ලෝක විනාසෙ සිද්ද වෙන්නේ නැත.
බන්ල 2012 ලෝක විනාසෙ සිද්ද වෙන්නේ නැත.
උබලට මාව විස්වාස නැතිනම්, උබල ලෝකෙ විනාස වෙනව කියල හිතන් ඉන්නව නම් උබලගේ වත්කම් සියල්ල මට දී, මේ ටික කාලේ පිනක් දහමක් කරගෙන හෝ ආතල් එකක් අරගෙන හිටපල්ල.
යම් පුරවැසියෙකු ඔහු/ඇය සතු වත්කම් සහ වෙනත් දේ මාහට පවරන්නේ නම්, එය නීතීක්නයෙකු (Lawyer) මාර්ගයෙන් පැවරිය යුතු අතර, මොනම හෙතුවක් නිසා හෝ අපසු පැවරීමට නොහැක.