Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක වාර්තා ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක වාර්තා ටිකක්

1. මිනිස් කාන්දම.

මේ පින්තුරේ ඉන්නේ එටිබාර් එල්කියෙව්. එයාගේ ඇඟේ ලෝහ හැඳි 53ක් කාන්දම් බලයෙන් ඇලවිලා තමා තියෙන්නේ. මේ එයා විසින්ම තියපු ” මිනිස් සිරුරක වැඩිම හැඳි” වාර්තාව කඩන්න හදපු උත්සාහයක්.

2. සූශි චිත්‍රය.

2014 ජනවාරි 8, හොංකොං වල මිනිස්සු එකතුවෙලා ලෝකේ ලොකුම සූශි චිත්‍රය හදන්න උත්සහා කලා. සූශි කෑලි 20,647ක් වර්ග මීටර 37ක ඉඩක තියලා තමා මේ චිත්‍රය හදලා තියෙන්නේ.

3. කාඩ් ගොඩගැසීම.

බ්‍රයන් බර්ග් 2013 ජූනි 18 සිඩ්නි නුවරදි කාඩ් වලින් හදපු අයිෆල් කුලුනේ අනුරූපයක් තමා මේ. මේකට කාඩ් 75,000 පාවිච්චි කලා. පැය 120ක් ගත කලා. බ්‍රයන් බර්ග්ට මේක වෙනුවෙන් ගිනස් වාර්තාවක් හිමිවුනා.

4. නයිකි සපත්තු එකතුව.

මේ ඉන්නේ ජොර්ඩන් මයිකල් ගෙලර්. එයාගේ සපත්තු එකතුවේ ස්නීකර්ස් කුට්ටම් 2,500ට වඩා තියනවා. කුට්ටම් 7ක් ඇරෙන්න අනික් ඔක්කොම නයිකි වර්ගයට අයත්. මේකේ එයාර් ජෝර්ඩන් වර්ගයට අයත් හැම සපත්තුවම තියනවා. මේ පින්තූරේ අරන් තියෙන්නේ 2012 සැප්තැම්පර් 25දා ලස් වේගාස් වල “ශුසම්” එකේ.

5. උසම මෝහොක් එක.

මෝහොක් කියන්නේ පිරිමි අයගේ කොන්ඩ මෝස්තරයක්. මේ ඉන්නේ ලෝකේ උසම මෝහොක් එක තියන කසුරිහෝ. මෙයා ජපානේ ඉන්න කොන්ඩ මෝස්තර ශිල්පියෙක්. මෙයාගේ මෝහොක් එක අඩි 3යි, අඟල් 8.6යි.

6. හුලා හූප් කරන වැඩිම මිනිස්සු ගාන.

හුලා හූප් කියන්නේ ලොකු රවුමක් ඉන වටේ දාගෙන කරන ක්‍රීඩාවක්. බැංකොක් වල 2013 පෙබරවාරි 12දා මිනිස්සු 4483ක් මිනිත්තු 7ක් මේ ක්‍රීඩාව කලා. ඒ අය බිඳ දැම්මේ තායිවන් ජනතාව තිබ්බ වාර්තාවක්.

7. වැඩිම වේලාවක් හිම ඇතුලේ හිටපු මිනිහා.

චිනේ ජිලින් පළාතේ තිබ්බ වාර්තාවක් තමා මේ. ජින් සන්හෝ කියන කෙනා මිනිත්තු 46යි, තත්පර 7ක් මුලු ඇඟම හිම ඇතුලේ තියාගෙන හිටියා. මේ වාර්තාව තිබ්බේ 2011, ජනවාරි 17.

8. වැඩිම වයලින් ගාන.

යුක්රේනියාවේ ඔලෙක්සැන්ඩර් බොසෙයික් එකම වෙලාවේ වයලින් 4ක් ගහලා අලුත් වාර්තාවක් තියන්න හදන මොහොතයි මේ. මේක කලේ 2012, දෙසැම්බර් 8.

9.උසම ලෙගෝ කුලුණ.

ඔස්ලෝ සිටි හෝල් එක ඉදිරිපිටි මීටර් 30.22ක් උස ලෙගෝ කුලුණ තමා මේ. මේ වාර්තාව තිබ්බේ 2010, අප්‍රේල් 24.

10. ලොකුම ඔම්ලට් එක

2010 ඔක්ටෝබර් 8, ලෝක බිත්තර දිනය සමරමින් ටර්කි රටේ ලොකුම ඔම්ලට් එක හදන උත්සාහයක් තමා මේ. මේකට බිත්තර 110,000 යි තෙල් ලීටර් 432ක් පාවිච්චි කලා. බිත්තරේ බර ටොන් 6යි.

පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

[QUOTE="charith077, post: 17781815, member: 295078"] [b]ලෝක වාර්තා ටිකක්[/b] [CENTER][B][SIZE=5][COLOR=DarkRed]1. මිනිස් කාන්දම.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]මේ පින්තුරේ ඉන්නේ එටිබාර් එල්කියෙව්. එයාගේ ඇඟේ ලෝහ හැඳි 53ක් කාන්දම් බලයෙන් ඇලවිලා තමා තියෙන්නේ. මේ එයා විසින්ම තියපු ” මිනිස් සිරුරක වැඩිම හැඳි” වාර්තාව කඩන්න හදපු උත්සාහයක්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]2. සූශි චිත්‍රය.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]2014 ජනවාරි 8, හොංකොං වල මිනිස්සු එකතුවෙලා ලෝකේ ලොකුම සූශි චිත්‍රය හදන්න උත්සහා කලා. සූශි කෑලි 20,647ක් වර්ග මීටර 37ක ඉඩක තියලා තමා මේ චිත්‍රය හදලා තියෙන්නේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/aef.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]3. කාඩ් ගොඩගැසීම.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]බ්‍රයන් බර්ග් 2013 ජූනි 18 සිඩ්නි නුවරදි කාඩ් වලින් හදපු අයිෆල් කුලුනේ අනුරූපයක් තමා මේ. මේකට කාඩ් 75,000 පාවිච්චි කලා. පැය 120ක් ගත කලා. බ්‍රයන් බර්ග්ට මේක වෙනුවෙන් ගිනස් වාර්තාවක් හිමිවුනා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/weagawge.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]4. නයිකි සපත්තු එකතුව.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]මේ ඉන්නේ ජොර්ඩන් මයිකල් ගෙලර්. එයාගේ සපත්තු එකතුවේ ස්නීකර්ස් කුට්ටම් 2,500ට වඩා තියනවා. කුට්ටම් 7ක් ඇරෙන්න අනික් ඔක්කොම නයිකි වර්ගයට අයත්. මේකේ එයාර් ජෝර්ඩන් වර්ගයට අයත් හැම සපත්තුවම තියනවා. මේ පින්තූරේ අරන් තියෙන්නේ 2012 සැප්තැම්පර් 25දා ලස් වේගාස් වල “ශුසම්” එකේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r1.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]5. උසම මෝහොක් එක.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]මෝහොක් කියන්නේ පිරිමි අයගේ කොන්ඩ මෝස්තරයක්. මේ ඉන්නේ ලෝකේ උසම මෝහොක් එක තියන කසුරිහෝ. මෙයා ජපානේ ඉන්න කොන්ඩ මෝස්තර ශිල්පියෙක්. මෙයාගේ මෝහොක් එක අඩි 3යි, අඟල් 8.6යි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r2.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]6. හුලා හූප් කරන වැඩිම මිනිස්සු ගාන.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]හුලා හූප් කියන්නේ ලොකු රවුමක් ඉන වටේ දාගෙන කරන ක්‍රීඩාවක්. බැංකොක් වල 2013 පෙබරවාරි 12දා මිනිස්සු 4483ක් මිනිත්තු 7ක් මේ ක්‍රීඩාව කලා. ඒ අය බිඳ දැම්මේ තායිවන් ජනතාව තිබ්බ වාර්තාවක්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r6.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]7. වැඩිම වේලාවක් හිම ඇතුලේ හිටපු මිනිහා.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]චිනේ ජිලින් පළාතේ තිබ්බ වාර්තාවක් තමා මේ. ජින් සන්හෝ කියන කෙනා මිනිත්තු 46යි, තත්පර 7ක් මුලු ඇඟම හිම ඇතුලේ තියාගෙන හිටියා. මේ වාර්තාව තිබ්බේ 2011, ජනවාරි 17. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r7.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]8. වැඩිම වයලින් ගාන.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]යුක්රේනියාවේ ඔලෙක්සැන්ඩර් බොසෙයික් එකම වෙලාවේ වයලින් 4ක් ගහලා අලුත් වාර්තාවක් තියන්න හදන මොහොතයි මේ. මේක කලේ 2012, දෙසැම්බර් 8. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r8.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]9.උසම ලෙගෝ කුලුණ.[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]ඔස්ලෝ සිටි හෝල් එක ඉදිරිපිටි මීටර් 30.22ක් උස ලෙගෝ කුලුණ තමා මේ. මේ වාර්තාව තිබ්බේ 2010, අප්‍රේල් 24. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r10.jpg[/IMG] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]10. ලොකුම ඔම්ලට් එක[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=5][COLOR=DarkRed]2010 ඔක්ටෝබර් 8, ලෝක බිත්තර දිනය සමරමින් ටර්කි රටේ ලොකුම ඔම්ලට් එක හදන උත්සාහයක් තමා මේ. මේකට බිත්තර 110,000 යි තෙල් ලීටර් 432ක් පාවිච්චි කලා. බිත්තරේ බර ටොන් 6යි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/r11.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Teal] පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom