ලෝකේ පුංචිම සුරංගනා කතාව

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    ඔන්න එකෝමත් එක රටක රාජ කුමාරයෙක් දවසක් අශ්වයාගෙ පිටේ නැගල ගමනක් යනවලු.
    එහෙම යද්දි එයා දැක්කලු කැලේ මැද ලස්සන කුමාරිකාවක් පලතුරු කඩ කඩ ඉන්නවා.
    ඉතින් රාජ කුමාරයට මෙයා ගැන ආදරයක් ඇති වෙලා අශ්වයගෙ පිටින් බැහැල ගිහිල්ල කුමාරිගෙන් ඇහුවලු මත් එක්ක විවහ වෙන්න කැමතිද කියලා.

    කුමාරි ඒ පාර ගස්සල ඔරවලා බෑ කිව්වලු.

    ඊට පස්සෙ කුමාරයත් හා එහෙනම් කමක් නෑ කියල ආපහු අශ්වයාගෙ පිටේ නැගල අන්තප්පුරයට ගීන් ගොඩාක් කාලයක් සතුටින් ජීවත් උනාලු.
    :P:P