ලෝකේ දිගම වැට (Dingo Fence-Australia)

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ලෝකේ දිගම වැට (Dingo Fence-Australia)

    3743285


    ලෝකේ දිගම වැට තියෙන්නෙ ඕස්ත්‍රේලියාවේ. නම ඩිංගෝ ෆෙන්ස්. ඇත්තටම මේක මුලින් හදල තියෙන්නෙ හාවුන් පාලනය කරන්න උනත් පස්සෙ ඩිංගෝ නැමැති කැලෑබල්ලො පාලනය කරන්න තමයි වැඩිදියුණු කරල තියෙන්නේ. (හාවුන් නිසා කැලෑබල්ලො වැඩිඋනා කියල හිතන්න පුලුවන්) .මුන්ගෙන් තියන කරදරේ තමයි බැටලුවන්, කැන්ගරුවන් වගේම අත දරුවන් උනත් අහුවුනොත් අරගෙන ගිහින් කන එක. ඒක හින්ද මෙල්බර්න් වික්ටෝරියා පැත්ත කවර් වෙන්න මේක හදල තියෙන්නෙ. මේකේ දිග 5614Km.1980 මුන් ළමයෙක් අරන් ගිහින් කාල ඒ දෙමව්පියන්ට සාදාරණක් ඉශ්ටcවෙලා තියෙන්නෙ අවුරුදු 32කට පස්සෙ. ඒක ගැන චිත්‍රපටියකුත් නිපදවලා තියනවා.



    cry_in_the_dark_ver2.jpg
     
    • Like
    Reactions: sidathsaumya