ලෝකේ හොඳම ඉස්පිරිතාලේ

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මම නම් ඉන්නෙ මාලබේ නිසා ඔකෙ කෙරුවාව හොදට දන්නව ..ඇති ලබ්බක් නැ දොස්තරල නැ ..බෙහෙත් දෙන්නෙ හොර දොස්තරල...මාලබේ එකෙක් ඔකට යන්නෙ නැ බේත් ගන්ඩ..

    :yes::yes::yes:

    මමත් ඔය හොස්ප්ට්ල් එකේ කෙරුවාව හොඳට දන්නවා,,,ශීක්ෂණ රොහල කියලා ගහලා තිබ්බට ඇති බම්බුවක් නැහැ,ඔය ලබ්බෙ..ඩොකා හොඳ qualified වුනත් ඔය වගේ තැනක වැඩ කරගන්න ගියාම පජාත වෙනවා,,අන්තිමට හොස්පිට්ල් එකට ඕනෙ විදියට තමා ලෙඩාට බෙහෙත් දෙන්නෙ,,,
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,661
    13,396
    113
    18221792_1655580944472082_6288599507977356893_n.jpg


    18301218_1655580914472085_2865849184337580560_n.jpg

    ඔන්න අද නොමිලේ බෙහෙත් දෙනවැයි කියුව නෙවිල් ප්‍රනාන්දු සික්කන සොරි සික්ෂණ රෝහලට පොල් ගෙඩියක් ඔළුවට වැටිලා ආපු "අප්පුහාමිව" ඉස්ට්‍රයික් කොරන කුහකයෝ පිරිච්ච ජාතික රෝහලට transfer එවුවලු for further management,

    මැනේජ් කොරගන්න බැරුව ද?

    "අප්පුහාමිගේ" පර්ස් එකේ තිබ්බෙ රු 135.50 නිසා ද?

    දැන් රාජිත කියුවේ හොඳම CT/MRI තියෙන්නේ එහෙ කියලා :rofl:

    සිරාම Neurosurgeon කෙනෙකුත් ඉන්නවැයි කියලා :rofl:
    හොඳම කෑල්ල තියෙන්නේ 3 වෙනි පින්තූරේ,
    Head Injured Patient කෙනෙකුට නොදෙන tramadol කියන බෙහෙතකුත් දීලා...:baffled::baffled:

    http://www.joacp.org/article.asp?is...31;issue=3;spage=344;epage=348;aulast=Mahmood


    hZ4KIvo.png


    :Pදැන් වත් තේරෙණවද දොස්තරලාට බැණ බැණ සයිටම් එකට කඩේ යන තොපේ ඔලුගෙඩි වලටත් පොල් ගෙඩියක් පත බෑ උනොත් යන්න වෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට කියලා, නැත්තම් දාගනිල්ල ඉන්ශුවරන්ස් නැත්තම් හෙල්මට් :P


    තොපේ රෙද්දේ දොස්තර විරෝධේ තියාගනිල්ලා ඔළුවට පොල් ගෙඩියක් පතබෑවෙනකන්
    තොපිට තේරෙණ සිංහලෙන් කියුවේ ඕකයි මූනත් එක්ක තරහට නහය කපා ගන්න එපා කියලා

    tramadol නම් මොනවාද මචන් ඔය හිටපු ගමන් අපේ අය්යලා දකුණු අත වෙනුවට වම් අත කපල එවන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් SAITM එකට විරුද්දයි තමයි. ඒත් උඹ මේ thread එක දාල ඉල්ලගෙන කාල නේ බන්. SAITM එකේ බෙහෙත් දෙන්න ඉන්න ඔක්කොම දොස්තරලා SAITM නොවන අයනේ. උඹට ඒක හිතුනේ නැද්ද? උන් තමයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඉන්නෙත්. උඹ උඩ බලන් කෙල ගහගෙන තියෙන්නේ.
    ඔකෙ ඇති දොස්තරයෙක් නැ බන්..පොඩ්ඩක් බලපන් හොයල ලකාවෙ හොදම දොස්තරල ඔය රෙද්දට එන්නෙ නැ..ගොඩක් අය ඇදන් ඉන්නෙ අපි නම් දන්නව ඔකෙ කෙරුවාව