ලෝක.ජනගහනය

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ඔයගොල්ලෝ මේ ලෝකෙ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ කියල බලලා මෙතන පොස්ට් කරන්න :rofl::rofl:

    28kqro.jpg

    මෙන්න මගේ

    When you were born, you were the:
    5,125,989,476th
    person alive on Earth
    80,098,515,316th
    person to have lived since history began

    ඔයාලගේ result එකත් මෙතන post කරන්න
    මෙන්න ලින්ක් එක

    HTML:
    http://www.bbc.co.uk/news/world-15391515

    මේකේ තව ගොඩක් විස්තර බලන්න පුලුවන්
    රටවල් වල ජනගහණය
    ජනගහණය male/female

    ලෝක ජනගහනය මිලියන 7 වෙන්න තව ටිකයි තියෙන්නේ:shocked:
    ඔතන live update වෙනවා :)

    +++​
     
    Last edited:
    • Like
    Reactions: Awsomest Genius
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: ටොපා අක්කිගෙ උපන්දිනේ 1987 පෙබරවාරි 20 වෙනි සිකුරාද ද? :lol: :lol: :lol: අහෝ ඛේදයකි.. :rofl:

    :shocked: ටොපා බය වෙලා රිප්ලයි එක අයින් කරල.. :lol: ලොල්, :rofl: කැත සිද්ධිය ඒක නම්.. :cool: ලිඳක් එක්ක ඉඩමක් විකුණන්න තිබ්බ මල්කඩුවාවෙ, අවශ්‍යතාවක් උවමනාවක් උනොත් කියන්න. :lol: :lol: මම කන්ටෑක්ට් නම්බර් එක දෙන්නම්. :rofl: :rofl:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    :shocked: ටොපා බය වෙලා රිප්ලයි එක අයින් කරල.. :lol: ලොල්, :rofl: කැත සිද්ධිය ඒක නම්.. :cool: ලිඳක් එක්ක ඉඩමක් විකුණන්න තිබ්බ මල්කඩුවාවෙ, අවශ්‍යතාවක් උවමනාවක් උනොත් කියන්න. :lol: :lol: මම කන්ටෑක්ට් නම්බර් එක දෙන්නම්. :rofl: :rofl:

    machan umba kurunegalada ?:rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    huh. looks like another troll.

    :( රිප්ලයි එක අයින් කලේ ඇයි පැටියො? :no: ඔය පණ්ඩිතකමයි තියෙන දැනුමයි පාවිච්චි කරල වෙච්ච නෝන්ඩිය වහගන්න බැරිවෙයිද? :nerd: ඔයා වගේ ගෑණුන්ට පුදුම මොළයක් නේ තියෙන්නෙ, අර ඔයා හැම වෙලේම කියන්නා වගේ.. :cool: හැඳිමිටට ජය!
    11.gif

    :baffled: ගැලවුන රෙදි දැන් ඉතින් ඇඳගන්න ටිකක් අමාරු වෙයි. :rofl: වෙන අයිඩී එකක් හදමු ඕකෙන් තව ටිකක් නෝන්ඩි වෙලා..
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :( රිප්ලයි එක අයින් කලේ ඇයි පැටියො? :no: ඔය පණ්ඩිතකමයි තියෙන දැනුමයි පාවිච්චි කරල වෙච්ච නෝන්ඩිය වහගන්න බැරිවෙයිද? :nerd: ඔයා වගේ ගෑණුන්ට පුදුම මොළයක් නේ තියෙන්නෙ, අර ඔයා හැම වෙලේම කියන්නා වගේ.. :cool: හැඳිමිටට ජය!
    11.gif

    :baffled: ගැලවුන රෙදි දැන් ඉතින් ඇඳගන්න ටිකක් අමාරු වෙයි. :rofl: වෙන අයිඩී එකක් හදමු ඕකෙන් තව ටිකක් නෝන්ඩි වෙලා..

    සිරා මචන් ටික කාලයක් ආතල් එකක් දේවි :rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරා මචන් ටික කාලයක් ආතල් එකක් දේවි :rofl::rofl:

    :lol: :yes: සිරාවටම.., :( ආයෙ වෙන එකකින් ඇවිත් පඬි ටෝක් දෙන්න ගත්තාම සිංහ හම පොරෝගෙන හූ තියෙන නරියෙක් වගේ වෙලා නෝන්ඩි වෙනව.. :lol: :lol: ඉන් පස්සෙ කෑ ගහනව troll, troll, troll ලු.. :rofl: :rofl: Troll කෙනෙක්ගෙන් මොකක් හරි අතුරු ආන්තරාවක් ආපදාවක් වෙලා ඇති. :( :( පව්..