යෝහනි ගේ සින්දුව ඔහොම හිට් උනේ අමිතාබචන් ලොක්ක ශේයා කරපුනිසා බන් ..ඇයි බන් මිනිස්සු ඇත්ත පිලිගන්නේ නැත්තේ ..එකත් උනේ බචන් ලොක්කගේ ෆිල්ම් කැල්ලකට ඔය සින්දුව කවූරු හරි එකෙක් බට්කරලා ටිකටෝක් දාපු නිසා... පිලිගන්නවා ඒත් මේක මුන් force feed කරන්න යන්නෙ