ලෝක වාර්ථාව

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඊයේ නිමාව දුටු එනගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගයේදී නව ලෝක වාර්ථාවක් බිහිවී ඇත. ලංකාදීප පුවත් පත පවසන පරිදි එන්ගලන්ත කන්ඩායමට කඩුලු 230 ක ඉලක්කයක් ලබාදීමයි. ක්‍රිකට් වංශකථාවේ මෙවැනි හපන් කමක් කල කන්ඩායමක් ගැන ලියැවී නැත.:lol::lol:

    cricketg.jpg

    ලංකාදීප ුවත්පතට හෝ වෙන යම් ‍කවරෙකුට හො ‍මඩ ගැසීමේ අරමුනින් තොරව මෙය හුදෙක් විනෝදය සහදා පමනක් බව කරුනාවෙන් සලකන්න. අද උදේ ලෝඩ් උන් ඊ පේපර් එකේ මෙහෙමයි තිබුනෙ.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඇරත් ලකුණු 230 ඉලක්කයක් දුන්නේ ලංකාවට මිසක් එංගලන්තයට නෙමෙයිනේ:lol: