ලෝ ෆ්ලෝ බස් විනාසයි සීට් කපයි බලි අදියි 💥🔴

shenat

Well-known member
  • May 13, 2007
    58,780
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    කැරි ලේලන්ඩ් බස් කාරයොත් කැමති නැහැ විපක්ශේ උන් එක්ක එකතු වෙලා ගේම අදිය් අනිවාර්යෙන්

    බයියන්ගෙ ප්‍රවාහන ඔස්තාර් ගැමුණුවා ගොං කතා කෝටියක් කිය කිය ඇඬුවා 😂
     
    • Like
    Reactions: redux and wpril5

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    කැරි ලේලන්ඩ් බස් කාරයොත් කැමති නැහැ විපක්ශේ උන් එක්ක එකතු වෙලා ගේම අදිය් අනිවාර්යෙන්
    බස් ගැමුනු බලු වෙලා ඉන්නෙ බන් මලිමා කරයොඅ ඔක්කොටම ඇරියනෙ දුම්‍රිය , කාස්ටම්, විදිලු, දොස්තරලාට පවා. ගැමුනු බලු වෙලා ඉන්නව කරන කතා නැ එහෙන් මෙහෙන් කුනු කතවක් කියල මාරු වෙනව
     
    • Like
    Reactions: shenat