ලෝර්ඩ් ඔෆ් ද රින්ග් 720පි

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ලෝර්ඩ් ඔෆ් ද රින්ග් 720පි

    හැරී පොටර් COLLECTION එකට පස්සේ ඔන්න පටන් ගත්තා බලන්න ලෝර්ඩ් ඔෆ් ද රින්ග් ට්‍රිලොජිය :yes::yes: කතාව ඉතින් හොබිට් ට්‍රිලොජී එකේ අන්තිම කොටසේදී බිල්බෝ බැගින්ස් ට හම්බෙන මුද්ද , බිල්බෝ බැගින්ස්ගේ මුනුබුරා ෆ්රෝඩො බැගින්ස් විනාශ කරන්න අරගෙන යන කතාව තමා :yes: හොබිට් සෙට් එක මුලින්ම බලලා , මේ කතාව සෙට් එක බැලුවා නම් කතාව අව්ලක් නැතුව තේරෙනවා හොදට ;) නෙට් එකේදී හොයද්දි තමා මේ TORRENT ටික සෙට් උනේ . ඔක්කොම EXTENDED Version . පලවෙනි film එක විතරක් පැය 3 විනාඩි 25ක් තියනවා :rolleyes::rolleyes: අන්තිම film එක පැය 4 මිනිත්තු 10 යි :D ඕනි උන් බාගෙන බලන්න , 2001 වෙලත් මේවා තමා පට්ට film :yes:


    01. The Lord of the Rings: The Fellowship of the Ring (2001) EXTENDED 720p BRRip 2GB

    z1frqwU.jpg

    HTML:
     http://www.mkvcage.com/lord-rings-fellowship-ring-2001-extended-720p-brrip-2gb/


    02. The Lord of the Rings: The Two Towers (2002) EXTENDED 720p BRRip 2GB
    vgGF4Sw.jpg


    HTML:
    http://www.mkvcage.com/lord-rings-two-towers-2002-extended-720p-brrip-2gb/
    03. The Lord of the Rings: The Return of the King (2003) EXTENDED 720p BRRip 2.3GB

    hNu3MQp.jpg


    HTML:
    http://www.mkvcage.com/lord-rings-return-king-2003-extended-720p-brrip-2-3gb/
    giphy.gif


    :yes::yes::yes::yes::yes: