මම කියන්නෙ මෙච්චරයි. අපිට බලෙන් වැක්සීන් එපා. අපිට ඕන නම් අපි ගහගන්නම්. වැක්සීන් පාස්පෝට් අරවා මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ, මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරලා, බෙදලා තියාගන්ඩ. පොලිටික්ස් වලටත් එහා සීන්.mona vaccine eka wunath bataluwo wage polimata gihilla gahanna hoda naha. gahana deyak hodata hoyala balala gahanna. me dawaswala thiyenne vaccine gahanne nathi ewunwa vihiluwata ganna trend ekak. vaccine wala 5g thiyenawa kiyala moda matha pala karana anti vaxxers saha vaccine wala side effects hoyala balana anti vaxxers athara loku wenasak thiyenawa.
You lost me at that Illuminati partඔය දීලා තියෙන්නෙ ලෝකෙ තියන හොරම නිවුස් කාරයන්ගෙ ලින්ක්ස්. ඔය නිවුස්, WHO, ඕවා approve කරන ඇමතියො ඒම ඔක්කොම Shadow Government (Builderburge, Illuminati, Federal Reserve, Bill Gates) එක කියන පදේට නටන්නෙ. උන්ට ඕන මුලු ලෝකෙම පාලනේ කරන්ඩ බොර කියලා වංචා කරලා. උඹලට මේවා මැරෙන කං වත් තේරෙන එකක් නෑ. රිසර්ජ් කරපන්, ඔය හොර නිවුස් බල බල ඉන් නැතුව.