Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වකුගඩු රෝගය අඳුරගන්න ක්‍රම 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වකුගඩු රෝගය අඳුරගන්න ක්‍රම 5ක්

අද වන වන විට වකුගඩු රෝගය වේගයෙන් පැතිර යන රෝගයක් බවට

පත්ව තිඛෙනවා. ලංකාවේද වැඩි වශයෙන් වකුගඩු ආශ්රිත

රෝගාභාධයන්ගෙන් පෙලෙන රෝගීන් දැකගන්නට පුළුවන්. බොහෝ දෙනෙක්ට වකුගඩු රෝගය වැළදී තිඛෙන බව ඔවුන් දැනගන්නා විට ඉතාමත් ප්‍රමාද වෙනවා. අපි මෙහිදී ඔබට පෙන්වා දෙනු ලබන ලක්ෂණ ඔබේ ශරීරයෙන් දිස් වෙනවානම් ඔබ තේරුම් ගත යුතු වෙනවා වකුගඩු රෝගයකින් ඔබ පෙලෙන බව . එම ලක්ෂණයන් ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

සුළු පසු පස වේදනාව

වකුගඩු රෝගයකින් ඔබ පෙලෙන බව පළමුව ඔබට අනතුරු අගවන මුලික රෝග ලක්ෂණය නම් කොදු ඇට පෙළ අවසානයේ ශරීරයේ පසු පස සුළු වේදනාවක් දැනීමයි. සමහර අවස්තාවන් වලදී මෙම වේදනාව් දැනෙන්නේ එක පැත්තක පමණයි නමුත් අවසානයේදී පසු පස පැති දෙකටම මෙම වේදනාව විහිදී යනවා. සාමාන්‍යයෙන් මෙම වේදනාව ඇති වෙන්නේ උදෑසනින්ම ඇවිදින විට සහ රාත්‍රියේ ඇවිදින විටයි. එවැනි අවස්තාවකදී ඔබ මුත්‍රා කිරීමට උත්සහ කරත් ඉතාමත් අපහසුවෙන් තමයි මුත්‍රා පිටවෙන්නේ. අවසානයේදී පසුපසින් දැනෙන වේදනාව තරමක් විතර අඩු වීම නිසා යම් සහනයක් දැනෙනවා.

මෙය නම් වකුගඩු අභාධයකින් ඔබ පෙලෙන බව කල් තියා ඔබට අනතුරු අගවන මුලිකම රෝග ලක්ෂණයයි.

සමෙහි ඇති වෙන කුෂ්ටයන් , කසන ගතිය සහ වියලි ස්වභාවය.

රුධිර සන්සරනයෙදී රුධිරයේ තිඛෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩු ක්‍රියා කරනවා. වකුගඩු අක්‍රීය වුන හොත් රුධිරයේ තිඛෙන අපද්‍රව්‍ය ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ ඉතින් එම අපවිත්‍ර රුධිරය හේතුවෙන් සම මතුපිට කුෂ්ටයන් සහ කසන ගතියක් ඇති වෙනවා. ඒවගේම සමෙහි අසාමාන්‍ය වියලි ගතියක්ද දැකගන්නට ලැඛෙනවා.

වකුගඩු අභාදයක් පවතින බව කල්තියා දැනුම් දෙන පොදු ලක්ෂණයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. මෙය නම් ටිකක් බරපතලව සිතිය යුතු වෙනවා. ඒවගේම මෙම සමෙහි ඇතිවෙන රෝගී තත්වය ක්‍රීම් වගේ සාමාන්‍ය ප්‍රතිකාරයන්ගෙන් සුව කිරීමට හැකියාව නැහැ.

මුත්‍ර පිළිබද වූ කෘත්‍ය වෙනස් වීම.

මුත්‍ර පිලිබදව වූ කෘත්‍ය සිදු කරනු ලබන ශරීරයේ ප්‍රධාන ඉන්ද්රිය වෙන වකුගඩු යුගල අක්‍රීය වුනොත් එම ක්රියාවලියෙහි පැහැදිලි වෙනසක් දැකගන්නට පුළුවන් වෙනවා.

1. මුත්‍ර පිටවීමේදී එම මුත්‍රා පෙන සහිත බුබුළු ස්වභාවයකින් යුතු වෙනවා.

2. අසාමාන්‍ය ලෙස නිරන්තරයෙන් මුත්‍රා කිරීමට සිදු වීම. ඒවගේම මුත්‍රා ප්‍රමාණයද වැඩි වශයෙන් පිට වෙන අතර මුත්‍රා වල වර්ණය සුදුමාලි පැහයක් ගනු ලබනවා.

3. උදේ සහ දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.

4. නිතර ඉතාමත් සුළු වශයෙන් අදුරු කළු පැහැයකින් යුක්තව මුත්‍රා පිට වීම.

5. මුත්‍ර සමග රුධිරය පිටවීම

විශේෂයෙන්ම කියන්න ඕනේ මුත්‍රා වල වර්ණය වෙනස් වීම මගින් පවසන්නේ වකුගඩු රෝගය උත්සන්න වී ඇතිබවයි.

ශරීර කොටස් ඉදිමීමට ලක්වීම.

වකුගඩු විසින් රුධිරයේ අඩංගු වෙන අපවිත්‍ර දෑ සහ අමතර ද්‍රවයන් ඉවත් කරනු ලබනවා. ඉතින් එම වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් මුහුණ, අත් , කකුල්, වළලුකර අසාමාන්‍ය ලෙස ඉදිමීමට ලක් වෙනවා.

මෙම අවස්තාවේදී වකුගඩු රෝගය ඉතාමත්ම දැඩිව පවතින බව අවභෝද කරගන්න.

අසාමාන්‍ය තෙහෙට්ටු ගතිය සහ දුර්වල ස්වභාවය.

ඔබේ වකුගඩු මගින් රුධිරයේ අඩංගු වෙන රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම සදහා වැදගත්ම වෙන හෝමෝනයක් නිපදවනු ලබනවා. ඔබේ වකුගඩු අක්‍රීය වුන හොත් රුධිරයේ අඩංගු වෙන රතු රුධිර සෛල ඉතාමත් අඩු වී (ඇනමියා ) කියන අවාසනාවන්ත රෝගී තත්වයට ඔබ ගොදුරු වෙනවා.

මෙම පුර්ව ලක්ෂණයන් ඔබගේ ශරීරයෙන් දිස් වෙනවානම් වහාම වෛද්‍ය වරයෙක් හමුවී ප්‍රතිකාර සදහා යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා .

ගත්තේ මෙතනින් - http://nodutu-lokaya.blogspot.com/

ගොඩක් අයට වටින නිසා දැම්මේ . අනිත් අයටත් බලන්න BUMP / COMMENT කරලා යන්න

[QUOTE="Shamil Max, post: 16389103, member: 101022"] [b]වකුගඩු රෝගය අඳුරගන්න ක්‍රම 5ක්[/b] [IMG]http://4.bp.blogspot.com/-5PdWdh0BZME/UyG4Z1aBvxI/AAAAAAAABEs/TfDhX1bLv6U/s1600/32232.jpg[/IMG] [LEFT][COLOR=#333333][FONT=Dhananjayaweb][FONT=Franklin Gothic Medium][SIZE=4][COLOR=Red]අද වන වන විට වකුගඩු රෝගය වේගයෙන් පැතිර යන රෝගයක් බවට පත්ව තිඛෙනවා. ලංකාවේද වැඩි වශයෙන් වකුගඩු ආශ්රිත රෝගාභාධයන්ගෙන් පෙලෙන රෝගීන් දැකගන්නට පුළුවන්. බොහෝ දෙනෙක්ට වකුගඩු රෝගය වැළදී තිඛෙන බව ඔවුන් දැනගන්නා විට ඉතාමත් ප්‍රමාද වෙනවා. අපි මෙහිදී ඔබට පෙන්වා දෙනු ලබන ලක්ෂණ ඔබේ ශරීරයෙන් දිස් වෙනවානම් ඔබ තේරුම් ගත යුතු වෙනවා වකුගඩු රෝගයකින් ඔබ පෙලෙන බව . එම ලක්ෂණයන් ඔබට පහතින් දැකගන්නට පුළුවන්.[/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Blue][B][U]සුළු පසු පස වේදනාව [/U][/B][/COLOR][/SIZE] [FONT=Franklin Gothic Medium][SIZE=4][COLOR=Indigo]වකුගඩු රෝගයකින් ඔබ පෙලෙන බව පළමුව ඔබට අනතුරු අගවන මුලික රෝග ලක්ෂණය නම් කොදු ඇට පෙළ අවසානයේ ශරීරයේ පසු පස සුළු වේදනාවක් දැනීමයි. සමහර අවස්තාවන් වලදී මෙම වේදනාව් දැනෙන්නේ එක පැත්තක පමණයි නමුත් අවසානයේදී පසු පස පැති දෙකටම මෙම වේදනාව විහිදී යනවා. සාමාන්‍යයෙන් මෙම වේදනාව ඇති වෙන්නේ උදෑසනින්ම ඇවිදින විට සහ රාත්‍රියේ ඇවිදින විටයි. එවැනි අවස්තාවකදී ඔබ මුත්‍රා කිරීමට උත්සහ කරත් ඉතාමත් අපහසුවෙන් තමයි මුත්‍රා පිටවෙන්නේ. අවසානයේදී පසුපසින් දැනෙන වේදනාව තරමක් විතර අඩු වීම නිසා යම් සහනයක් දැනෙනවා. මෙය නම් වකුගඩු අභාධයකින් ඔබ පෙලෙන බව කල් තියා ඔබට අනතුරු අගවන මුලිකම රෝග ලක්ෂණයයි. [/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Blue][U]සමෙහි ඇති වෙන කුෂ්ටයන් , කසන ගතිය සහ වියලි ස්වභාවය. [/U][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen]රුධිර සන්සරනයෙදී රුධිරයේ තිඛෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩු ක්‍රියා කරනවා. වකුගඩු අක්‍රීය වුන හොත් රුධිරයේ තිඛෙන අපද්‍රව්‍ය ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ ඉතින් එම අපවිත්‍ර රුධිරය හේතුවෙන් සම මතුපිට කුෂ්ටයන් සහ කසන ගතියක් ඇති වෙනවා. ඒවගේම සමෙහි අසාමාන්‍ය වියලි ගතියක්ද දැකගන්නට ලැඛෙනවා. වකුගඩු අභාදයක් පවතින බව කල්තියා දැනුම් දෙන පොදු ලක්ෂණයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. මෙය නම් ටිකක් බරපතලව සිතිය යුතු වෙනවා. ඒවගේම මෙම සමෙහි ඇතිවෙන රෝගී තත්වය ක්‍රීම් වගේ සාමාන්‍ය ප්‍රතිකාරයන්ගෙන් සුව කිරීමට හැකියාව නැහැ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][U]මුත්‍ර පිළිබද වූ කෘත්‍ය වෙනස් වීම. [/U][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray]මුත්‍ර පිලිබදව වූ කෘත්‍ය සිදු කරනු ලබන ශරීරයේ ප්‍රධාන ඉන්ද්රිය වෙන වකුගඩු යුගල අක්‍රීය වුනොත් එම ක්රියාවලියෙහි පැහැදිලි වෙනසක් දැකගන්නට පුළුවන් වෙනවා. 1. මුත්‍ර පිටවීමේදී එම මුත්‍රා පෙන සහිත බුබුළු ස්වභාවයකින් යුතු වෙනවා. 2. අසාමාන්‍ය ලෙස නිරන්තරයෙන් මුත්‍රා කිරීමට සිදු වීම. ඒවගේම මුත්‍රා ප්‍රමාණයද වැඩි වශයෙන් පිට වෙන අතර මුත්‍රා වල වර්ණය සුදුමාලි පැහයක් ගනු ලබනවා. 3. උදේ සහ දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී මුත්‍රා කිරීමට අවශ්‍ය වීම. 4. නිතර ඉතාමත් සුළු වශයෙන් අදුරු කළු පැහැයකින් යුක්තව මුත්‍රා පිට වීම. 5. මුත්‍ර සමග රුධිරය පිටවීම විශේෂයෙන්ම කියන්න ඕනේ මුත්‍රා වල වර්ණය වෙනස් වීම මගින් පවසන්නේ වකුගඩු රෝගය උත්සන්න වී ඇතිබවයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][U]ශරීර කොටස් ඉදිමීමට ලක්වීම. [/U][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DeepSkyBlue][COLOR=DarkRed]වකුගඩු විසින් රුධිරයේ අඩංගු වෙන අපවිත්‍ර දෑ සහ අමතර ද්‍රවයන් ඉවත් කරනු ලබනවා. ඉතින් එම වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් මුහුණ, අත් , කකුල්, වළලුකර අසාමාන්‍ය ලෙස ඉදිමීමට ලක් වෙනවා. මෙම අවස්තාවේදී වකුගඩු රෝගය ඉතාමත්ම දැඩිව පවතින බව අවභෝද කරගන්න. අසාමාන්‍ය තෙහෙට්ටු ගතිය සහ දුර්වල ස්වභාවය. ඔබේ වකුගඩු මගින් රුධිරයේ අඩංගු වෙන රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම සදහා වැදගත්ම වෙන හෝමෝනයක් නිපදවනු ලබනවා. ඔබේ වකුගඩු අක්‍රීය වුන හොත් රුධිරයේ අඩංගු වෙන රතු රුධිර සෛල ඉතාමත් අඩු වී (ඇනමියා ) කියන අවාසනාවන්ත රෝගී තත්වයට ඔබ ගොදුරු වෙනවා. මෙම පුර්ව ලක්ෂණයන් ඔබගේ ශරීරයෙන් දිස් වෙනවානම් වහාම වෛද්‍ය වරයෙක් හමුවී ප්‍රතිකාර සදහා යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා .[/COLOR] [COLOR=Red]ගත්තේ මෙතනින් - [url]http://nodutu-lokaya.blogspot.com/[/url][/COLOR] [COLOR=Navy][B]ගොඩක් අයට වටින නිසා දැම්මේ . අනිත් අයටත් බලන්න BUMP / COMMENT කරලා යන්න [IMG]http://www.sherv.net/cm/emoticons/smile/happy-nodding-smiley-face-emoticon.gif[/IMG] [/B][/COLOR][/COLOR][/SIZE][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom