ලෝකේ හයියම දත් තමාගේය කියන හඟුරන්කෙත ජනක
ලොව ශන්තිමත්ම දත් දෙපළට හිමි ගිනස් වාර්තාව හිමි කර ගැනීම සඳහා දැනට රුසියන් ජාතිකයකු තබා ඇති වාර්තාව වන මි.මී. 12 යකඩ කම්බි 12ක් දත්වලින් අල්ලා නැවීමේ වාර්තාව බිඳහෙළීම පිණිස හඟුරන්කෙත ජනක කාංචන මුදන්නායක මහතා විසින් සිදුකරනු ලබන උත්සාහය මෝදර වරාය මහපොළ පුහුණු මධ්‍යස්ථානයේදී අද (6දා) පෙරවරු 8.30ට පැවැත්වේ.
මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරුන් සමඟ ගිනස් වාර්තා පිළිබඳ නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහභාගි වීමට නියමිතය.

Last edited: