Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක ඉතිහාසයේ වැදගත් ජයාරූප කීපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ඉතිහාසයේ වැදගත් ජයාරූප කීපයක්

මුලින්ම කියන්න ඕනේ සමහරවිට ඔයාලා මේ පින්තුර දැකලත් ඇති, එළකිරි එකේ repost වෙන්නත් පුළුවන්. එහෙම නම් කියන්න තියෙන්නේ  කියලා තමයි.

තව වැදගත් දෙයක්: මේක බලලා මට රෙප් දෙන්න එපා. මීට වඩා වැදගත් thread එකකට දෙන්න තියාගන්න. බම්ප් එකක්, කමෙන්ට් එකක් දැම්මොත් හොදටම ඇති.

මේ ඉන්න "ඩොරති කවුන්ට්" (Dorothy Counts) ඇමරිකාවේ වර්ණබේදවාදය තදින්ම තිබුන කාලයේදී (1957) ඩොරති Harding High School එකට ඇතුල්වුනේ ඒ විදුහලේ මුල්ම "කළු" ශිෂ්‍යාව විදියටයි. හැබැයි එයාට ඒ විදුහලේ ඉන්න පුළුවන් වුනේ දවස් 3 ක විතරයි. මේ පින්තුර බලපුවාම හේතුව හිතා ගන්න පුළුවන්නේ. ඒ දවස් තුනේදී ඇතිවෙච්ච අඩත්තේට්ටම් හා මරණ තර්ජන නිසා ඩොරතිගේ පියා තීරණය කළා තමන්ගේ දුවව පාසලින් ඉවත්කරගන්න.

මේ 1960 ජනවාරි 12 වෙනිදා ජපානයේ සමාජවාදී පක්ෂයේ නායක Asanuma විරුද්ද පක්ෂයේ ශිෂයෙක් විසින් ඝාතනය කරන්න තප්පර කීපයකට කලින් ගත්තු පින්තුරයක්.

මේ 1963 දී "Thich Quang Duc" කියන දකුණු වියට්නාම බෞද්ධ භික්ෂුව වියට්නාම රජයේ දරුණු නීති වලට විරෝදතාවයපෑමක් විදියට සියදිවිනසාගත් ආකාරයයි. කියවෙන විදියට මේ භික්ෂුව කිසිම හඩක් නොනගා එකම ඉරියව්වෙන් තමයි මේ විදියට මියගිහින් තියෙන්නේ.

මේ 1962 දී වැඩිදුර විස්තර සදහන් නොවන යුද්දයකදී "ස්නයිපර්කරුවෙක්ගේ" වෙඩි ප්‍රහාරයකට ලක් වෙච්ච සෙබලෙක් පියතුමෙක්ගේ අත්ලේ අවසන් හුස්ම හෙලන විදියයි.

මේ 1966 දී වියට්නාම් යුද්දයේදී ඇමරිකානු හමුදාවට අහුවෙච්ච වියට්කොං ගරිල්ලාබටයෙක්ව වධ දීමෙන් පසුව ඇමරිකානු යුද්ද ටැංකියක ගැටගහලා ඇදගෙන යන හැටියි.

මචන්ලා තව පින්තුර ටිකක් තියනවා. එව්වගේ විස්තර බලලා හෙට උදේට දාන්නම්.

මෙන්න අලුත් ටිකක් 2 වෙනි පිටුවේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1460725

[QUOTE="darshana007, post: 13047315, member: 3951"] [b]ලෝක ඉතිහාසයේ වැදගත් ජයාරූප කීපයක්[/b] [COLOR="Blue"][SIZE="4"]මුලින්ම කියන්න ඕනේ සමහරවිට ඔයාලා මේ පින්තුර දැකලත් ඇති, එළකිරි එකේ repost වෙන්නත් පුළුවන්. එහෙම නම් කියන්න තියෙන්නේ :sorry::sorry::sorry: කියලා තමයි.[/SIZE][/COLOR][SIZE="4"] [COLOR="Black"]තව වැදගත් දෙයක්: මේක බලලා මට රෙප් දෙන්න එපා. මීට වඩා වැදගත් thread එකකට දෙන්න තියාගන්න. බම්ප් එකක්, කමෙන්ට් එකක් දැම්මොත් හොදටම ඇති.[/COLOR][/SIZE][COLOR="Black"][/COLOR] [IMG]http://static.binscorner.com/p/pictures-which-had-a-meaning/part-017.jpeg[/IMG] [COLOR="Blue"][SIZE="4"] [IMG]http://www.doobybrain.com/wp-content/uploads/2007/09/dorothy-counts.jpg[/IMG] [IMG]http://www.ibahia.com/a/blogs/feminina/files/2011/08/image_08_01_01_R05-2010.jpg[/IMG] මේ ඉන්න "ඩොරති කවුන්ට්" (Dorothy Counts) ඇමරිකාවේ වර්ණබේදවාදය තදින්ම තිබුන කාලයේදී (1957) ඩොරති Harding High School එකට ඇතුල්වුනේ ඒ විදුහලේ මුල්ම "කළු" ශිෂ්‍යාව විදියටයි. හැබැයි එයාට ඒ විදුහලේ ඉන්න පුළුවන් වුනේ දවස් 3 ක විතරයි. මේ පින්තුර බලපුවාම හේතුව හිතා ගන්න පුළුවන්නේ. ඒ දවස් තුනේදී ඇතිවෙච්ච අඩත්තේට්ටම් හා මරණ තර්ජන නිසා ඩොරතිගේ පියා තීරණය කළා තමන්ගේ දුවව පාසලින් ඉවත්කරගන්න.[/SIZE][/COLOR] [IMG]http://static.binscorner.com/p/pictures-which-had-a-meaning/part-005.jpeg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මේ 1960 ජනවාරි 12 වෙනිදා ජපානයේ සමාජවාදී පක්ෂයේ නායක Asanuma විරුද්ද පක්ෂයේ ශිෂයෙක් විසින් ඝාතනය කරන්න තප්පර කීපයකට කලින් ගත්තු පින්තුරයක්. [/SIZE][/COLOR] [IMG]http://static.binscorner.com/p/pictures-which-had-a-meaning/part-009.jpeg[/IMG] [IMG]http://vietcongonline.files.wordpress.com/2010/03/1188.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මේ 1963 දී "Thich Quang Duc" කියන දකුණු වියට්නාම බෞද්ධ භික්ෂුව වියට්නාම රජයේ දරුණු නීති වලට විරෝදතාවයපෑමක් විදියට සියදිවිනසාගත් ආකාරයයි. කියවෙන විදියට මේ භික්ෂුව කිසිම හඩක් නොනගා එකම ඉරියව්වෙන් තමයි මේ විදියට මියගිහින් තියෙන්නේ. [/SIZE][/COLOR] [IMG]http://static.binscorner.com/p/pictures-which-had-a-meaning/part-012.jpeg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මේ 1962 දී වැඩිදුර විස්තර සදහන් නොවන යුද්දයකදී "ස්නයිපර්කරුවෙක්ගේ" වෙඩි ප්‍රහාරයකට ලක් වෙච්ච සෙබලෙක් පියතුමෙක්ගේ අත්ලේ අවසන් හුස්ම හෙලන විදියයි.[/SIZE][/COLOR] [IMG]http://static.binscorner.com/p/pictures-which-had-a-meaning/part-004.jpeg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මේ 1966 දී වියට්නාම් යුද්දයේදී ඇමරිකානු හමුදාවට අහුවෙච්ච වියට්කොං ගරිල්ලාබටයෙක්ව වධ දීමෙන් පසුව ඇමරිකානු යුද්ද ටැංකියක ගැටගහලා ඇදගෙන යන හැටියි. [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"] මචන්ලා තව පින්තුර ටිකක් තියනවා. එව්වගේ විස්තර බලලා හෙට උදේට දාන්නම්. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]මෙන්න අලුත් ටිකක් 2 වෙනි පිටුවේ.[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1460725"]http://www.elakiri.com/forum/showthread.php?t=1460725[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom