කොල්ලනේ අපේ ධිහවේ දැන් අමුතුම සෙල්ලමක් යනවා මෙහෙ යෙහොවගේ මලධාන සාක්කි කාරයෝ ජයටම වැඩ මුන් ගෙයින් ගෙට මුරටබ ,පිබිධෙව් වගේ පොත් ටිකක් බෙධාගෙන යනවා නොමිලේම මේවයේ තියෙන්නේ සුරංගනා කතා හැම කතාවක අන්තිමටමට වගේ ලොකු උප්පරවට්‍ර්ටය්ක් ධාලා හිමින් සීරුවේ ත්‍රිත්වයේ සංකල්ප කියවන එකාගේ ඔලුවට ධානවා .ඕක මුල්වටය . මුන්ටික මුල් වටයෙධි සුඋක්ෂමව හරවගන්න එවුන්ගේ ලිස්ට් එකක ගන්නවා (අර පොත් ධෙනකොට මුන් දාන කතාව අහන ඉන්න එක්කaගෙ ඉරියව් ,අන්ගචලන හොඳට බලාගන්නවා එකෙන් මුන් තේරුම් ගන්නවා අහන එකාව හරෝගන්න පුලුවන්ධ කියලා ). ඔය ලිස්ට් එකට ගත්තු එවුන්ට ධෙවන වටයේ බිලිබම පටන් ගන්නවා. මුන් ඒ ගෙවල් වලට යවනවා මුන්ගේ මධ්‍යස්තානේ ලියුම් ,කොළ වගේ ධෙවල් ඊට පස්සේ කොහොම හරි මුන්ගේ මධ්‍යස්ථානයට අර අහිංසකයන්ව ගෙන්නන ගන්නවා . මධය්ස්තානේට අපු එවුන්ට තුන්වන වටේ බිලිබම . අරුන්ව බෞතිඉස්ම කරලා බයිබලයක් ධීල මේක කියවලා තමන් ගේ අවශ්‍යතා දෙවියන්ග පමණක් ඉල්ලන්න කියලා . ගෙධර බයිබලය බලන්න බැරිනම් බස් එකේ වැඩකරන තැන බලන්න කියලා මුන්ට උපධෙස් ධෙනවා . මේක දැන් මහා විනාශයක් වගේ පතොරෙලයි තියෙන්නේ .