[url=https://ibb.co/hsrq0M7]
[/URL]
ලෝක ආහාර සුරක්ෂිතතා දිනය (WFSD) 2020 ජුනි 7 වන දින, එනම් අද දිනදී සමරනු ලැබෙනවා.මෙහිදී ආහාර මගින් ඇතිවිය හැකි අවදානම් වළක්වා ගැනීමට, හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට, ආහාර සුරක්ෂිතතාව, මානව සෞඛ්‍ය, ආර්ථික සමෘද්ධිය, කෘෂිකර්මාන්තය, වෙළඳපල ප්‍රවේශය, සංචාරක සහ තිරසාර සංවර්ධනය වැනි ක්ශේත්‍ර ආවරණය වීමක් සිදු වෙනවා. ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සැමරීම සඳහා සාමාජික රටවල් දරන උත්සාහයන්ට පහසුකම් සැලසීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.
මෙවර දිනයේ තේමාව වන්නේ " Food safety, everyone’s business” යන්නයි.
ආහාර සුරක්ෂිතතාවය යනු රජයන්, නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් අතර හවුල් වගකීමකි. අප පරිභෝජනය කරන ආහාර සුරක්ෂිත බව සහතික කිරීම සඳහා ගොවිපලෙ සිට කෑම මේසය දක්වා සෑම කෙනෙකුටම කාර්යභාරයක් පැවරී ඇති අතර එමගින් අපගේ සෞඛ්‍යයට වන හානිය අවම වනු ඇත. ලෝක ආහාර සුරක්ෂිතතා දිනය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන න්‍යාය පත්‍රය තුළ ප්‍රධාන ආහාර සුරක්ෂිතතාව සඳහා වන ප්රයත්නයන් අනුගමනය කරන අතර එය ගෝලීය වශයෙන් ආහාර මගින් බෝවන රෝගවල ප්රවනතාව අඩු කරයි.
[/URL]ලෝක ආහාර සුරක්ෂිතතා දිනය (WFSD) 2020 ජුනි 7 වන දින, එනම් අද දිනදී සමරනු ලැබෙනවා.මෙහිදී ආහාර මගින් ඇතිවිය හැකි අවදානම් වළක්වා ගැනීමට, හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට, ආහාර සුරක්ෂිතතාව, මානව සෞඛ්‍ය, ආර්ථික සමෘද්ධිය, කෘෂිකර්මාන්තය, වෙළඳපල ප්‍රවේශය, සංචාරක සහ තිරසාර සංවර්ධනය වැනි ක්ශේත්‍ර ආවරණය වීමක් සිදු වෙනවා. ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සැමරීම සඳහා සාමාජික රටවල් දරන උත්සාහයන්ට පහසුකම් සැලසීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.