රින්ග්ස් ඔෆ් පවර් කොච්චර චාටර් ද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    lord of the rings කියලා මුවි එකක් කලින් ඇවිත් නැත්නම් රින්ග්ස් ඔෆ් පවර් tv series එකඑත් චාටර් ද
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    Movie eka enna kalin me mitto potha awe
    tv series eka ලගදී ආපු එක පොතකින් නෙමේ නේ අරන් තියෙන්නේ lor කියවලා නම් නැහැ

    MV5BNTg3NjcxYzgtYjljNC00Y2I2LWE3YmMtOTliZTkwYTE1MmZiXkEyXkFqcGdeQXVyNTY4NDc5MDE@._V1_.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    tv series eka ලගදී ආපු එක පොතකින් නෙමේ නේ අරන් තියෙන්නේ lor කියවලා නම් නැහැ

    MV5BNTg3NjcxYzgtYjljNC00Y2I2LWE3YmMtOTliZTkwYTE1MmZiXkEyXkFqcGdeQXVyNTY4NDc5MDE@._V1_.jpg
    Poth wala thiyena story ekai...rings of power ekai fact check karama galapenne na .

    Example - black elves

    Tolkien ge books wala mention wela nathi hinda godak critics awa mekta.
    Mn nm baluwe na trailer ehma patta cheap. Balanna hithenne na
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    Poth wala thiyena story ekai...rings of power ekai fact check karama galapenne na .

    Example - black elves

    Tolkien ge books wala mention wela nathi hinda godak critics awa mekta.
    Mn nm baluwe na trailer ehma patta cheap. Balanna hithenne na
    lor poth tikayi movie tikayi awilla nathuwa meka awath balanne naha
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    LOTR පොත්, films වල hardcore fan කෙනෙක් නෙවෙයි නම් ඔය tv series එක ලොකු අවුලක් නෑ මේ කාලේ release වෙන ගොඩක් tv series එක්ක බලද්දි. accurate story එකකට වඩා cast එකේ diversity එක ගැනයි පෙන්නන හදලා තියෙන්නෙ. ලංකාවෙ ඉපදුන නිළියකුත් හිටියා
     
    • Like
    Reactions: Asmodeus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,128
    113
    rings of power, house of the dragon dekama set un na mata nan. araket got gathiya na.s02 honda weida dan na