සමහර මිනිස්සු වංචා කරනවා අතටම මාට්ටු..ඒත් අනේමන්දා...උන් හැසිරෙන්නේ අපි ඒකට අහුවුනා කියලා...අවුරුදු ගානක් ගියාට පස්සේ උන් අපිට කතා කරලා
ආපහු ළංවෙනවා..අඩෝ මාරයි බන්...අද එහෙම සිද්දියක් වුනා...
මට සල්ලි වංචා කරපු එකෙක්..නන්නත්තාර වෙලා..පාරටම වැටිලා.එෆ් බී එකේ මැසේජ් කර කර දුක සැප අහනවා.