ලෝක සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව ට හිමි තැන

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    2021 ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
    වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකය සඳහා මෙවර ලොව පුරා රටවල් 116ක් ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
    මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වේ.
    ඒ අනුව මෙවර ලකුණු 16ක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇත.
    චීනය, බ්‍රසීලය, කුවේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, 5ට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් අතර පළමු ස්ථානයට පත්ව තිබේ.
    ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර අසල්වැසි ඉන්දියාව අවදානම් මට්ටමේ පවතින රටවල් අතරට අයත්ව ඇත්තේ මෙවර 101 වන ස්ථානයට පත්වෙමිනි.
    මියන්මාරය 71 වන ස්ථානයට, නේපාලය හා බංග්ලාදේශය 76 වන ස්ථානයට සහ පාකිස්ථානය 92 වන ස්ථානයට පත්ව තිබේ.
    2020 ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 64 වන ස්ථානයයි.



    SOURCE: http://sinhala.adaderana.lk/news/158971/ලෝක-සාගිනි-දර්ශකයේ-ශ්‍රී-ලංකාව-ට-හිමි-තැන

    අපිට වඩා බඩගින්නේ ඉන්න රටවල් කීයක් ඉන්නවද? ගුපියෝයි ජෙප්පොයි මේ රටේ නැති panic එකක් හදන්න යනවා
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    compare බයියා
    යකෝ අපේ රට කොච්චර හොදයිද අපේ රටේ HIV AIDS RATE එක අඩුයි ඒ අපේ බුදු ධහම නිසා
    අනිත් එක අපේ රටේ තමා මුළු දකුණු ආසියාවේම හොද අධ්‍යාපනයක් තියෙන්නේ
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    යකෝ අපේ රට කොච්චර හොදයිද අපේ රටේ HIV AIDS RATE එක අඩුයි ඒ අපේ බුදු ධහම නිසා
    අනිත් එක අපේ රටේ තමා මුළු දකුණු ආසියාවේම හොද අධ්‍යාපනයක් තියෙන්නේ
    ඉතින් දැන් නටන්නද කියන්නේ අපිට ..
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    happy-cool