ලෝ ඔෆ් ඇට්රැක්ෂන් කියන්නෙ පට්ටපල් බොරුවක්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,146
    3,216
    113
    43
    Wakanda
    මේකෙ ත්රේඩ් කීපයකමදැක්ක ඕක ගැන. උන්ගෙන් විස්තර ඇහුවම pm කරලම මාව ගයිඩ් කරා. තමන්ට දැන් දෙයක් නැතත් ලැබුණම හැසිරෙන විදියට හැසිරෙන්ඩ කියල කීවෙ. මේකෙ අවුරුද්දක් විතර ඕක කරා මං. නිකන් බොරු හීන මැවිල්ලක් විතරයි.
    මේකෙ බහුතරය තාම එහෙමයි. තුන්වේල පරිප්පූයි බතුයි කාල බොරුවට කියනව ඩොමිනොස් එකෙන් ස්ටප් ගාලික් බ්රෙඩ් කෑව කියල.

    මං තියෙන විදිය කියල ඉන්න විදියට හිටියම හිතට ලොකු සැනසීමක් දැනෙනව. බොරු කියන එක හිතට ලොකු බරක්