
පොන්සිරාගේ සාපෙ ඇති තව අවුරුදු 5 කට... නෙදකින්...




කුවේණි කළ සාපය - progress
= හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!
= හෙළයේ නායකයන් විනාශ වේවා!
= පිටස්තර ආක්රමණිකයන්ට යටත් වේවා! - Done (thambi and catholics?)
= හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා! - Done
= හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!
= බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා! - Done
= අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා! - Done (Tsunami?)
= ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!
= ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! - Done



