වක්කඩ ඇරියා වගේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වක්කඩ ඇරියා වගේ

    මූ කතා කරද්දී කට නිකම් වක්කඩක් ඇරියා වගේ.කියන්න ඕනේ දේ දන්නේ නෑ.කොහොම හරි මේ කතාවෙන් එක දෙයක් එළියට ආවා.ඉන්දියාවට මේ රට පුදන්න මූට කොයිතරම් අමාරුවක් තියෙනවද කියලා දැන් තේරෙනවා නේ.ආසියාවේ මොළකාරයා.මූ වගේ ගොනෙක්.මූ ඉස්ලාමයට,නබියට මොනවා හරි කිව්වා නම් හම්බයෝ කොහොම හැසිරෙයිද?

    කොහොමින් කොහොමින් හරි පොනිලාගේ සැබෑ ස්වරූපය හෙළි වුනා.​

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රටේ අගමැති කතා කරන හැටි,බොහොම සන්තෝසය්