ඇයි ණය අර්බුදය ගැන කරපු විඩියෝ සීරීස් එක බැලුවේ නැද්දකාලගුණේ පස්සෙ බැරියැ දැනට මූ ගෙ ආර්ථික ප්‍රතිපත්ති මොනාද?
Nope දාන්න බලන්න ලින්ක් හැමෝම කියන ඒව අහන්න ඕන නෙ. හෙට වෙන වැඩකුත් නෑ. බලමු පැතුම්ට මොනාද කියන්න තියෙන්නෙ කියල.ඇයි ණය අර්බුදය ගැන කරපු විඩියෝ සීරීස් එක බැලුවේ නැද්ද
කෙටියෙන්ම,සහෝදරයා පැතුම් ව අපි අදුනන්නේ නෑ.ඉතින්අපිට පැතුම් ගැන ආදරයක් වත් වයිරයක් වත් නෑ.ඔබ තුමා මේ තරම් පැතුම්ට කැමති නම් එළකිරි එකේ අපි වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න කියන්නකෝ.හැබැයි කලොත් එකේ හරවත් දෙයක් තිබුනොත් එන්න කතා කරන්න.අපි සලකන්නේ අපිට ලැබෙන දේට නෙමෙයි.මොකටද ?පැතුම් මහත්මයා එක දැනගන්න ඕන.මම මේ කියන දේ කදෝ පැනියෙක් යැයි සලකා නොසලකා හරින්න.එහෙම තමා හැමෝම රටට කලේ.සාමාන්‍ය මිනිහා බත් ඇටේට කතිරේ ගහන නොන්ජලයෙක් කියල හිතල තමා වැඩ කලේ.බලමු ඈ.ඇයි ණය අර්බුදය ගැන කරපු විඩියෝ සීරීස් එක බැලුවේ නැද්ද
ඔයා යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ නැද්දNope දාන්න බලන්න ලින්ක් හැමෝම කියන ඒව අහන්න ඕන නෙ. හෙට වෙන වැඩකුත් නෑ. බලමු පැතුම්ට මොනාද කියන්න තියෙන්නෙ කියල.
ලංකාවේ ඒව සබ් කරන්නෙවත් බලන්නවත නෑ බං. ඕව සබ් කරාම ලංකාවෙ ජරාව රෙකමන්ඩ් වෙනව.ඔයා යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ නැද්ද
Eliye indan talks denna lesi ban, karanna kiwama tama rewenne. Lokkatath une ekane ban. Eliye innakan sinhaya, President una gaman ponnaya una.කාලගුණේ පස්සෙ බැරියැ දැනට මූ ගෙ ආර්ථික ප්‍රතිපත්ති මොනාද?