ලෝක විනාශය

Slipknot995

Junior member
  • Feb 1, 2012
    28
    39
    13
    ලෝකේ කිසිම රටක් මීට කලින් මුහුනු නොදුන්න ආකාරයේ ව්‍යාසනයට ගොදුරුවෙලා .අපි කිසිම දවසකවත් හිතුවෙ නැති විදිහට නුතන ලෝකයේ මහා රාජ්‍යයන් අකර්මන්‍යවෙමින් යනව.මේ තාම ආරම්භයක් විතරයි. නමුත් ඉදිරියේදි මොනව නොවෙයිද කියල කාටද කියන්න පුලුවන්?. වෛරස පැතිරෙන්න අරන් මාස එක හමාරකට විතර පස්සේ තමයි මේකේ උනුසුම ලංකාවේ මිනිස්සුන්ට ටික ටික දැනෙන්න පටන් ගත්තේ. ඒ වෙනකොටත් ලංකාවේ සමහර ප්‍රසිද්ධ දේශකයෝ කිවුවේ මේක සාර්ස් වෛරසය තරම්වත් දරුනු නැ ලංකාවේ ආන්ඩුව හා මිනිස්සු කලබලවෙලා ඉන්නේ බොරුවට කියල. නමුත් මේක ඉන්ඩිවිජුවල් විදිහට ඒහෙම නැත්නම් තනි පුද්ගලයෙක් විදිහට එහෙම නැත්නම් රටක් විදිහට සලකන්නේ නැතුව ගෝලීය තත්වයකින් හිතුවොත් හැමෝම දැන් දන්න විදියට මේ වෙන්නේ එක් විදිහක Refreshments එකක්. නැත්නම් ප්‍රතිසංස්කරණයක් .

    මේ මොහොත තුල ගත්තොත් මේ එමින් පවතිනව කියන කොරෝනා ව්‍යාසනයේ පුර්ව සුලග හින්ද අපි මීට පෙර දැනන් හිටි සුුපුරුදු ලෝකයේ දිනකට සිදුවනු සාමාන්‍ය මරන ප්‍රමානය හිතාගන්න බැරි තරම් අඩුවෙලා. ( කර්මාන්ත අනතුරු හා රිය අනතුරු වගේ දේවල්. ලංකාවේ උනත් දිනකට රථ වාහන හින්ද මරණ විස්සකට තිහකට වඩා සිද්ධ වෙනවා) පරිසර දුශනය සැලකිය යුතු ප්‍රමානයකින් අඩුවෙලා. විනාශ උන ජෛව පද්ධති විශාල ප්‍රමානයකට ආපසු අලුත් වෙන්න කාලය ලැබිල තියෙනව. අනිත් පැත්තෙන් සමහර විට මේක සුනාමි (sea waves is sucked back) නැත්නම් මුහුද නිස්කලංකවෙලා වෙරලෙන් ඈතට යන ස්වභාවය වගේ එකක් වෙන්නත් පුලුවන්. විෂේශඥයෝ කියන විදිහට තාමත් බෝම්බේ පිපිරිලා නෑ .

    සමාජිය පැත්තෙන් මිනිසුන්ට අවස්තාවල් ලැබිල තියනව මේ පස්චාත් නුතන යථාර්ථය තුල තමන් ගමන් ගන්න විදිහ හරිද අපහු වෙනත් මාර්ගයකට හැරෙන්න ඕන කාලේ හරිද කියල තමන්ගෙන්ම අහන්න. ඒත් එක්ක ලංකාවේ මිනිසුන්ට තේරුම් ගන්න දේවල් කීපයක් කරුනු විදිහට කිවුවොත් තමන්ට තමන්ගේ නිශ්පාධන (කාර්මික සහ කෘශි) තවදුරටත් තමන්ටම කරගන්න බැරිකමක් නැහැ කියන එකත් ඉදිරියේදි ආහාර අර්බුධයක් ආවොත් අපිට අපේ ආහාර සංස්කාතිය වෙනස් කරගන්න සිදුවෙනව කියන එක තේරුමි ගන්න පුලුවන්.

    නමුත් ලංකාවෙ මිනිස්සු මේ තත්වය ඉදිරියේදි කොහොම බාරගනීවිද ?ලංකාවේ බහුතරයක් මිනිස්සු මේ වෙනකොට ඉන්නේ මෙලන්කෝලික තත්වයකින්. ඒ කියන්නෙ තමන්ගෙ ජීවිතයේ සැබෑ වේදනාවේ හේතුව (මේ මොහොතේ Covid 19 හෝ එහි අතුරු විපාක ) මුහුනට මුහුනු සමිප වෙන්නත් කලින් මරනය නැත්නම් අවසානය වැලදගෙන .එක සරලව කිවුවොත් සතුරා වෙඩි තියන්න තුවක්කුව අතට ගන්නකොටම කලන්තෙ දාල වැටෙනව වගේ එකක් . ලාර්ස් වොන් ට්‍රියර් ගේ Melancholia (2011) චිත්‍රපටි බැලුවොත් තේරෙයි ඒකේ තියනව පෘතුවියේ වෙනත් ග්‍රාහකයක් හැපෙන්න යනව (එත් අනිත් අය දන්නවා ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියල.) .ඒත් එක්කම ප්‍රතුවියට කිලෝමිටර මිලියන ගානක් දුරින් තියන මේ ග්‍රහකය තරුවක් තරමට ප්‍රතුවියට පේනව .ඒත් මේ කතාවේ ප්‍රධාන චරිතය වන ජස්ටින් මේ ප්‍රවෘත්තිය අහපු දැකපු වෙලාවෙ ඉදල තමන්ගේ ජිවිතයේ මරණය වැලද ගන්නව. එයාට වමනේ යනව කන්න බෑ හිටගෙන යන්න බරි කරමි විකල් වෙනවා .ජස්ටින්ගේ වෙඩින් එක දවසෙම ඒකේ අවසානයත් සටහන් වෙනවා .

    අපේ බහුතරයේ තත්වය මේ තරම් භයානක නොවුනත් මිනිස්සු දැන්ම වේදනාව වැලදගෙන. (මේ කියන්නෙ පරිස්සම් වෙලා ඉන්න එක ගැන හා අනාගතයට මුුහුන දෙන්න ලැස්ති වෙන එක නෙවේ) .ඉදිරියේදී ආහාර හිගයක් ඒවි කියල බයට පුලුවන් කම තියෙද්දිම සමහර අය ලුනුයි බතුයි කන්න පටන් .අහපුවාම කියන්නෙ පුරුදු වෙන්න ඕනෙ කියල. සමහරු ඉදිරියට කරන්න හිටපු වැඩ කටයුතු අනාගත සැලසුම් ඔක්කොම අතැරල දාල අවසානයට ලෑස්ති වෙනවා.ඔබට මතකනම් 2012/12/12 ලෝක විනාශයක් සිදුවෙනව කියල ලෝකෙ පුරාම මිත්‍යාවක් පැතිරුනා.අන්න ඒ වෙනකොටත් මේ වගේ අයව මට පෞද්ගලිකව හම්බවෙලා තියෙනවා. ශක්තිමත්ව ඉන්න ඕනෙ මොහොතක මෙලන්කෝලිකයො කරන්නේ සියලු ශක්තිය දිය කරල අවසානයට (මරණයට) පෙර එහි වේදනාව විදින්න පටන් ගන්න. එක මේ වගේ වෙලාවක මුලු රටක් මෙලන්කෝලික උනොත් මිනිස්සු වෛරසය ආවත් නැතත් එහි පසු කම්පන ආවත් නැතත් මැරෙනවා .මොකද ඔවුන් අවසානම මොහොත එනකොට මරණයට මුහුන දෙන්න් සිනාමුසු මුහුනෙන් ලෑස්තිවෙලා ඉන්න නිසා.

    උපුටා ගත්තේ
    පහලින්


    https://www.virajweerakkody.com/post/614533656196923392/melancholic
     
    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සමහර එවුන් හැසිරෙන්නේ පොලොවට වෛරස් එකක් ආපු පලවෙනි පාර වගේ.මේ වෛරස් එක හම එකාම මරන්නේ නැ.මීට කලින් සැප්නිස් ෆ්ලූ ආවා ගියා..මේකත් එහෙම වෙයි.මිනිස්සු මහ ලොකු ගානක් මැරිලත් නෑ.බිලියන හතකින් ලක්ෂ දෙක තුනක් නතින්.මේක ආර්ථිකයනම් විනාශයක් කරලා ඇත.අනිත් එක මේක ලෝක විනාශයක් වෙන්නේ කොහොමද? මේකෙන් සත්තුට ශාක වලට හානියක් නෑ.මිනිස්සු ඔක්කොම මලත් සත්තු ගහ කොල ඉතිරි වෙයි.මේක ස්වභ ධර්මයා නොහොත් මදර් අර්ත් කරන පහර දීමක්.බලපන්කො මිනිස්සු ලෝකය කන හැටි.එක එක ජරාව නිෂ්පාදනය කරලා පොලොව ටොක්සික් කරනවා,මේක ටොක්සික් ලෝකයක්.ඒ අස්සේ එක එක රටවල් මාව යූස් කරන්න යනවා මේක නවත්තන්න.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    its in human nature
    they are trying to adapting.humans are the best species to adapting for whatever shit mother earth throw at them.


    but i agree to your point at certain degree.most of them are not adapting just acting out of fear.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    I agree with you buddy.



    මුහුද හත් ගව්වක් තියන් අමුඩේ ගහල තියෙන්නේ


    We as humans survived the worst. This too shall pass.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සමහර එවුන් හැසිරෙන්නේ පොලොවට වෛරස් එකක් ආපු පලවෙනි පාර වගේ.මේ වෛරස් එක හම එකාම මරන්නේ නැ.මීට කලින් සැප්නිස් ෆ්ලූ ආවා ගියා..මේකත් එහෙම වෙයි.මිනිස්සු මහ ලොකු ගානක් මැරිලත් නෑ.බිලියන හතකින් ලක්ෂ දෙක තුනක් නතින්.මේක ආර්ථිකයනම් විනාශයක් කරලා ඇත.අනිත් එක මේක ලෝක විනාශයක් වෙන්නේ කොහොමද? මේකෙන් සත්තුට ශාක වලට හානියක් නෑ.මිනිස්සු ඔක්කොම මලත් සත්තු ගහ කොල ඉතිරි වෙයි.මේක ස්වභ ධර්මයා නොහොත් මදර් අර්ත් කරන පහර දීමක්.බලපන්කො මිනිස්සු ලෝකය කන හැටි.එක එක ජරාව නිෂ්පාදනය කරලා පොලොව ටොක්සික් කරනවා,මේක ටොක්සික් ලෝකයක්.ඒ අස්සේ එක එක රටවල් මාව යූස් කරන්න යනවා මේක නවත්තන්න.

    ඔව් හුත්තො :yes:
    මෙක ලොකෙට රිෆ්රෙෂ් එකක්