෑ. ග්‍රීන් ටි එකක්, ජින්සොමින් එකක් බීවොත් ඇරෙන්ඩ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,312
    113
    E tho danna tarama tamai , tho monada virus gana danne bn ,tho nuugath nan mewata reply noda hitapan ballo

    වෙෙරස් ගැන උඹල දන්නව වැඩි නිසා තමා වෙෙරස් හැදෙන්නෙ නැති වෙන්න ධම්මිකගෙ පැණිය ගැහුවේ..😂😂
     
    • Haha
    Reactions: nikdw

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    5G ටවර් වලින් වලින් කොරෝන බෝ වෙනව කියල ඒව පෙරලන්න හදපු උනුත් ඔය දියුණුයි කියන රටවල ඉන්නවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    nikdw said:
    Idiot everything has side effects like it or not. even if you take Pandol and every day. It is the survival way of life. Nobody wants side effects but it is life. LOL just find a way to live your life in a corrupted environment. Mun nikan kata karanne munge age kisima jarawak ne agata ganna ekama sife effect eka vaccine eka wage. ude idan hawas wenakan agata chemical daganna gaman. 😂😂😂😂

    මම ඇගට දාන ජරාවක් නෑ. මම පාන් වත් කන් නෑ. processed food කර නෑ. cool drinks බොන් නෑ. Alcohol cigarette නෑ. ග්‍රීන් ටි එකක්, ජින්සොමින් එකක් බීවොත් ඇරෙන්ඩ.
    😂😂
    smeagol-my-precious-funny-shoes.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    @Dark_Night_of_the_Soul උබට මේක එකපාරට හිතුන දෙයක් නෙවෙයි නෙ. මේක හිතෙන්න කොහෙන් හරි නිමිත්තක් එන්න ඇතිනෙ. අන්න ඒ පොයින්ට් එකේම වෙනස් ආකාර කල්පනා කරල බලපන් මේක ගැන මේ හිතන විදියටම එතකොට තේරෙයි ඔය ඇන්ටි වැක්සීන් එකත් වැක්සීන් ගහගන්න බල කරන එකේම කොටසක් කියල කොටිම්ම උබ හිතනව නන් ඔය Shadow govement කියල එකකින් වැක්සීන් ප්‍රමෝට් කරන්නෙක් ඉයල ඒකෙන්ම තමා ඇන්ටි වැක්සීන් ප්‍රමෝට් කරන්නෙත්. ගොඩක් දුරට ඕකත් තව ඉස්සරහට එන්න තියෙන බෙහෙතකම ප්‍රමෝශන් එකක් වෙන්න පුළුවන්. දෙකෙන් වැඩි නරක අයින් කරල අඩු නරක තෝරගන්න එක විතරයි අපිට හැම වෙලේම කරන්න පුළුවන්.
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    balen gahanna wenne moda harako gahanna nati eungen wen balapema wedi nisa. eka hamatanamta balapanawa modayo. virus eke darunu wennath. ea wagema samajayen virus eka nati karannath be un nisa. uba modayek kiyala terenawa mewa kawa kiyala wedaknth ne.
    වැක්සීන් ගැහුවා කියලා බෝ වෙන එක නවතිනවද. මැරෙන එකත් නැවතෙන්නෙ නැති එක. බොරු කතා අෆ්ෆා මේවා

    5G ටවර් වලින් වලින් කොරෝන බෝ වෙනව කියල ඒව පෙරලන්න හදපු උනුත් ඔය දියුණුයි කියන රටවල ඉන්නවා.
    ඒව මම දන්නෙ නෑ. ඒ උන්ට විකාරෙ. මන් කියන්නෙ බලෙන් වැක් කරලා, මානව අයිතිවාසිකම් උදුරන එක ගැන.
    ------ Post added on Aug 26, 2021 at 9:46 AM

    @Dark_Night_of_the_Soul උබට මේක එකපාරට හිතුන දෙයක් නෙවෙයි නෙ. මේක හිතෙන්න කොහෙන් හරි නිමිත්තක් එන්න ඇතිනෙ. අන්න ඒ පොයින්ට් එකේම වෙනස් ආකාර කල්පනා කරල බලපන් මේක ගැන මේ හිතන විදියටම එතකොට තේරෙයි ඔය ඇන්ටි වැක්සීන් එකත් වැක්සීන් ගහගන්න බල කරන එකේම කොටසක් කියල කොටිම්ම උබ හිතනව නන් ඔය Shadow govement කියල එකකින් වැක්සීන් ප්‍රමෝට් කරන්නෙක් ඉයල ඒකෙන්ම තමා ඇන්ටි වැක්සීන් ප්‍රමෝට් කරන්නෙත්. ගොඩක් දුරට ඕකත් තව ඉස්සරහට එන්න තියෙන බෙහෙතකම ප්‍රමෝශන් එකක් වෙන්න පුළුවන්. දෙකෙන් වැඩි නරක අයින් කරල අඩු නරක තෝරගන්න එක විතරයි අපිට හැම වෙලේම කරන්න පුළුවන්.
    උඹත් රිසර්ච් කරල බලපන් මොකද්ද SHadow gov කියන්නේ, මොකද්ද Builderburg කියන්නේ, මොකද්ද Illuminati කියන්නෙ, freemasons කියන්නේ ඒම කියලා. උඹට හිතාගන්ඩ වත් බැරි දේවල් උන් කරන්නෙ. ඕය ඇන්ට් වැක්සීන් ප්‍රමෝට් කරලා උන්ට වැඩක් නෑ. බලපන් Project Camelot, We are Change, corbett report ඒම. එතකොට තේරෙයි උඹ ඩීල් කරන්නෙ කා එක්කද කියලා
    ------ Post added on Aug 26, 2021 at 9:52 AM
     
    • Like
    Reactions: bladeable

    උඹත් රිසර්ච් කරල බලපන් මොකද්ද SHadow gov කියන්නේ, මොකද්ද Builderburg කියන්නේ, මොකද්ද Illuminati කියන්නෙ, freemasons කියන්නේ ඒම කියලා. උඹට හිතාගන්ඩ වත් බැරි දේවල් උන් කරන්නෙ. ඕය ඇන්ට් වැක්සීන් ප්‍රමෝට් කරලා උන්ට වැඩක් නෑ. බලපන් Project Camelot, We are Change, corbett report වගේ sources ඒම. එතකොට තේරෙයි උඹ ඩීල් කරන්නෙ කා එක්කද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    උඹත් රිසර්ච් කරල බලපන් මොකද්ද SHadow gov කියන්නේ, මොකද්ද Builderburg කියන්නේ, මොකද්ද Illuminati කියන්නෙ, freemasons කියන්නේ ඒම කියලා. උඹට හිතාගන්ඩ වත් බැරි දේවල් උන් කරන්නෙ. ඕය ඇන්ට් වැක්සීන් ප්‍රමෝට් කරලා උන්ට වැඩක් නෑ. බලපන් Project Camelot, We are Change, corbett report ඒම. එතකොට තේරෙයි උඹ ඩීල් කරන්නෙ කා එක්කද කියලා
    ------ Post added on Aug 26, 2021 at 9:52 AM
    conspiracy theory ගැන කියවනව ෆ්‍රී වෙලාවට අද්භූත රසය, ත්‍රාසය, භීතිය වගේ දේවල් එක්ක හොද කතා සෙට් එකක් ලියල තියෙනව. මම කා එක්කවත් ඩීල් කරන්නෙ නෑනෙ වෙලාවෙ හැටියට කරන්න තියෙන දේ කරනව එච්චරයි.

    උබ හිතන්නෙ කවුරු SHadow gov කන්සෙප්ට් එකෙන් වැඩියෙන්ම ලාබ ගන්න ඇති කියලද?
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    conspiracy theory ගැන කියවනව ෆ්‍රී වෙලාවට අද්භූත රසය, ත්‍රාසය, භීතිය වගේ දේවල් එක්ක හොද කතා සෙට් එකක් ලියල තියෙනව. මම කා එක්කවත් ඩීල් කරන්නෙ නෑනෙ වෙලාවෙ හැටියට කරන්න තියෙන දේ කරනව එච්චරයි.
    උඹ විතරක් නෙමේ සේරම එකට ඩීල් කරන්නෙ. උඹේ ෆෝන් එක 24/7 ට්‍රැක් කරලා තියෙන්නේ. වෙබ් හිස්ට්‍රි එක කෙලින්ම උන්ට යන්නෙ. කොටින්ම උන් උඹේ මුලු ජීවිතේම දන්නාවා. ලැප් එක ඇරලා තිබ්බාම උන්ට කැම් එක ඔන් කරත් නැතත් බලන්ඩ පුළුවන්, මයික් එක ඔන් කරත් නැතත් ටැප් කරනඩ පුලුවන්. Facebook, අනික් මැසෙන්ජර් ඇප් ගැන කවර කතාද. Edward Snowden ගෙ interview එක අහපන් Joe Rogan show එකේ. එතකොට තේරෙයි බාගයක්.
     
    උබ සිරාවටම ඕව විශ්වාස කරනවද බන්.
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    conspiracy theory ගැන කියවනව ෆ්‍රී වෙලාවට අද්භූත රසය, ත්‍රාසය, භීතිය වගේ දේවල් එක්ක හොද කතා සෙට් එකක් ලියල තියෙනව. මම කා එක්කවත් ඩීල් කරන්නෙ නෑනෙ වෙලාවෙ හැටියට කරන්න තියෙන දේ කරනව එච්චරයි.

    උබ හිතන්නෙ කවුරු SHadow gov කන්සෙප්ට් එකෙන් වැඩියෙන්ම ලාබ ගන්න ඇති කියලද?
    ලාබෙට වඩා උන්ට ඕන මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරලා One World Government එකක් හදන්න. New World Order. Illuminati, Bulderburg, Rothschild family ETC

    උබ සිරාවටම ඕව විශ්වාස කරනවද බන්.
    උඹට මේවා ගැන සත පහක දැනීමක් නෑ නේද. අඩු ගානේ Edward Snowden කියන්නෙ කවුද කියවත් බලපන්. දන්නැති අය එක්ක මේවා කතා කරලා වැඩක් නෑ, රිසර්ච් කරලා වරෙන්. මං ගියා
    ------ Post added on Aug 26, 2021 at 10:07 AM
     
    • Haha
    Reactions: nikdw

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    ලාබෙට වඩා උන්ට ඕන මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරලා One World Government එකක් හදන්න. New World Order. Illuminati, Bulderburg, Rothschild family ETC
    එහෙම හදන්න තියෙන අවශයතාව මොකද්ද?
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එහෙම හදන්න තියෙන අවශයතාව මොකද්ද?
    උන් මානසික ලෙඩ්ඩු වගේ ජාතියක්. මුළු ලෝකෙම ටික දෙනෙකුගෙ යටතට ගන්ඩ තමා උන්ට ඕන. තනි බලේ. ඒකාධිපතියො ගැන දන්නවනේ. ආන් ඒ මානසිකත්වෙ එක රටකට නෙවේ මුළු ‍ලෝකෙටම දාලා හිතපන්. අන්න ඒකයි උන්ගෙ මානසිකත්වෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    උන් මානසික ලෙඩ්ඩු වගේ ජාතියක්. මුළු ලෝකෙම ටික දෙනෙකුගෙ යටතට ගන්ඩ තමා උන්ට ඕන. තනි බලේ. ඒකාධිපතියො ගැන දන්නවනේ. ආන් ඒ මානසිකත්වෙ එක රටකට නෙවේ මුළු ‍ලෝකෙටම දාලා හිතපන්. අන්න ඒකයි උන්ගෙ මානසිකත්වෙ
    ඒවට උන්ට සල්ලි කොහෙන්ද බන්