ලෝක ඉතිහාසේ හොඳම මොල ටික
උඹල දන්නවනේ එළකිරි මහා මොළ කරය හොයන්න උදව් වෙන්නේ මම කියල.
ඔන්න ඉතින් තරගේ විස්තරත් බලලම ඉන්නකෝ
Elakiri Awards 2015
2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ.
එම තරගයට ඉදිරිපත් කරන ත්රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්රෙඩ් එක ආරම්භ කරන ලදි.
තරගයේ ස්වාභාවය
මෙම ත්රෙඩ් එක ඵල කරනු ලබන්නේ වසරේ මොල කරුවා 2015 සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්රහනය තීරණය කිරීම මෙම ත්රෙඩ් එක හරහා සිදු නොවේ.
මෙම ත්රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්රහස්පතින්දා රාත්රියේ සිට ක්රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
අවසන් ප්රතිපලය සෙනසුරාදා රාත්රී 8 ට එලකිරි රේඩිොය්වෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්රසිද්ධ කරනු ලැබේ.
මෙන්න මොළ කාරයන් නම් කරලා යන අයට බලල යන්න ලෝකේ හොඳම මොළ ටිකක්
අමතක කරන්න එපා හොඳේ
bump ekak wath dagena yamu

මෙතනින් තමයි මචන් එළකිරි හොඳම මොළ ටික තෝරන්න ඕන
http://www.elakiri.com/forum/showthread.php?t=1717842

Last edited: