ලෝකේ හැමතැනම ඉන්නේ ලංකාවෙන් ගියපු ගොන්නු
නවලෝක උපාලි ඩුබායි හිරගෙදරට යයි
නවලෝක උපාලි ඩුබායි හිරගෙදරට යයි
ඩුබායිහිදී අත් අඩංගුවට ගත් උපාලි ධර්මදාස එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගතකර තිබෙනවා.
සිය සහෝදරයා වන ජයන්ත ධර්මදාසට අයත් දේපලක් තමාගේ බව පවසමින් හොර ලියකියවිලි ඉදිරිපත් කිරීම නිසා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.

