ලෝක විනාසේ ආවත්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ලෝක විනාසේ ආවත්

    "... ලෝක විනාසේ ආවත්,
    බඩු ගිනි ගණං වුනත්,
    නීතිය බල්ලට ගියත්,
    රුපියල පාවෙලා ගිහිං ඇලට වැටුනත්,
    කුඩු ගංජා මරිජුවානා වැහි වැස්සත්......
    අපිට මොකෝ ඩාලිං මයිත්‍රී...
    අපි නටමු...
    ඇති වෙන්නත් මුකුත් නැති
    නැති වෙන්නත් මුකුත් නැති
    මේ පුංචි ලෝකේ අපි දෙන්නගෙ.....
    නටමු ඩාලිං තව නටමු..."

    9145_498834603481364_1233166975_n_zps247ae229.jpg
     
    Last edited: