ලෝන්සා ගේ කුඩු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,617
    5,797
    113
    ලොන්ස හොඳයි බන් උගේ මල්ලී & තාත්තා එක්ක බැලුවාම. අමු සත්තු ඕකුන් ගෑණියෙක් පේන්න බෑ උගේ මල්ලීට. අනුරාධලා පැත්තේ ඉන්නේ උගේ මල්ලී කලින් නගරාධිපති. බ්‍රවුන්ස් බීචි එකත් මෑතක් වෙනකම් රන් කරේ උගේ පවුලේ එවුන්. හැබැයි ඒ පැත්තේ මිනිස්සු ඉස්සර තරම් දැන් ඌට නැහැ 🤷🏽‍♂️

    මිනිස්සු හෙන පොන්නයි නේ ඕයි. හෙනම නිවටයි. අඩු ගානෙ චන්දෙ හරි නොදී ඉන්න පුලුවන් නෙ. ඌව පාර්ලිමේන්තුත් යැව්ව නේ? එහෙම නැත්තන් ලිස්ට් එකෙන් ආව පොන්සියෙක් ද මූ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු බිස්නස් එක වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් නම්
    ඔක්කොම කියන්න බැහැ මට වෙඩි කන්න වෙන්නෙ. නැත්නම් ඇට දෙක ලාච්චුවේ.

    කුඩු ගන්න නං කනෙක්ෂන් ඕනෙ. ඒ කියන්නෙ අලුතින් එකෙක් ගහන්න ගන්නවා නං ඒ ගහන එකෙක්ගෙ මාර්ගයෙන් තමා. ගහන එකාට වැඩි පුර සල්ලි දීලා ගේන්න කියනවා. මුල් මාස ටිකේ ආතල් සල්ලි තියෙනවා දෙන්නම ගහනවා. ඊට පස්සෙ ඉතිං පොලිසි මාට්ටු වෙලා දඩ හරි 54 හරි ගැහුවම ඌත් ඒ සමාජෙට වැටෙනවා. ඊට පස්සෙ එක එකාට කියන්නෙ නැහැ ඌ සල්ලි දීලා ගන්නවා. ගොඩක් අය කරන්නෙ ගහන පස් හය දෙනෙක් එකතු වෙලා කෑලි ගන්නෙ නැතුව බාගයක්/ කාලක්/ ග්‍රෑම් 1ක් වගේ ගන්න එක මොකද ඒක ලාබයි.

    කුඩු බිස්නස් එක වෙන්නෙ ඉතිං ලොක්කො ගහන උන් ටිකක් අල්ලලා කෑලි දෙනවා විකුනන්න කියලා. ඒවාට උන්ට ෆ්‍රී බඩු හම්බෙනවා. පොලිසියට අහු වුණාම අරුන් ලොක්කව පාවා දෙන්නෙ නැහැ. ලොක්කත් අරුන් ගැන බලනවා. නඩු වලට සල්ලි දඩ ලෝයර් ගාස්තු ගෙවනවා. පවුල් ගැන බලනවා. 54 ගැහුවොත් ඇතුලට Ez-Cash දානවා. පාරක් දෙකක් ගහද්දි ලොක්කගෙ නම කිවුවත් පොලිසියට ඌව අල්ලන්න බැහැ. සාක්ෂි නැහැ. වොරන්ට් නැහැ. පොලිසියේ නමක් වත් ලියවිලා නැහැ. හොඳ ලොයර්ලා අල්ලලා ඉන්නෙ.

    සමහරු Dud Dealer කෙනෙක් හදනවා. මැරිච්ච කෙනෙක්ගේ ID එකකට සිම් එකක් අරගෙන. එකට කෝල් ගන්නවා. බොරුවට ලොකේෂන් තියෙනවා. බොරු ලොක්කෙක් හදනවා.

    විකුණන්නේ නං කෝල් කරා බඩු ඉල්ලුවා. තියෙනවා නං සල්ලි Ez-Cash හරි Bank Transfer කරා. ඊට පස්සෙ ගලක් යට තියලා ෆොටෝ එකක් ගහලා ලොකේෂන් එක කියනවා. දැන් ලයිට් කණු ළඟ තියන්නෙ නැහැ. ඊට පස්සෙ ගිහිං ගන්නවා. ගද්දි ඉතිං පොලිසිය පනින්න පුළුවන්. නාකොටි පනින්න පුළුවන්. බඩු ලෝ කොලිටි වෙන්න පුළුවන්. ඒ කියන්නෙ කුඩු පොඩ්ඩයි අනිත් ටික Aspirin හරි Paracetamol හරි. කරන්න දෙයක් නැහැ ඉතිං සල්ලි දාලා ඉවරනෙ. වෙලාවකට හයි කොලිටි වෙන්න පුළුවන්.

    ලංකාවේ තියෙන්නෙ Heroin #3 ඒ කියන්නෙ Free Base එක ෆොයිල් එකේ අදින්නෙ. Inject කරන වුන් වතුරට හරි සේලයින් වලට හරි Critic Powder හරි දෙහි බිංදු ටිකක් හරි දාලා රත් කරලා Heroin Citrate [ Salt Form එකක් ]හදා ගන්නවා. ලංකාවේ ගොඩක් තියෙන්නෙ ඉන්දියන් ජරාව. හොඳම බඩු තියෙන්නේ ඇෆ්ගනිස්ථානයෙ.

    Afghan #3 තමා සුපිරිම. සාමාන්‍යයෙන් 40% - 60% Purity එකක් තියෙන කොලිටි බඩු ඕකට Caffeine එකතු කරනවා ඒකෙන් හෙරොයින් හොඳට වේපරයිස් වෙනවා Foil එක දීගේ. තව ඕකටම Chamomile හරි Mullein Powder කලවන් කරනවා. ඒකෙන් හොඳට දුම එනවා. ඒ නිසා Smoke කරන්න ලේසි වෙනවා. සාමන්‍යයෙන් ඊට පස්සෙ ඕක Tea Bag එකකින් කහට දාලා දුඹුරු පාට කරනවා. මොකද Caffeine සුදු පාට නිසා. Mullein Lungs වලට හොඳයි. Chamomile වලින් අමුතු Flavor එකක් එකතු වෙනවා. ඒ වගේම ඒකෙ Anti-Anxiety/ Calming Effects / Sedation Effects ඇතුළු තව Benefits තියෙනවා හැබැයි පුච්චනකොට ඒවා ලොකුවට දැනෙන්නේ නැහැ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    මම අහපු දේ ඕක නෙමෙයි...විශ්වාස කරනවන් මම උපදුනේ ජීවත් උනේ කුඩු කටේ..කොලොන්නවේ..ඒත් අද වෙනතුරු කුඩු දැකලවත් නෑ..ඒත් බිස්නස් කරන උන් ගැන අහල තියනවා..උන් උපරිම ග්‍රෑම් 2ක් 3ක් අරන් විකුනන අය වෙන්න ඕන..ඇතුලට යනවා එනවා..කවදාවත් කිලෝ ගනන් ගෙන්නන උන් ගැන අහලත් නෑ දැකලත් නෑ..පොලිසියෙන් ලොකුවට කුඩු ඇල්ලුවම කිලෝ 100..කෝටි 150යි කියනවා..ඒත් මගේ මතය නම් ඒ street value එක. ඒ කියන්නේ කුඩ්ඩා එක සැරේට බොන ප්‍රමානයේ ගාන කිලෝ එකෙන් වැඩි කරල..ඔච්චර රිස්ක් එකක් අරන් කුඩු කිලෝ එකක් අරන් පැක් කරන එකා කීයටද බන් ගන්නේ..එහෙම කිලෝ ගනන් විකුනන උන මම නම් හිතන්නේ ලංකාවටම ඉන්නේ එකයි දෙන්නයි..ඒකත් උන් අහුවෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: U-tag

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මංගල ඒ දවස්වල කිව්ව මතකයිද ලංකාවේ වැඩිපුරම අහුවෙන මත්ද්‍රව්‍ය වල ඇත්ත අයිතිකරුවෝ පාතාලකාරයෝ විතරක් නෙවෙයි බෞද්ධ සමිතිවල මුල් පුටුවල ඉන්න සමහර අයත් මේවාට සම්බන්ධයි කියලා. ඒ කිව්වේ ඔය ලොකු සුමටපාලයා ගැන තමයි :yes:
    ඉතින් බන් මංගලයත් ආණ්ඩු කලා නේද ඇයි බන් ඇල්ලුවේ නැත්තේ.මෙතෙක් පැවති ආන්ඩු වසර 5 ඉක්මවීමෙන් අනතුරුව එකි නෙකා ගැන විවේචන එල්ල කරනවා විතරයි කවදාවත් ඒ ආණ්ඩු සමයේ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.ලන්සා,දුමින්ද,මර්වින් වගේ කුඩ්ඩෝන්ට කවුද ක්‍රියාමාර්ග ගන්තේ,දුමින්දත් ඇතුලේ ඉන්නේ භාරතගේ කේස් එක නිසානේ නැත්නම් එයත් තාම එලියේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මම අහපු දේ ඕක නෙමෙයි...විශ්වාස කරනවන් මම උපදුනේ ජීවත් උනේ කුඩු කටේ..කොලොන්නවේ..ඒත් අද වෙනතුරු කුඩු දැකලවත් නෑ..ඒත් බිස්නස් කරන උන් ගැන අහල තියනවා..උන් උපරිම ග්‍රෑම් 2ක් 3ක් අරන් විකුනන අය වෙන්න ඕන..ඇතුලට යනවා එනවා..කවදාවත් කිලෝ ගනන් ගෙන්නන උන් ගැන අහලත් නෑ දැකලත් නෑ..පොලිසියෙන් ලොකුවට කුඩු ඇල්ලුවම කිලෝ 100..කෝටි 150යි කියනවා..ඒත් මගේ මතය නම් ඒ street value එක. ඒ කියන්නේ කුඩ්ඩා එක සැරේට බොන ප්‍රමානයේ ගාන කිලෝ එකෙන් වැඩි කරල..ඔච්චර රිස්ක් එකක් අරන් කුඩු කිලෝ එකක් අරන් පැක් කරන එකා කීයටද බන් ගන්නේ..එහෙම කිලෝ ගනන් විකුනන උන මම නම් හිතන්නේ ලංකාවටම ඉන්නේ එකයි දෙන්නයි..ඒකත් උන් අහුවෙන්නේ නෑනේ.

    කිලෝ ගණන් අල්ලනවා බං. [ ඒවාට ඊට පස්සෙ වෙන දේවල් දන්නවනෙ ] ග්‍රෑම් 2-3 අරං කෑලි ගහලා සල්ලි හොයන උනුත් ඉන්නවා. ප්‍රශ්නෙ කියන්නෙ US Law වගේ නෙවේ ලංකාවේ Law මෙහෙ දඩුවම් දෙන්නෙ අල්ලන්න ප්‍රමාණයේ තියෙන Pure Diacetylmorphine [Heroin] ඔකේ තියෙන 6-MAM [6-Monoacetylmorphine ( Heroin වලට Active Metabolite එකක් ඉතිං කුඩුම තමා ) ] /Morphine [ ( Heroin වලට Active Metabolite එකක් ඉතිං කුඩුම තමා ) ] කවුන්ට් වෙන්නෙ නැහැ.

    මේ ලඟදි රිපෝට් එකක් බැලුවා 12 ග්‍රෑම් අල්ලලා තිබ්බේ Heroin තිබ්බේ ග්‍රෑම් 2යි මිලි ගානක්. අනිත් ඔක්කොම කට් එක Mannitol/ Caffeine වගේ Bulking Agents.

    කිලෝ ගණන් ගේන උන්ට සපෝට් තියෙනවා උන් කවදාවත් පොලිසියට අහු වෙන්නෙ නැහැ. සමහරු ඩුබායි ඉන්නෙ. ගහන එකෙක් අල්ලලා කිලෝ එකක් දෙනවා විකුණලා දෙන්න කියලා. පොරටත් ඕනෙ තරං ගහන්න පුළුවන් නිසා විකුණනවා. ඕකෙත් සිස්ටම් එකක් තියෙනවා ආමි වගේ. කිලෝ එක හම්බුණ එකා කෑලි ගහවට වඩා ඔය පොඩි ග්‍රෑම් 5 වගේ අරං බිස්නස් කරන උන්ට දෙනවා.

    ඔහොම ඔහොම බිස්නස් කාරයෝ 5ස් දෙනෙක් ගෙන් විතර ගහන කුඩ්ඩට එද්දී පට්ට Deluted ජරාවක් සෙට් වෙන්නෙ. කිලෝ ගණන් බස්සන උන් රියලි ඉන්නවා. මෙහෙ රතු නිවේදන වැදිලා කියක් නං දේපල Seized කරාද.

    ඔය කිලෝ ගණන් පුච්චන ඒවා ඔක්කොම තනි කුඩු නෙවේනෙ. 😉 අනික පස්සහා සපෝට් එකකට සෙට් එකක් ඉන්නවා. තව කිලෝ ගණන් කිසි ගේමක් නැතුව ගේන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. බල්ලෙක්ට වත් අල්ලන්න බැහැ. ඒවා මෙතන කියන්න බැහැ.

    ජෙප්පොන්ට සපෝට් කියලා හිතන්න එපා හැබැයි දැන් සමහර පැති වලට හෙරොයින් අඩුයි. ඉතිං කවුද ගෙන්නුවේ කියලා තේරෙනවනෙ. ඉස්සර ග්‍රෑම් ගණන් ගත්තට දැන් ග්‍රෑම් 1ක් ගන්නත් නැහැ. බාග දෙකක් ගන්න ඕනෙ. එකත් පට්ට Deluted. හැබැයි NPP හොඳ වැඩක් නෙවේ කරේ කුඩ්ඩො ඔක්කොම දැන් ලාබ නිසා Methamphetamine ගහන්න අරං ඉන්නෙ. ගාන අඩුයි නෙ. Methamphetamine කියන්නෙ Heroin වලට හපන් Psychosis Drug එකක්. දැන් පොලිසි වලින් අල්ලලා කෑලි නඩු දාන්නෙ නැහැ දඩ 5000 නිසා. දාන්නෙ Ice දඩේ 10 000 යි නෙ. Fentanyl Bulk එහෙම එන්න ගත්තම තමා NPP එකට රෙවෙන්නෙ මල්ශාලා වලට නං හොඳයි.

    Heroin නවත්තනවා නං Methadone වත් ගේන්න ඕනෙ. ප්‍රශ්නෙ ඉතිං රීම් එකෙන් දුවන ලංකාවට Methadone ගේනවට වඩා ලාබයි කුඩු ගේන එක.

    * ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ කිලෝ ගණන් ගෙන්නනවා. ඒ අය පැක් කරන්නෙ නැහැ. ලොකේෂන් තියන්නෙ නැහැ. බඩු අල්ලන්නෙත් නැහැ. උඩ ඉන්න අයගෙන් සප් එක තියෙනවා. කෙලින්ම කියනවා නං අහු වෙන්නෙ හාල් මැස්සෝ. උනුත් එළියේ සප් එක තියෙන නිසා.