ලoකාවේ වැඩිම වියදමක් දැරූ සුපිරි telidrama එක

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලoකාවේ වැඩිම වියදමක් දැරූ සුපිරි telidrama එක

    maxresdefault.jpg


    මේ කතාවේ තාක්ෂණය ඉහලින් පාවිච්චි කරලා තියනවා.ෆිල්ම් එකකට කරන වියදම කරලා තියනවා .නාට්ටිය හදන්න ගොඩක් මහන්සි වෙලා තියනවා .ගොඩක්චරිත කරන නලු නිලියෝ හොදට රගපානවා ..ලොකු කැපකිරිමක් කරලා තියනවා . :cool::cool::cool:


    (දැනට විකාශය වූ අවසන් කොටස.තව කොටස් ඉදිරියට ):yes:

    දැන් මේ කතා බොරු කතා කියලා රෙද්ද උස්සගෙන එන්න හදන කලුසුද්දෝ මේ සෙල්ලිපි ටිකත් කියෙව්වනම් නරකද ?:lol::lol::lol:

    ඉතිහාසය ගොඩනැගීමට උපයෝගි කරගන්නේ සාහිත්ය මූලාශ්ර සහ පුරාවිද්යා මූලාශ්රයි.
    පුරාවිද්ය මූලාශ්ර යටතට අභිලෙඛන,කාසි,නටබුන් ,පුරා වස්තු ආදි වශයෙන් විවිධවේ.

    රාවණා සත්යයක් බවට පුරාවිද්යා මූලාශ්ර


    1) තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත. අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්රැත සංහිතාව පවසයි. තෘණබින්දු විශ්රවමුණි නාම සියල්ල රාවණා පුරාවත හා බැදුනු නම්ය


    2) තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්රවස් මුනිද්ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග්රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88


    ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...
    පුරාවිද්යා කියවීම: පරුමක විසදව පුත පරුමක...


    1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ්රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.


    3) හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ. (මේත් සමග රාවණා නාමය පුරාවිද්යාත්මක වේ)



    4) එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’


    5) මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’


    6) හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’

    7) ලංකා ශිලා ලිපි සංග්රහයේ පළමු වෙළුමේ (1970) පහත සඳහන් සෙල්ලිපි අංක IC 86 - 11........ IC 88 -12..... IC 333 - 8....... IC 703...... 1049....... IC 486 - 3...... IC 515 - 13....... IC 549 - 1...... IC 656 - 11....... IC 959....... IC 807 - 1....... IC 812...... IC 1035....... කියෑවීම හෝ අර්ථ නිරූපණය කිරීම වැරදී ඇත. තෘණබිJදු, සෘෂි, විශ්රවස් මුණ රාවණ, නහුත, සුමන, ඉCධු, කුබකණ, ගෝතම ශමණ, කුබිර වැනි කොඩ්රිංටන් ඉතිහාසය ට හා පූර්ව පුද්ගල නාම හා දුතක හා නාවික වැනි විජය පූර්ව තනතුරු නාමයන් ද වැරදුනි. ලංකා ශිලාලිපි සංග්රහයේ පළමු වෙළුමේ සෙල්ලිපි 1234 න් ඉහත සඳහන් සෙල්ලිපි හැරෙන්නට වෙනත් වැරදුන සෙල්ලිපි නැත.

    8) අටුගොද පිහිටි (ගලිගමුව-යටියන්තොට පාරෙ)සෙල් ලිපි 3



    09.බිබිල -අම්පාරෙ පාරෙ කොලනිස් යාය ඇති ලිපිය.


    10.අම්පර දිස්ත්රික්කයේ කිතුල්වැව ලිපිය.


    11.කොත්මලේ විමන්පව්ව ලිපිය(දැනට විනාශවෙමින් පවතී)


    12.අම්පාර රූගම වැවට දකුනින් පොතුවිල ලිපිය.


    13.මහියංගනේරිද්මාලියද්ද අසල රදලියද්ද ලිපිය

    14) තොප්පිගල-බෙරගල අතර අල්වා කුබුරේ ලිපිය.

    15) පරණවිතාන ICකෘතිය- අoක 515 නාගපබ්බත රජමහා විහාරය -බඹරගස්තලාව
    “රාවණගේ දියනිය වූ ශොහිලිගේ ලෙන සoඝයාට” (රවණ ක්ඩිති ශොහිලි ලෙණේ ශගශ )

    16) රහල සෙල්ලිපිය
    රාවණා රජුගේ පුත්රයා වූ ප්රධාන ඉන්ද්රජිත්ගේ ලෙන (රවණ රක්ධහ පුත පරුමක ඉක්දු ලෙණේ )
     
    Last edited: