ලෝක කුසලාන ගී අංක 4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෝක කුසලාන ගී අංක 4

    සිංහ‍ලේ සවිය පෙන්වන්නා‍...මෙදා...
    සිංහයෝ පිටියෙ දිව යන්නා....‍බදා...
    දස්කමේ බලය දිස් වෙන්නා.... සදා...
    කප් එකේ දිනුම අර ගන්නා..... මෙදා..

    පිත්ත අරගන්නේ.. පන්දු විසි වෙන්නේ....
    උඩින් බිමින් ගහන පාර තිතට හරි යන්නේ...
    ඈත දිව එන්නේ .. බෝල විසි වෙන්නේ...
    බේල් ගැලවෙනකොට විකට් දෙකට ඇඹරෙන්නේ...

    පපරෙ නද දෙන්නේ... තාල මතු වෙන්නේ....
    සිංහ කොඩිය අරං අභිමානෙන් දිව යන්නේ....
    සුසුම් නැති වෙන්නේ... පැතුම් බිහි වෙන්නේ.....
    ලෝක කුසලානය ජය ගන්නයි රොක් වෙන්නේ...

    ශ්‍රී ලංකා..........
    අපේ ටීම් එකට ජය පි‍ට ජය වේවා..........
    ශ්‍රී ලංකා...........
    ලෝක කුසලානය මෙදා සැරේ හිමි වේවා...!

    මයියා පැමිනෙද්දී... සංගා වැඩ දෙද්දී....
    ඇන්ජි කුසල් තිසර දිලී ලකුණු එළවද්දී.....
    හයක් විසි වෙද්දී.... අපිත් උඩ යද්දී....
    ටිකක් කෑ ගහලා කියමු සතුට හිතේ උතුරද්දී...


    මාලි දිව එද්දී .....රංගෙ අඹරද්දී......
    සුපර් මෑන් වගේ ෆ්ලයිං කැචස් අරගද්දී.....
    එහාටත් පැද්දී... මෙහාටත් පැද්දී....
    අපිත් පාරෙ නටමු කප් එක එහෙ උස්සද්දී....

    ශ්‍රී ලංකා..........
    අපේ ටීම් එකට ජය පි‍ට ජය වේවා..........
    ශ්‍රී ලංකා...........
    ලෝක කුසලානය මෙදා සැරේ හිමි වේවා...!

    13709661675_7249932821.jpg

     
    • Like
    Reactions: <DNA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ICC-Cricket-World-CUp-2015.jpg



    ශ්‍රී ලංකා..........
    අපේ ටීම් එකට ජය පි‍ට ජය වේවා..........
    ශ්‍රී ලංකා...........
    ලෝක කුසලානය මෙදා සැරේ හිමි වේවා...!



    images
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සිහ නද පැතිරෙයි
    අබිමන ලෙලදෙයි
    හෙළ දෙරණේ හිස කිරුල රැදේ............​