ලෝක කුසලාන අවසාන තරඟය ඛෙත්තාරමේ

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
ලෝක කුසලාන අවසාන තරඟය ඛෙත්තාරමේ

ලෝක කුසලාන අවසන් මහ තරගය ඛෙත්තාරාමයේ දී

සුසිල් ජයකොඩි

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සලය තිරණය කර ඇතැයි ඊයේ (31 වැනිදා) මධ්‍යම රාත්‍රිය වනවිට වාර්තා වී තිබිණි.

ඉන්දියාවේ මුම්බායි හා වත්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරගයට එල්ලවී ඇති ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙන් අයිසීසීය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද (01 වැනිදා) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් දෙරටේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට පැමිණේ.