ලෝන් ශේෂය එක වර පියවන්න උපදෙසක් දෙන්න

dilc85

Member
Sep 16, 2009
13
0
0
ලෝන් ශේෂය එක වර පියවන්න උපදෙසක් දෙන්න

මම ණයක් ගත්තා. මම එය අවුරුදු 2.5 ක් ගෙව්වා. තව අවුරුදු 2.5 ක් ඉතිරිව ඇත. ඉතියිරියා අදු පොලියකින් ගෙවාලා සම්පූර්ණ කරන්න. ක්‍රමයක් තිබේද? කරුණාකර උදව් කරන්න.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ණයක් ගත්තා. මම එය අවුරුදු 2.5 ක් ගෙව්වා. තව අවුරුදු 2.5 ක් ඉතිරිව ඇත. ඉතියිරියා අදු පොලියකින් ගෙවාලා සම්පූර්ණ කරන්න. ක්‍රමයක් තිබේද? කරුණාකර උදව් කරන්න.
    nope. You can pay a lump sum and settle it off, but not at a lower interest. The bank will give you the value you need to pay as a lump sum.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Posts: 5
    Join Date: Sep 2009

    දැන් මේකෙන් උපදෙස් අරගෙන ආයෙත් එන්නේ 2030 දී වෙන්න ඇති මයි හිතේ. :lol::lol::lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,836
    8,058
    113
    මෙන්න මෙතන...
    මම ණයක් ගත්තා. මම එය අවුරුදු 2.5 ක් ගෙව්වා. තව අවුරුදු 2.5 ක් ඉතිරිව ඇත. ඉතියිරියා අදු පොලියකින් ගෙවාලා සම්පූර්ණ කරන්න. ක්‍රමයක් තිබේද? කරුණාකර උදව් කරන්න.

    mokakda bank or finance company eka..Bank ekak nam eka para balance eka gewanawa nam 4% early settleent fee eka witarai add wenne..no future interest
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    දැන් ලෝන් එකේ පොලිය කපිල ඉවරයි දැන් බොහෝදුරට කැපෙන්න තියෙන්නේ වැඩිපුර මුදල් පොලිය අඩුයි .ඒ වගේම මම දන්න තරමට කලින් ගෙවලා ඉවර කරනේව නම් 3% පොලියක් අය කරනවා ගෙවන්න තියෙන ඉතුරු මුදලට අමතරව
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    දැන් ලෝන් එකේ පොලිය කපිල ඉවරයි දැන් බොහෝදුරට කැපෙන්න තියෙන්නේ වැඩිපුර මුදල් පොලිය අඩුයි .ඒ වගේම මම දන්න තරමට කලින් ගෙවලා ඉවර කරනේව නම් 3% පොලියක් අය කරනවා ගෙවන්න තියෙන ඉතුරු මුදලට අමතරව

    yes, HSBC Early settlement / Prepayment fees

    Personal Loans
    3% of the amount prepaid, subject to a minimum fee of Rs 10,000/- whichever is higher.

    Car Loans
    4% of the amount pre-paid, subject to a minimum fee of Rs 15,000.00 or a
    maximum fee of Rs 25,000.00 whichever is higher.
     
    dilc85

    Member
    Sep 16, 2009
    13
    0
    0
    දැන් ලෝන් එකේ පොලිය කපිල ඉවරයි දැන් බොහෝදුරට කැපෙන්න තියෙන්නේ වැඩිපුර මුදල් පොලිය අඩුයි .ඒ වගේම මම දන්න තරමට කලින් ගෙවලා ඉවර කරනේව නම් 3% පොලියක් අය කරනවා ගෙවන්න තියෙන ඉතුරු මුදලට අමතරව
    Thanks a lot
     
    dilc85

    Member
    Sep 16, 2009
    13
    0
    0
    yes, HSBC Early settlement / Prepayment fees

    Personal Loans
    3% of the amount prepaid, subject to a minimum fee of Rs 10,000/- whichever is higher.

    Car Loans
    4% of the amount pre-paid, subject to a minimum fee of Rs 15,000.00 or a
    maximum fee of Rs 25,000.00 whichever is higher.

    :love: Thanks. detailed explanation.