ලෝකේ අප්‍රසන්නම රැකියා 5
හැමෝම හොයන්නෙ ගොඩාක් ප්‍රියජනක රැකියා නෙ... ඒ උනාට සල්ලි වල අවශ්‍යතාවය වැඩි වෙන කොට ලැබෙන ඕනම රැකියාවක් කරන්න මිනිස්සු පෙළඹෙනවා. මෙන්න තියෙනවා ලෝකේ අප්‍රසන්නම රැකියා පහ
5. රගර් ක්‍රීඩකයන් ගේ තහනම් උත්තේජක පරීක්ෂාව - ගොඩක් ක්‍රීඩකයෝ අනම් මනම් බීලා ඇවිත් වැඩර්ලා වෙනවා නෙ, හැම එක්කෙනාම වෙනුවෙන් ලැබ් ටෙස්ට් කරන එකත් වියදම් යන වැඩක් නිසා ක්‍රීඩා කරලා ඉවර උන ගමන් කිහිල්ල/ ඉකිලි ඉඹලා බලන එක තමා මෙයාලා ගෙ රැකියාව.. සුවඳ ඇති නෙ?
4. වැසිකිළි නළ පිරිසිදු කිරීම- මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක ටොයිලට් උතුරන්න පටන් ගත්තොත් කොහොමද? අන්න ඒ වගේ වෙලාවට අපද්‍රව්‍ය සුද්ද කරන එක තමා මෙයා ගෙ රැකියාව.
3. ජංගම වැසිකිලිය - සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන තැන් වලට ගිහින් එයාලා ගෙ බර තමන්ගෙ පිටේ එල්ල ගන්න එක තමා මෙයාලා කරන්නෙ. කොහොමද රස්සාවෙ සුවඳ?
2. අශ්වයන් අභිජනනය - වේගවත් අශ්වයෙක් ගෙන් පැටව් ගොඩක් ගන්න එක මොන පැත්තෙන් බැළුවත් වාසියි. අශ්වයෝ ඉතින් මිනිස්සු වගේ අහුවෙන හැම එකටම කරන්නෙ නැති නිසා ශුක්‍රාණු අරන් වෙළඹකට දාන එක තමා සිද්ධ වෙන්නෙ. මොකක් කරන්නත් ඉතින් ශුක්‍රානු ටික එළියට ගන්න ඕන නෙ.. අන්න ඒ වැඩේ කරන එක තමා මෙයාලා ගෙ රැකියාව
1. අලියන් ගේ මළ මාර්ගය පිරිසිදු කිරීම - අලියා ගෙ මළ පහ කිරීම අක්‍රමවත් උනාම ඔළුවම ඇතුලට දාලා මළ මාර්ගය පිරිසිදු කරන එක තමා කරන්නෙ. අලියා ගෙ ලෙඩේ හොද උන ගමන් ඉතින් මෙච්චර වෙලා හිර වෙලා තිබ්බ දේවලුත් එක්කම තමා මිනිහා එළියට එන්නෙ
හොඳයි කියලා හිතෙනවා නම් කොමෙන්ට් එකක් හලන් යන එකයි ඇත්තෙ