ලoකා සිතියමත් රජවරුත් ගිනිතියන ඉන්දියාව අපිට එපා...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඉන්දියානුවන් වෛර කරන්නේ ශ්‍රීලාංකීය ධජයටයි....ධජයෙන් නිරූපනය වන්නෙ සමස්ථ රට වැසියායි..... ඒ මදිවට මේ මාසේ දුසේරා උත්සවයෙන් රාවණා,විභීෂණ වගේ මෙරට රජවරු ත් ලoකා සිතියමත් ගිනි තියනවා.

    122053696_187621156220289_2216093205059702465_o.jpg


    ලoකාවයි තමිල්නාඩුවයි අතර පලලි වලින් යන ප්ලේන් වහාම නවත්තන්න ඔනේ.නැත්තම් දෙමලු ගොඩක් ලo වෙන්නේ ඉන්දියාවට. අන්තිමට ලoකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලයි නවතින්නේ...ලoකවයි ඉන්දියාවයි සම්බන්ද කරන්න හදන සියලු සoවර්ධන කටයුතු නවත්තන්න ඔනේ.:yes:තමිල්නාඩු කොටි හරි ආසාවෙන් ඉන්නේ තමිල්නාඩුවට මෙහෙන් කෝච්චි පාරවල් වැටෙනකම්..

    2.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමිල්නාඩු කොටි හරි ආසාවෙන් ඉන්නේ තමිල්නාඩුවට මෙහෙන් කෝච්චි පාරවල් වැටෙනකම්..


    ඒක නිසා නේද උබේ රනිල් පොන්සිය තම්ල්නාඩුවට රේල් පාරක් හදන්ඩ දත කෑවෙ ඒ කාලෙ ඕවට හුරේ දාපු තොපි නේද මේ නොදකින් ගු ඇන් පි ගොන් බඩු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තමිල්නාඩු කොටි හරි ආසාවෙන් ඉන්නේ තමිල්නාඩුවට මෙහෙන් කෝච්චි පාරවල් වැටෙනකම්..


    ඒක නිසා නේද උබේ රනිල් පොන්සිය තම්ල්නාඩුවට රේල් පාරක් හදන්ඩ දත කෑවෙ ඒ කාලෙ ඕවට හුරේ දාපු තොපි නේද මේ නොදකින් ගු ඇන් පි ගොන් බඩු
    කොටි නෙවෙයි. මේ දවස්වල කීල්ස් එකේ පොල් කීයද වේසියේ??
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    සර් යන්නෙත් JR සර් ගිය පාරේ. ඉන්දියාව ගනන් නොගෙන යන්නේ. එළ එළ සර් රැස්පොට්. ඉන්දින් සක්කලියන්ව හලලා යන එක හොඳයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    උන්ට ලංකාව ඕන උන්ගේ කසි කබල් වාහන ටික මෙහෙට පටවන්ඩ විතරයි.
    උන්ගෙන් කිසිම උදව්වක් ලංකාවට නැ
     

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    mulu indiawatama banala wadak na oya case eka thiyenne thamilnadu witarai demallu witharai , anith ewun kisi awulak na