Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝ සත නිවා සැනසූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව වංශ කතාවේ අති විශිෂ්ටතම චරිතාපදාන අතර, ගෞතම බුදුරජාණන් වහන්සේට හිමිවන ස්ථානය අතිශයින් සුවිශේෂී ය. බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවකු අපට මෙතුවක් මානව ඉතිහාසය තුළ හමුව නැති බව සැබැවින්ම අවිවාද සහිත යි.

ඒ අනුව බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වන්නන්ගෙන් උපමා කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනකුට ම පමණි. අග්‍රගණ්‍ය වූ, අසමසම වූ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වටිනාකම් සමුදායකින් සමලංකෘත නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස උත්තරීතර උදාරතර මහනීය හා පූජනීය බවින් උපලක්ෂිතව විරාජමාන වන බව හෘදයාංගමව පැවසිය යුතුව තිබේ.

බුදුරජාණන් වහන්සේ කවර කෝණයකින් බැලුව ද වචනයෙන් විස්තර කළ නොහැකි උදාරත්වයකින් යුක්ත බව හා වටිනාකමකින් අනූන බව, ශ්‍රේෂ්ඨත්වයකින් පරිපූර්ණ බව එකහෙළා පැහැදිලි වන්නේ ය. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, විනයෙන්, ගුණයෙන්, නුවණින්, ප්‍රඥාවෙන්, පෞරුෂයෙන්,කුසලතාවෙන් ආදී සියලු අංශවලින් බුදුපියාණන් වහන්සේ පරමාදර්ශී චරිත ලක්ෂණයන්ගේ සැබෑ ප්‍රතිමූර්තිය වේ.

ආත්මාර්ථකාමී ගොහොර මඩේ එරී අන්තවාදි, අකාරුණික, කුහකත්වයෙන්, චපලත්වයෙන් හා කූරත්වයෙන් පෙළෙන , සැලෙන, වෙළෙන, ලෝකයක එකී පවිටු කුරිරු ආකල්ප, ආදර්ශ, අදහස්, ගතිගුණ හැර දාම, බිඳ දමා, පරමෝදාර මනුෂ්‍යත්වයේ ආශ්වාදය ස්පර්ශ කරමින් පරාර්ථකාමිත්වයේ පරම නිෂ්ඨාව කරා ගමන් කිරීම නිසා මිනිස් සන්තානයේ හා හදවතේ ජනිත මහා කරුණාවේ, මහා දයාවේ හා මෛත්‍රියේ විශිෂ්ටත්වය තුළින් සුපෝෂිතව, පූර්ණත්වයට පත්ව බුද්ධත්වයේ පරම රමණීය සාර ගුණයෙන් ඔකඳවත්වීම සිදුවිය.

අත්‍යන්ත ගුණ සහිත පූජනීයත්වයට හෙවත් බුද්ධත්වයට පත් වූ නිසා සිදුහත් ගෞතමයන් වහන්සේ මානව ඉතිහාසයේ උත්තරීතරය බුදුරජාණන් වහන්සේ එසේ පහළවන්නේ හා බිහිවුණේ හදවත පුරා පැන නැඟුන පිවිතුරු, ලොව්තුරු මහා කරුණාව නිසාම බව හා මෛත්‍රී දයාපරවශ නිසා ම බව දස දහස්වර සපථ කරමින් ප්‍රබෝධාත්මකව ඒකාන්තයෙන් ම ප්‍රකාශ කළ හැකි ය.

බුද්ධත්වය මහා ප්‍රඥාව යි. එකී මහා ප්‍රඥාව පහළ වන්නේ ද, බුද්ධාංකුර හදවත් ඔස්සේ ගලා යන මහා කරුණාව පාදක කරගෙන ම බව සුවිශේෂයෙන් ම සඳහන් කළ යුතුව තිබේ.

දීපංකර පාදමූලේ දී පළමු නියත විවරණය ලබන සුමේධ තාපසයන් වහන්සේ එතැනින් ම ගෞතම බුද්ධ ශාසනයේ සමාරම්භය සනිටුහන් කළ වග සක්සුදක්සේ ම සුපැහැදිලි ය.

අනන්ත සත්වයෝ සසර පුරා දුක් විඳිති. ඔවුන් කවර දා නම් මේ දුක් පිරි සසරින් මිදෙත් ද? එසේ ඔවුන් දුක් දොම්නස් විඳිද්දී මා පමණක් ආත්මාර්ථකාමිව නිවන් අවබෝධ කර ගැනීම කොතරම් අමානුෂික ද? එය උතුම් මනුස්සයන්ට සුදුසු නොවේ. එබැවින් මම බුදුව ඔවුන් ද සසරින් එතෙර කර මම ද නිවන් අවබෝධ කර ගන්නේමි’යි සිතා සුමේධ තවුසාණන් කළ අති දැවැන්ත මහා කාරුණික කැප කිරීම සමස්ත මානව වර්ගයාට පමණක් නොව සත්ව වර්ගයාට ම දුන් අත්‍යුත්තම ආදර්ශයක් හා පාඩමක් වන බව මෙහිලා වඩාත් ගෞරව පුරස්සරව සඳහන් කිරීම අතිශයින් ම වටී.

මිනිස් ඉතිහාසය ජෝතිමත් කළ එකී ක්‍රියාවලිය සදාතනික අභිනන්දනයට ලක්විය යුතු උත්තම ගණයේ ක්‍රියාදාමයක් ලෙස පෙන්වාදීම මහා දයාගුණයට උත්තමාචාරයක් වන්නේ යැයි පැවසීම කිසිසේත් අනුචිත නොවේ.

පාරමී, – උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිංශත් පාරමී සපුරමින් ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කරමින් අප්රමාණික අකාරුණික දුක් වේදනා විඳිනු ලැබුවේ සත්වග වෙනුවෙන් හදවත තුළ ජනිත කරුණාවෙන් අපරිමිත ගුණ මහිමය නිසා ම බව දස දහස්වර සනාථ වී තිබේ.

පරදුක්ඛේ සිත සුධානං හදයං වේදනං කම්පනං කරෝතීති කරුණා

පරදුක්ඛේ සති හදයං කම්පනං කම්පේ කාරුණිකං

යන අටුවා හා දේශනා පාඨවලින් ගම්‍ය වන්නේ අනුන්ගේ දුක් කරදර, කම්කටොලු, වධ වේදනා නිසා අව්‍යාජ සත්පුරුෂයන්ගේ හදවත්වල හා සිත්වල ඇතිවන කම්පනය හා ප්‍රකම්පනය කරුණාව බවයි.

අව්‍යාජ, අවංක, යහගුණ සපිරි සාධු සත්පුරුෂයින්ගේ හදවත් සිත්සතන් පර දුක්ඛ දෝමනස්ස ළඟ වෙඩරු පිඬක් සේ උණුව යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය උත්තරීතර මනුෂ්‍යත්වයේ ස්වභාවයක් වන්නේ ය. උසස්, උතුම් මනසක් ඇති සත්ත්වයා මිනිසා වන්නේ නම්, ඔහුගේ මනස මානව පමණක් නොව ජීව පීඩනයක් ළඟ උණුසුම් විය යුතුවෙයි.

විශ්වයේ සිටින අප්‍රමාණ ජීවින් අතරින් මිනිසා ම උසස් වේ යන ප්‍රකාශය කිසිසේත් අන්තගාමී හෝ අගතිගාමී ප්‍රකාශයක් නොවේ. එනිසාම ඔහු කාරුණික, මෛත්‍රී සහගත, දයා භරිත, සෙනේබර පුද්ගලයකු ම විය යුතුව තිබේ. එකී උසස් මිනිස්කම නිසා මෛත්‍රිය, කරුණාව, සෙනහස, අනුකම්පාව, ආදරය, මිනිස් චින්තනය ඔස්සේ ගලා යා යුතුව ඇත. උදාරතර මිනිස්කම අර්ථවත් කරමින් සුමේධ තවුසාණන් පරම පූජනීය මිනිස්කමට දුන් අර්ථ නිරූපණය කොපමණ විචාර පූර්වක ද? යුක්තිගරුක ද? එනිසා අපරිමිත විශ්වය පුරා සිදුවන පරම පූජනීය පෙරළිය මානව වංශකතාවේ ගමන් මඟට ප්රබෝධාත්මක ආශිර්වාදයක් නොහොත්, ප්රසාදාත්මක ප්‍රභාස්වරය කො පමණ අපූරු දැයි ඉතා අඩු බුද්ධියකින් වුව එදෙස බැලීමෙන් මොනවට ස්ඵුට වේ.

සුමේධ තවුසාණන්ගේ හදවත ඔස්සේ ගලා ගිය කරුණාවේ උල්පත නිසා අසීමිත සත්ව ප්රජාවකගේ ශාන්තිය උදා කරන්නට ලබා දුන් ශක්තිය ධෛර්ය මොන තරම් සුවිශාල දැයි වඩ වඩාත් ගැඹුරින් එදෙස බැලීමෙන් පෙනී යයි.

අනුකම්පාව, දයාව, මිනිස්කම, මෛත්‍රිය, කරුණාව, නොමැති තැනක මිනිස්කමේ සුවඳ නො විහිදෙන බව අප විසින් නිරන්තරව පසක් කළ යුතුව ඇත. සුමේධ තවුසාණන්ගේ හදවත සිසාරා ගිය කරුණාව නිසා උදා වූ ප්‍රඥාවේ ආලෝකය තුළින් කල්ප ගණනාවක් ම ඉදිරියට දැකීමේ අපූරු දුරදර්ශීභාවය බුදුරජාණන් වහන්සේ වෙත සහජයෙන් ම හිමි වුණේ ය. අසීමිත අනූපම ප්‍රඥාව නිසා බුදු කරුණාවේ අපූර්වත්වය වඩ වඩාත් විහිදී පැතිරී ගියේ සත්ත්වයාට අවැසි සෙත්මඟ බෙහෙවින් විවර කරමිනි.

විශ්වය ම මවිත කළ අසහාය අසමසම බුද්ධ දේශනාව අවිද්‍යාවේ හා මුග්ධභාවයේ කඩතුරා බිඳ හැර ප්‍රඥාවේ හා විචක්ෂණතාවයේ දොරගුළු හැර දුන්නේ අතිශයින් ම ප්රභාත්මත ලෝකයක ආශ්වාදය උදා කරමිනි. අකුරක, වචනයක, හෝ වෙනත් අල්ප මාත්‍රයක අඩුවක් ඌනතාවක් නොමැති අතිවිශ්මිත එම දේශනාව විශ්වාන්තරව රාව ප්රතිරාව නංවමින් ගලා යන්නට තරම් ප්‍රබල බුද්ධි ගෝචර දහමක් වූයේ මහා කරුණාව පාදක කරගෙන එය පහළ වූ නිසාම ය.

ලොවින් ලොවට වැඩම කර උන්වහන්සේ ඒ මහඟුතම දේශනාව පැවැත්වූ සේක. එම උත්තරීතර දේශනාවේ හැම තැනකින් ම සුපැහැදිලි වන්නේ මහා කරුණාව ම ය.

සැබැවින්ම පන්සාළිස් වසක් බුදුරජාණන් වහන්සේ ඒ මහා දේශනා සිදු කළේම කරුණාව, මෛත්‍රිය පාදක කරගෙන ම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුදු බව ලැබුවේ ඒ මහා කරුණාවේ පදනම මතම පිහිටා බව අප විසින් නිබඳව තේරුම් ගත යුතුව ඇත්තේ ඒ නිසා ම ය.

අවවාදයට වඩා ආදර්ශය සිය දහස්වර අගය කළ තථාගත බුදුපියාණන් වහන්සේ මහා කරුණාව පෙරටු කර එම ආදර්ශය සත්වයා වෙනුවෙන් ලබා දීමට නිබදව ඉදිරිපත් වූ සේක.

මානව බුද්ධියේ ප්‍රදීප ස්ථම්භය දල්වමින් දෙසූ මංගල ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවෙන් අනතුරුව “බහු ජන හිතාය – බහු ජන සුඛාය, අත්ථාය හිතාය – සුඛාය දේව මනුස්සානං යනාදී වශයෙන් අවධාරණය කළ බුදුන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසට දැඩි සේ අවධාරණය කළේ දෙනමක් එක මඟක නො ගොස් දෙමගක ගමන් කරන ලෙසයි. ඒ වඩාත් පුළුල් ජන මෙහෙවරක් සිදු කරන සිදුවන ලෙසට අවවාද කරමිනි. ඒ අවවාදය තුළින් ද සුපැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ හදවත පුරා පැතිර තිබුණ මහා කරුණාව ය.

බුදුන්ගේ දහම් පණිවුඩය සමඟ උන්වහන්සේගේ කරුණාව ඇෆ්ගනිස්ථානය හා සේද මාවත ඔස්සේ ටිබෙටය හරහා සයිබීරියාව දක්වාත්, එතැන සිට ජපානය, කොරියාව දක්වාත් පැතිර ගියේ ය. බාමියන් වැනි විශාල බුද්ධ ප්‍රතිමා ගෝවී කාන්තාරයේ දී නිර්මාණය වූ අතර, ඒ ඒ රටවල දර්ශනය, සාහිත්‍ය, චිත්‍ර ශිල්පය මූර්ති කලාව, ශාස්ත්‍රීය කෘති ආදි නිර්මාණයන්ට ද බුදු දහමේ ආභාෂය ලැබී ඇත.

දවස කාල පදාස 5කට බෙදා එයින් සිය සේවය වඩාත් හරවත් හා ස්ථානෝචිත ලෙස ඉටු කිරීමට බුදුරජාණන් වහන්සේ පෙළඹුණේ ද අසමසම ලෙස උන්වහන්සේගේ හදවත තුළ තිබුණු මහා කරුණාව නිසාම බව අප කිසිසේත් අමතක කළ යුතු නොවේ.

රජ මැදුරට මෙන්ම පැල්පතටත් එකසේ වැඩ කෝසල බිම්බිසාර ආදී රජවරුන්ගේ ප්‍රණීත භෝජනය මෙන්ම තවත් දුප්පත් උවැසියන් කුඩු සහලින් පිළියෙළ කොට පිදූ කටුක අමිහිරි ආහාරයත් සම මෙත් සිතින් පිළිගත් උන්වහන්සේ අළුයම් වේලෙහි මහා කරුණා සමාපත්තියට සම වැද පිහිට විය යුතු, සේවය ලැබිය යුතු, සේවාලාභීන් සොයා ගව් ගණන් හා යොදුන් ගණන් වැඩම කර නිවනේ දොර හැර දුන්නේ ද අසීමිත කරුණාව නිසාම බව පුන පුනා සිහිපත් කෙරුම අතිශයින්ම යුක්ති යුක්ත වන්නේ ය.

සුනීත සෝපාක පූතිගත්තතිස්ස, මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා, ආලවක,අංගුලිමාල ඇතුළු අනේක විධ නානාවිධ චරිතවලට බුදුසරණ හිමිකර දුන්නේ ද විශ්වයේ අසිරිමත් කළ මහා කරුණා භාවය නිසා බව ගෞරව පූර්වකව සඳහන් කිරීම අපගේ උපරිම වගකීම වේ.

උන්වහන්සේ අසරණ රෝගියෙක් වෙතට හෝ දුකට පත් ළදරුවකු වෙතට සැඬොලකු වෙතට හෝ හික්මවිය යුතු කවර තරාතිරමේ කෙනකු වෙතට හෝ වැඩම වීම කිසිසේත් මදි පුංචිකමක් ලෙස නොසැලකූ අතර, තමන් වෙත පැමිණි කවරකු හට වුව ද පි‍්‍රය වචනයෙන් සංග්‍රහ කිරීම උන්වහන්සේගේ උදාර ගුණාංගයක් ම විය.

බුදුරජාණන් වහන්සේ විටෙක ක්‍රියාකර ඇත්තේ අතිදක්ෂ මනෝ වෛද්‍යවරයෙකු ලෙසිනි. තම පුතු මළ සොවින් කිසාගෝතමී සිහි විකල්ව උමතුවෙන් ඇවිද්ද කල්හි බුදුහු ඇයට ප්‍රකෘති සිහිය ලබා දී මානසික වේදනාව සුව වන සේ කරුණු පැහැදිලි කර දුන්හ. එසේම කායික රෝග වැළදී අසරණව සිටි සිය ශ්‍රාවකයන් වෙත ගොස් ඔවුනට සියතින් ම උපස්ථාන කොට සුවපත් කළහ. ශරීර පුරා ගෙඩි සෑදී වන වී ගොස් මළ මුත්‍රා ගොඩේ වැටී තනිව අසරණව සිටි පූතිගතතිස්ස තෙරුන් නහවා බෙහෙත් ගල්වා සුවපත් කළහ.

[QUOTE="hirashgeff, post: 29836446, member: 15895"] [HEADING=2]මානව වංශ කතාවේ අති විශිෂ්ටතම චරිතාපදාන අතර, ගෞතම බුදුරජාණන් වහන්සේට හිමිවන ස්ථානය අතිශයින් සුවිශේෂී ය. බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවකු අපට මෙතුවක් මානව ඉතිහාසය තුළ හමුව නැති බව සැබැවින්ම අවිවාද සහිත යි.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][LEFT][IMG align="left"]https://www.budusarana.lk/budusarana/2023/06/10/z_p02-Losatha.jpg[/IMG][/LEFT]ඒ අනුව බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වන්නන්ගෙන් උපමා කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනකුට ම පමණි. අග්‍රගණ්‍ය වූ, අසමසම වූ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වටිනාකම් සමුදායකින් සමලංකෘත නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස උත්තරීතර උදාරතර මහනීය හා පූජනීය බවින් උපලක්ෂිතව විරාජමාන වන බව හෘදයාංගමව පැවසිය යුතුව තිබේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]බුදුරජාණන් වහන්සේ කවර කෝණයකින් බැලුව ද වචනයෙන් විස්තර කළ නොහැකි උදාරත්වයකින් යුක්ත බව හා වටිනාකමකින් අනූන බව, ශ්‍රේෂ්ඨත්වයකින් පරිපූර්ණ බව එකහෙළා පැහැදිලි වන්නේ ය. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, විනයෙන්, ගුණයෙන්, නුවණින්, ප්‍රඥාවෙන්, පෞරුෂයෙන්,කුසලතාවෙන් ආදී සියලු අංශවලින් බුදුපියාණන් වහන්සේ පරමාදර්ශී චරිත ලක්ෂණයන්ගේ සැබෑ ප්‍රතිමූර්තිය වේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]ආත්මාර්ථකාමී ගොහොර මඩේ එරී අන්තවාදි, අකාරුණික, කුහකත්වයෙන්, චපලත්වයෙන් හා කූරත්වයෙන් පෙළෙන , සැලෙන, වෙළෙන, ලෝකයක එකී පවිටු කුරිරු ආකල්ප, ආදර්ශ, අදහස්, ගතිගුණ හැර දාම, බිඳ දමා, පරමෝදාර මනුෂ්‍යත්වයේ ආශ්වාදය ස්පර්ශ කරමින් පරාර්ථකාමිත්වයේ පරම නිෂ්ඨාව කරා ගමන් කිරීම නිසා මිනිස් සන්තානයේ හා හදවතේ ජනිත මහා කරුණාවේ, මහා දයාවේ හා මෛත්‍රියේ විශිෂ්ටත්වය තුළින් සුපෝෂිතව, පූර්ණත්වයට පත්ව බුද්ධත්වයේ පරම රමණීය සාර ගුණයෙන් ඔකඳවත්වීම සිදුවිය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]අත්‍යන්ත ගුණ සහිත පූජනීයත්වයට හෙවත් බුද්ධත්වයට පත් වූ නිසා සිදුහත් ගෞතමයන් වහන්සේ මානව ඉතිහාසයේ උත්තරීතරය බුදුරජාණන් වහන්සේ එසේ පහළවන්නේ හා බිහිවුණේ හදවත පුරා පැන නැඟුන පිවිතුරු, ලොව්තුරු මහා කරුණාව නිසාම බව හා මෛත්‍රී දයාපරවශ නිසා ම බව දස දහස්වර සපථ කරමින් ප්‍රබෝධාත්මකව ඒකාන්තයෙන් ම ප්‍රකාශ කළ හැකි ය. [/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]බුද්ධත්වය මහා ප්‍රඥාව යි. එකී මහා ප්‍රඥාව පහළ වන්නේ ද, බුද්ධාංකුර හදවත් ඔස්සේ ගලා යන මහා කරුණාව පාදක කරගෙන ම බව සුවිශේෂයෙන් ම සඳහන් කළ යුතුව තිබේ. [/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]දීපංකර පාදමූලේ දී පළමු නියත විවරණය ලබන සුමේධ තාපසයන් වහන්සේ එතැනින් ම ගෞතම බුද්ධ ශාසනයේ සමාරම්භය සනිටුහන් කළ වග සක්සුදක්සේ ම සුපැහැදිලි ය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]අනන්ත සත්වයෝ සසර පුරා දුක් විඳිති. ඔවුන් කවර දා නම් මේ දුක් පිරි සසරින් මිදෙත් ද? එසේ ඔවුන් දුක් දොම්නස් විඳිද්දී මා පමණක් ආත්මාර්ථකාමිව නිවන් අවබෝධ කර ගැනීම කොතරම් අමානුෂික ද? එය උතුම් මනුස්සයන්ට සුදුසු නොවේ. එබැවින් මම බුදුව ඔවුන් ද සසරින් එතෙර කර මම ද නිවන් අවබෝධ කර ගන්නේමි’යි සිතා සුමේධ තවුසාණන් කළ අති දැවැන්ත මහා කාරුණික කැප කිරීම සමස්ත මානව වර්ගයාට පමණක් නොව සත්ව වර්ගයාට ම දුන් අත්‍යුත්තම ආදර්ශයක් හා පාඩමක් වන බව මෙහිලා වඩාත් ගෞරව පුරස්සරව සඳහන් කිරීම අතිශයින් ම වටී.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]මිනිස් ඉතිහාසය ජෝතිමත් කළ එකී ක්‍රියාවලිය සදාතනික අභිනන්දනයට ලක්විය යුතු උත්තම ගණයේ ක්‍රියාදාමයක් ලෙස පෙන්වාදීම මහා දයාගුණයට උත්තමාචාරයක් වන්නේ යැයි පැවසීම කිසිසේත් අනුචිත නොවේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]පාරමී, – උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිංශත් පාරමී සපුරමින් ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කරමින් අප්රමාණික අකාරුණික දුක් වේදනා විඳිනු ලැබුවේ සත්වග වෙනුවෙන් හදවත තුළ ජනිත කරුණාවෙන් අපරිමිත ගුණ මහිමය නිසා ම බව දස දහස්වර සනාථ වී තිබේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][B]පරදුක්ඛේ සිත සුධානං හදයං වේදනං කම්පනං කරෝතීති කරුණා [/B][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][B]පරදුක්ඛේ සති හදයං කම්පනං කම්පේ කාරුණිකං [/B][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]යන අටුවා හා දේශනා පාඨවලින් ගම්‍ය වන්නේ අනුන්ගේ දුක් කරදර, කම්කටොලු, වධ වේදනා නිසා අව්‍යාජ සත්පුරුෂයන්ගේ හදවත්වල හා සිත්වල ඇතිවන කම්පනය හා ප්‍රකම්පනය කරුණාව බවයි.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]අව්‍යාජ, අවංක, යහගුණ සපිරි සාධු සත්පුරුෂයින්ගේ හදවත් සිත්සතන් පර දුක්ඛ දෝමනස්ස ළඟ වෙඩරු පිඬක් සේ උණුව යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය උත්තරීතර මනුෂ්‍යත්වයේ ස්වභාවයක් වන්නේ ය. උසස්, උතුම් මනසක් ඇති සත්ත්වයා මිනිසා වන්නේ නම්, ඔහුගේ මනස මානව පමණක් නොව ජීව පීඩනයක් ළඟ උණුසුම් විය යුතුවෙයි.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]විශ්වයේ සිටින අප්‍රමාණ ජීවින් අතරින් මිනිසා ම උසස් වේ යන ප්‍රකාශය කිසිසේත් අන්තගාමී හෝ අගතිගාමී ප්‍රකාශයක් නොවේ. එනිසාම ඔහු කාරුණික, මෛත්‍රී සහගත, දයා භරිත, සෙනේබර පුද්ගලයකු ම විය යුතුව තිබේ. එකී උසස් මිනිස්කම නිසා මෛත්‍රිය, කරුණාව, සෙනහස, අනුකම්පාව, ආදරය, මිනිස් චින්තනය ඔස්සේ ගලා යා යුතුව ඇත. උදාරතර මිනිස්කම අර්ථවත් කරමින් සුමේධ තවුසාණන් පරම පූජනීය මිනිස්කමට දුන් අර්ථ නිරූපණය කොපමණ විචාර පූර්වක ද? යුක්තිගරුක ද? එනිසා අපරිමිත විශ්වය පුරා සිදුවන පරම පූජනීය පෙරළිය මානව වංශකතාවේ ගමන් මඟට ප්රබෝධාත්මක ආශිර්වාදයක් නොහොත්, ප්රසාදාත්මක ප්‍රභාස්වරය කො පමණ අපූරු දැයි ඉතා අඩු බුද්ධියකින් වුව එදෙස බැලීමෙන් මොනවට ස්ඵුට වේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]සුමේධ තවුසාණන්ගේ හදවත ඔස්සේ ගලා ගිය කරුණාවේ උල්පත නිසා අසීමිත සත්ව ප්රජාවකගේ ශාන්තිය උදා කරන්නට ලබා දුන් ශක්තිය ධෛර්ය මොන තරම් සුවිශාල දැයි වඩ වඩාත් ගැඹුරින් එදෙස බැලීමෙන් පෙනී යයි.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]අනුකම්පාව, දයාව, මිනිස්කම, මෛත්‍රිය, කරුණාව, නොමැති තැනක මිනිස්කමේ සුවඳ නො විහිදෙන බව අප විසින් නිරන්තරව පසක් කළ යුතුව ඇත. සුමේධ තවුසාණන්ගේ හදවත සිසාරා ගිය කරුණාව නිසා උදා වූ ප්‍රඥාවේ ආලෝකය තුළින් කල්ප ගණනාවක් ම ඉදිරියට දැකීමේ අපූරු දුරදර්ශීභාවය බුදුරජාණන් වහන්සේ වෙත සහජයෙන් ම හිමි වුණේ ය. අසීමිත අනූපම ප්‍රඥාව නිසා බුදු කරුණාවේ අපූර්වත්වය වඩ වඩාත් විහිදී පැතිරී ගියේ සත්ත්වයාට අවැසි සෙත්මඟ බෙහෙවින් විවර කරමිනි.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]විශ්වය ම මවිත කළ අසහාය අසමසම බුද්ධ දේශනාව අවිද්‍යාවේ හා මුග්ධභාවයේ කඩතුරා බිඳ හැර ප්‍රඥාවේ හා විචක්ෂණතාවයේ දොරගුළු හැර දුන්නේ අතිශයින් ම ප්රභාත්මත ලෝකයක ආශ්වාදය උදා කරමිනි. අකුරක, වචනයක, හෝ වෙනත් අල්ප මාත්‍රයක අඩුවක් ඌනතාවක් නොමැති අතිවිශ්මිත එම දේශනාව විශ්වාන්තරව රාව ප්රතිරාව නංවමින් ගලා යන්නට තරම් ප්‍රබල බුද්ධි ගෝචර දහමක් වූයේ මහා කරුණාව පාදක කරගෙන එය පහළ වූ නිසාම ය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]ලොවින් ලොවට වැඩම කර උන්වහන්සේ ඒ මහඟුතම දේශනාව පැවැත්වූ සේක. එම උත්තරීතර දේශනාවේ හැම තැනකින් ම සුපැහැදිලි වන්නේ මහා කරුණාව ම ය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]සැබැවින්ම පන්සාළිස් වසක් බුදුරජාණන් වහන්සේ ඒ මහා දේශනා සිදු කළේම කරුණාව, මෛත්‍රිය පාදක කරගෙන ම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුදු බව ලැබුවේ ඒ මහා කරුණාවේ පදනම මතම පිහිටා බව අප විසින් නිබඳව තේරුම් ගත යුතුව ඇත්තේ ඒ නිසා ම ය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]අවවාදයට වඩා ආදර්ශය සිය දහස්වර අගය කළ තථාගත බුදුපියාණන් වහන්සේ මහා කරුණාව පෙරටු කර එම ආදර්ශය සත්වයා වෙනුවෙන් ලබා දීමට නිබදව ඉදිරිපත් වූ සේක.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]මානව බුද්ධියේ ප්‍රදීප ස්ථම්භය දල්වමින් දෙසූ මංගල ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවෙන් අනතුරුව “බහු ජන හිතාය – බහු ජන සුඛාය, අත්ථාය හිතාය – සුඛාය දේව මනුස්සානං යනාදී වශයෙන් අවධාරණය කළ බුදුන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසට දැඩි සේ අවධාරණය කළේ දෙනමක් එක මඟක නො ගොස් දෙමගක ගමන් කරන ලෙසයි. ඒ වඩාත් පුළුල් ජන මෙහෙවරක් සිදු කරන සිදුවන ලෙසට අවවාද කරමිනි. ඒ අවවාදය තුළින් ද සුපැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ හදවත පුරා පැතිර තිබුණ මහා කරුණාව ය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]බුදුන්ගේ දහම් පණිවුඩය සමඟ උන්වහන්සේගේ කරුණාව ඇෆ්ගනිස්ථානය හා සේද මාවත ඔස්සේ ටිබෙටය හරහා සයිබීරියාව දක්වාත්, එතැන සිට ජපානය, කොරියාව දක්වාත් පැතිර ගියේ ය. බාමියන් වැනි විශාල බුද්ධ ප්‍රතිමා ගෝවී කාන්තාරයේ දී නිර්මාණය වූ අතර, ඒ ඒ රටවල දර්ශනය, සාහිත්‍ය, චිත්‍ර ශිල්පය මූර්ති කලාව, ශාස්ත්‍රීය කෘති ආදි නිර්මාණයන්ට ද බුදු දහමේ ආභාෂය ලැබී ඇත.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]දවස කාල පදාස 5කට බෙදා එයින් සිය සේවය වඩාත් හරවත් හා ස්ථානෝචිත ලෙස ඉටු කිරීමට බුදුරජාණන් වහන්සේ පෙළඹුණේ ද අසමසම ලෙස උන්වහන්සේගේ හදවත තුළ තිබුණු මහා කරුණාව නිසාම බව අප කිසිසේත් අමතක කළ යුතු නොවේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2] [/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]රජ මැදුරට මෙන්ම පැල්පතටත් එකසේ වැඩ කෝසල බිම්බිසාර ආදී රජවරුන්ගේ ප්‍රණීත භෝජනය මෙන්ම තවත් දුප්පත් උවැසියන් කුඩු සහලින් පිළියෙළ කොට පිදූ කටුක අමිහිරි ආහාරයත් සම මෙත් සිතින් පිළිගත් උන්වහන්සේ අළුයම් වේලෙහි මහා කරුණා සමාපත්තියට සම වැද පිහිට විය යුතු, සේවය ලැබිය යුතු, සේවාලාභීන් සොයා ගව් ගණන් හා යොදුන් ගණන් වැඩම කර නිවනේ දොර හැර දුන්නේ ද අසීමිත කරුණාව නිසාම බව පුන පුනා සිහිපත් කෙරුම අතිශයින්ම යුක්ති යුක්ත වන්නේ ය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]සුනීත සෝපාක පූතිගත්තතිස්ස, මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා, ආලවක,අංගුලිමාල ඇතුළු අනේක විධ නානාවිධ චරිතවලට බුදුසරණ හිමිකර දුන්නේ ද විශ්වයේ අසිරිමත් කළ මහා කරුණා භාවය නිසා බව ගෞරව පූර්වකව සඳහන් කිරීම අපගේ උපරිම වගකීම වේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]උන්වහන්සේ අසරණ රෝගියෙක් වෙතට හෝ දුකට පත් ළදරුවකු වෙතට සැඬොලකු වෙතට හෝ හික්මවිය යුතු කවර තරාතිරමේ කෙනකු වෙතට හෝ වැඩම වීම කිසිසේත් මදි පුංචිකමක් ලෙස නොසැලකූ අතර, තමන් වෙත පැමිණි කවරකු හට වුව ද පි‍්‍රය වචනයෙන් සංග්‍රහ කිරීම උන්වහන්සේගේ උදාර ගුණාංගයක් ම විය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]බුදුරජාණන් වහන්සේ විටෙක ක්‍රියාකර ඇත්තේ අතිදක්ෂ මනෝ වෛද්‍යවරයෙකු ලෙසිනි. තම පුතු මළ සොවින් කිසාගෝතමී සිහි විකල්ව උමතුවෙන් ඇවිද්ද කල්හි බුදුහු ඇයට ප්‍රකෘති සිහිය ලබා දී මානසික වේදනාව සුව වන සේ කරුණු පැහැදිලි කර දුන්හ. එසේම කායික රෝග වැළදී අසරණව සිටි සිය ශ්‍රාවකයන් වෙත ගොස් ඔවුනට සියතින් ම උපස්ථාන කොට සුවපත් කළහ. ශරීර පුරා ගෙඩි සෑදී වන වී ගොස් මළ මුත්‍රා ගොඩේ වැටී තනිව අසරණව සිටි පූතිගතතිස්ස තෙරුන් නහවා බෙහෙත් ගල්වා සුවපත් කළහ.[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom