ලෝකේ ඉන්න පොඩිම කැලා පුසා(බළලා)
දැනට ලෝකේ සෝයාගන තියන පොඩිම කැලා බළලුන් වර්ගය තමයි Rusty-spotted cat කියන්නේ ඔවුන් ජිවත් වෙන්නේ දකුණු ආසියාවේ ඉන්දියාවේ සහ ශ්‍රීලංකාවේ 2016 සිට නේපාලේ Terai ප්‍රදේශයේත් මෙම බළලුන් වර්ගය හමු වේලා තිබෙනවා ඔවුන් ප්‍රමානයෙන් 35 සිට 48 cm (14 සිට 19 in) දිගින්ද වලිගයේ දිග 15 සිට 30 cm (5.9 සිට 11.8 in) දක්වා වෙනවා මෙම සතුන් මුලින් ඉන්දියාවේ Pondicherry ප්‍රදේශයෙන් 1831දී සොයාගන තියනවා ඔවුන්ට විද්‍යාත්මක නමය ලෙස Felis rubiginosa ලෙස Isidore Geoffroy Saint-Hilaire වීසින් නම් කර තිබෙනවා මෙම සතුන්ව Prionailurus ලෙස හඳුන්වමු කියලා Nikolai Severtzov විසින් යෝජනා කර තිබෙනවා පසුව Prionailurus rubiginosus phillipsi ලෙස හඳුන්වමු කියලා Reginald Innes Pocock විසින් යෝජනා කර තිබෙනවා Reginald Innes Pocock තමයි මුලින්ම ශ්‍රිලංකාවේන් මොවුන් ව සෝයා ගත්තේ ඒ 1939 මධ්‍යම පළාතෙන්.
මොවුන් ශ්‍රිලංකාවේ වියළි කලාපය සහ තෙත් කලාප දෙකේම සමුවෙනවා බහුලව වෘක්ෂලතා සහ පාෂාණ සහිත ප්‍රදේශ වල සදාහරිත වනාන්තර වලට වඩා.හෝර්ටන් ප්ලේන් ජාතික උද්යානයේ මෙම සතුන් සිටිනවා කියලා ප්‍රසිද්ද ප්‍රදේශයක් හිරු බැසීමට ආසන්නව සහ හිරු උදාවට ආසන්නව තමයි මෙම බළලුන් වර්ගය වැඩියෙන්ම නිරීක්ෂණය වෙලා තිබෙන්නේ සීමිත දිවා කාලයේ ක්‍රියාකාරීත්වයක් තමයි මොවුන්ට තිබෙන්නේ ගස්වල සහ ගුහා වල සැඟවී සිටීම තමයි මෙම සතුන් දිවා කාලයේ කරන්නේ. ප්රධාන වශයෙන් මොවුන් මීයන් පක්ෂීන් තමයි ආහාරයට ගන්නේ ඒමෙන්ම ගෙම්බන් කටුස්සන් වගේම කෘමීන්නුත් ආහාරයට ගන්නවා.
මෙම සතුන් වඳවීයාමේ තරජනයට මුණ දීලා සිටින සතුන් වර්ගයක් ජනාවාස ඇතිවීම සහා එම ජනාවාස වල ගෙවල් වල ඇතිකරන කුකුළන් වගේ සතුන් ආරක්ෂා කිරීමට ගන්න ක්‍රියා මාර්ග වලින් වඳවීයාමේ තරජනයට මුණ දීලා සිටින්නේ මෙම සතුන් බළල් දිවියා කියල තමයි අපේ රටේ හඳුන්වන්නේ.
සම්පුර්න වැඩුනු පසු
මේ video එකේ හොඳ හැඳින් වීමක් දෙනවා ඔවුන් ගැන.

මේ account එක හදලා අදට අවුරුදු 5 යි එළකිරියේ.+රේප් දෙන අයට +56 ගානේ රේප් බැක් කරනවා.

Last edited: