ලෝක පරිසරික වැදගත් දින
වැදගත් දින හා අවස්ථා
• පෙබරවාරි 02 - ලෝක තෙත්බිම් දිනය
• මාර්තු 22 - ලෝක ජල දිනය
• මාර්තු 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය
• අප්‍රේල 07 - ලෝක සෞඛ්‍ය දිනය
• අප්‍රේල් 22 - ලෝක් මිහිකත දිනය
• ජුනි 05 - ලෝක පරිසර දිනය
• ජුනි 17 - ලෝක නියඟය හා කාන්තාරකරණය පිටුදැකීමේ දිනය
• ජූලි 11 - ලෝක ජනගහන දිනය
• අගෝස්තු 09 - ලෝක ආදිවාසීන්ගේ දිනය
• සැප්තැම්බර් 16 - ජාත්‍යන්තර ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය
• ඔක්තෝබර් මස පළමු සඳුදා දිනය - ලෝක ජනාවාස දිනය
• ඔක්තෝබර් මස දෙවන බදාදා දිනය - ජාත්‍යන්තර ස්වභාවික ආපදා අවම කිරීමේ දිනය
• ඔක්තෝබර් 04 - ලෝක සත්ත්ව දිනය
• නොවැම්බර් 15 - ජාතික රුක් රෝපණ දිනය
• දෙසැම්බර් 11 - ජාත්‍යන්තර කඳුවැටි දිනය
ගත්තෙ මෙතනින්
http://www.environmentmin.gov.lk/web/index.php?option=com_content&view=article&id=140&Itemid=133&lang=si