ලෝයර් කෙනෙක්

Nov 6, 2018
7
1
0


මේක දකින එළකිරි සාමාජික නීතිඥ මහත්මයෙක් ඉන්නවා නම් PM එකක් දාන්න පුලුවන්ද. මම පොඩි කරදරේක වැටිලා ඉන්නේ. පුංචි උපදෙසක් ගන්නයි උවමනාව. ස්තූතියි!


අනිත් අය පුළුවන් නම් බම්ප් එකක් දාගෙන යන්න
 
  • Like
Reactions: D_Mad
Nov 6, 2018
7
1
0


:yes::yes:

thanujaka නීතීඥ මහතා මේ දිනවල එලකිරිය‌ට පැමිණ ඇත. අහන්න ඔය උඩ තියෙන thread එකෙන් :rolleyes:


ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි මම තනුජක නීතීඥ මහතාට PM කලා මගෙ ප්‍රශ්නය. ගොඩක් පිං
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි මම තනුජක නීතීඥ මහතාට PM කලා මගෙ ප්‍රශ්නය. ගොඩක් පිං

    නීතීඥ මහතා නෙමේ මහේස්ත්‍රාත් තුමා :)