ලෝක.ජනගහනය
miniya Well-known member May 22, 2011 2,019 255 83 37 මාතර නගරය Oct 29, 2011 #22 Optimus Prime said: සිරාවටම.., ආයෙ වෙන එකකින් ඇවිත් පඬි ටෝක් දෙන්න ගත්තාම සිංහ හම පොරෝගෙන හූ තියෙන නරියෙක් වගේ වෙලා නෝන්ඩි වෙනව.. ඉන් පස්සෙ කෑ ගහනව troll, troll, troll ලු.. Troll කෙනෙක්ගෙන් මොකක් හරි අතුරු ආන්තරාවක් ආපදාවක් වෙලා ඇති. පව්.. Click to expand... සිරාවටම පඩ ගෑනියෙක් බන් . ෆොටෝ ෂොප් වැඩ ටිකක් දැන ගත්තම ඔක්කොම දන්නවා කියලා හිතනවා . මෙලෝ රහක් නෑ . bday එක එලි උනා වගේ ටික දවසකින් මේකිගේ කැරැක්ටර් එකත් එලි වේවි ..
Optimus Prime said: සිරාවටම.., ආයෙ වෙන එකකින් ඇවිත් පඬි ටෝක් දෙන්න ගත්තාම සිංහ හම පොරෝගෙන හූ තියෙන නරියෙක් වගේ වෙලා නෝන්ඩි වෙනව.. ඉන් පස්සෙ කෑ ගහනව troll, troll, troll ලු.. Troll කෙනෙක්ගෙන් මොකක් හරි අතුරු ආන්තරාවක් ආපදාවක් වෙලා ඇති. පව්.. Click to expand... සිරාවටම පඩ ගෑනියෙක් බන් . ෆොටෝ ෂොප් වැඩ ටිකක් දැන ගත්තම ඔක්කොම දන්නවා කියලා හිතනවා . මෙලෝ රහක් නෑ . bday එක එලි උනා වගේ ටික දවසකින් මේකිගේ කැරැක්ටර් එකත් එලි වේවි ..
shenu Well-known member Mar 11, 2008 4,420 532 113 34 Colombo Oct 29, 2011 #23 When you were born, you were the: 5,415,833,213th person alive on Earth 80,551,108,830th person to have lived since history began
When you were born, you were the: 5,415,833,213th person alive on Earth 80,551,108,830th person to have lived since history began
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Oct 29, 2011 #24 miniya said: සිරාවටම පඩ ගෑනියෙක් බන් . ෆොටෝ ෂොප් වැඩ ටිකක් දැන ගත්තම ඔක්කොම දන්නවා කියලා හිතනවා . මෙලෝ රහක් නෑ . bday එක එලි උනා වගේ ටික දවසකින් මේකිගේ කැරැක්ටර් එකත් එලි වේවි .. Click to expand... "ඔන්ලයින්" කට විතරයි බං ටොපා අක්කිගෙ, ඇත්ත ජීවිතේ එක්කො මීක් සද්දයක් නැතුව ඇති.., නැත්තම් යන යන තැන නෝන්ඩි වෙනව ඇති. ට්‍රොල් ට්‍රොල්... ලොල්..
miniya said: සිරාවටම පඩ ගෑනියෙක් බන් . ෆොටෝ ෂොප් වැඩ ටිකක් දැන ගත්තම ඔක්කොම දන්නවා කියලා හිතනවා . මෙලෝ රහක් නෑ . bday එක එලි උනා වගේ ටික දවසකින් මේකිගේ කැරැක්ටර් එකත් එලි වේවි .. Click to expand... "ඔන්ලයින්" කට විතරයි බං ටොපා අක්කිගෙ, ඇත්ත ජීවිතේ එක්කො මීක් සද්දයක් නැතුව ඇති.., නැත්තම් යන යන තැන නෝන්ඩි වෙනව ඇති. ට්‍රොල් ට්‍රොල්... ලොල්..
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 29, 2011 #25 machanzla BBC site eke error ekak wage When you were born, you were the:{population_on_this_day}{post_numeric_string}person alive on Earth{world_total}{post_numeric_string_total}person to have lived since history began Programming awlak wage
machanzla BBC site eke error ekak wage When you were born, you were the:{population_on_this_day}{post_numeric_string}person alive on Earth{world_total}{post_numeric_string_total}person to have lived since history began Programming awlak wage
K Kalana_65 Well-known member Oct 13, 2010 1,223 162 63 ජීවිතේ ඇති තැනක... Oct 29, 2011 #27 5,393,300,354th