ලෝක පාලක දෙවියෙක් ඉන්නවාද නැද්ද?

ලෝක පාලක දෙවියෙක

  • ලෝක පාලක දෙවියෙක් ඉන්නවා

    Votes: 9 16.7%
  • ලෝක පාලක දෙවියෙක් නෑ

    Votes: 29 53.7%
  • එහෙම එක්කෙනෙක් හිටියත් නැතත් මට ප්‍රශ්නයක් නෑ

    Votes: 16 29.6%

  • Total voters
    54

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ලෝක පාලක දෙවියෙක් ඉන්නවාද නැද්ද?

ලෝක පාලක දෙවියෙක් ඉන්නවාද නැද්ද? ආගම්වාදී, ජාතිවාදී අදහස් නැතිව තමාගේ අවංක අදහස ඉදිරිපත් කරන්න
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
vote කරපු අයගෙ නම් පේන්න දැම්ම නං හොඳයි scurvy මොකේටද vote කරන්නෙ බලන්න :baffled: :baffled:
 
Oct 13, 2016
2,675
276
0
174357179fe6186278385809c15f146d0afed62c.jpg
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
    27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
    22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප‍්‍රශංසාර්භ.


    ..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    ලෝකය පාලනය කරන්න කිසිම කෙනෙකු නැහැ කියලා තමයි මට හිතෙන්නේ.. හැබැයි ලෝකය ඇති වීමට හේතුවක් නම් තියෙනවා.
     

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    රුක් දෙවියෙක් හොයල දීප්ං බං ඊට කලින්, ගස් කපනකොට රුක් දෙවියො ඇවිත් හීනෙන් කථා කරනවලු;
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    Nature eke samahara rules thiyenawa. Fibonachi wage patterns. E rules nature ekata apply une kohomada kiyana eka prashnayak.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    E kiyanne ewa devi kenek haduwa kiyana ekada?

    mama kiyanne nehe God kenek innawa kiyala. Mama oya kathawala thiyena dewiyo wishawasa karanneth nehe. Eth mama kiyapu point eka gena thawa hoyala balanna one. Nature eka kiyanne mokakda? Nature eka mehema wela thiyenne kohomada kiyala. Mama eka thenaka kiyewwa eka theory ekak ape universe eka apita wada godak diyunu jiwin set ekakage simulation ekak wenna puluwan kiyala. Hariyata api sellam karana GTA, COD wage games wala wage.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මට හිතෙන්නේ කවුරු හරි ඉන්නවා...මේ වගේ ග්‍රහලෝක, හැමදේම ඉබේ ඇති වෙන්න බැහැ...

    කොච්චර කොහොම පරිනාමය අරව මේවා විද්‍යාව ගැන, ලෝකය මැව්වේ නැහැ කියල අරව මේවා බයිලා කිව්වත් ජීවය ඇති වුනේ කොහොමද කියල කවුරුත් දන්නේ නැහැ...දන්නේ ජීවය ක්‍රමයෙන් දියුණු වුනා කියල විතරයි...

    බලවත් පිටසක්වල ජීවියෙක් අපි දෙවියන් කියල හඳුනාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්...
     
    Feb 14, 2017
    134
    9
    0
    Where I can't give fucks
    there is a god and he wants you all fucked up and dead. don't believe me ? find a good rope and hang yourselves. if you die god exists. if you live god is a myth. and god made you cowards that you can't even try this. don't question it and keep believing you stupid shits.